ට්‍රම්පට් එක

Albat

Member
Jul 17, 2012
96
13
0
මහත්තුරු කවුරුහරි ට්‍රම්පට් එක ගැන විස්තර ටිකක් දානවද?
පිඹින්නේ හක්ගෙඩි පිබින විදියටද (අම්මෝ ලබ්බ ඉවරයි එහෙම උනොත්) අලුත් එකක් කීයක් වෙයිද
 
321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    මහත්තුරු කවුරුහරි ට්‍රම්පට් එක ගැන විස්තර ටිකක් දානවද?
    පිඹින්නේ හක්ගෙඩි පිබින විදියටද (අම්මෝ ලබ්බ ඉවරයි එහෙම උනොත්) අලුත් එකක් කීයක් වෙයිද

    Mama school Brass band eke play kala ban.. Hak gediya wage amaru na.. put style eka eka.. 35k wage idan thiyenawa lankawe ganna..