තව එක සැරයක් උඩ ගිහින්, ආයේ බහියි.. මේ නොනාගේ කන්සෙප්ට් එක බ්රෙක්සිට් එක ගැන තාම ක්ලියර් නැනේ.gbp walata moko wenne?
thanks puthi

තොට පිස්සුද අද ට්රේඩ් කලේ මාසේ පලවෙනි සිකුරාදා? ඊටත් එහා ඊයේ සිරියාවට මිසයිල ගහනකොට මිසයිලේ වැටෙන්න කලින් මම ඔයිල් බයි කලා.. කොච්චර උනත් පව් වැඩේ අනුන්ගේ දුකේදි සල්ලි හම්බ කරන එක. ෆුල් ඔයිල් වලින් ලාබේ ඩොලර් 730යි. ඩොලර් 30ක් සිරියාවේ අනාත වෙච්ච ලමයින්ට කැම ගන්න UN එකට ඩොනේට් කලා. දැන් මට පව් නැ.

Machan la forex Karana eka stress wedi karana deyakda




2011 august 31st start kare
trading kiyanne godak amaruma wagema best paying carrier ekak. patan gannawanam aduma 1-3 years wath satha 5k hewwe nathath uparima mahansi wela karanna puluwannam patan ganna.
brokers la/forex gurus la kiyana widiyata patan gaththa gaman salli hoyanna puluwan kiyala hithan innawanam ithin good luck
uba amaruwen ekathu karapu salli nam forex danna yanne ekanam karanna epo. loss wunata awulak naththam witharak danna![]()