machan dislike da da hitiyata wadak na, deyak danakota poddak kiyola balala dapanඅනේ පොන්ස් බලපන් c news එක.
කියන එක තේරුම් ගන්න බැරි හරකෙක්.
කැරි චීනා හිනා වෙලා ගිහින් @Bitter Truth .
machan dislike da da hitiyata wadak na, deyak danakota poddak kiyola balala dapanඅනේ පොන්ස් බලපන් c news එක.
කියන එක තේරුම් ගන්න බැරි හරකෙක්.
කැරි චීනා හිනා වෙලා ගිහින් @Bitter Truth .
https://lankacnews.com/ට්‍රම්ප්ගෙන්-නව-බද්දක්/machan dislike da da hitiyata wadak na, deyak danakota poddak kiyola balala dapan
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුව එරටට චීනයෙන් සහ වෙනත් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කෙරෙන තීරු බදු පිළිවෙළින් සියයට 60 සහ සියයට 20 දක්වා ඉහළ නැංවීමට සාකච්ඡා සිදු වෙමින් පවතී.
ඒ අනුව මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන ඇඟලුම් සඳහා දැනට අය කෙරෙන සියයට 12.2 ක් වෙන තීරු බද්ද සියයට 32.2 දක්වා ඉහළ නංවනු ලැබුව හොත් ඇමෙරිකානු වෙළෙඳ පොළෙහි අලෙවි වෙන sri lanka වේ නිෂ්පාදිත ඇඟලුම්වල මිල ගණන් ඉහළ ගොස් අලෙවිය අඩු විය හැකි බව ද හෙතෙම කීවේය.
ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වලින් ඇඟලුම් සඳහා සියයට 12.2 ක් ද රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලට සියයට 2.5 ක් ද ආහාර නිෂ්පාදන වලට සියයට 4.1 ක් ද රසායනික නිෂ්පාදන වලට සියයට 4.3 ක් ද කුළු බඩුවලට සියයට 0.3 ක්ද වශයෙන් තීරු බදු අය කෙරේ.
2023 දී ලංකාව ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර ඇති අතර එය ලංකාවේ මුළු අපනයන වලින් සියයට 23 කි. අදාළ තීරු බදු සංශෝධන සිදු කළ හොත් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ලැබෙන විදේශ විනිමය සියයට 8-10 අතර ප්‍රමාණයකින් පහළ යයි.
යෝජනා කර ඇති පරිද්දෙන් තීරු බදු වැඩි කළ හොත් එයින් යුරෝපා ආර්ථිකයටත් බලපෑම් එල්ල විය හැකි බව ද මෙරට ඇඟලුම් සඳහා දෙවැනි විශාලතම වෙළෙඳපොළ යුරෝපය බැවින් එමගින් අහිතකර බලපෑම් එල්ල විය හැක.
පොන්නයා මොනා කරයිද බන්?
@Xi Jinping @haunte @shenat @SLK_sri
@SimMaster @mr.h0ydr0 @kandahar
@vibhashana @helplesser @Kumbhakarna22
@todd2231048 @gnilukshi @leeroxxroxx @nul @kj1 @Don GasCan @topkollek @shan4djfun
@White Wolf @kasun_kbp @Maui_15 @nul @navodya
@Cypress @192.168.o.21 @iworld @ela @ttj @vito
@Hyaenidae
කොමියුනිස්ට් රටවල් වලට වැඩියෙන් ගහනවලු.රනිල් ජනාධිපති වුනා නම් ට්‍රම්ප් ඔය බද්ද ගහන්නෙ නැද්ද පොන්ටින්
කවුද හුත්තො "හෙතෙම" කියන්නෙ ? ට්‍රම්ප් ද?හෙතෙම කීවේය.
කවුද හුත්තො "හෙතෙම" කියන්නෙ ? ට්‍රම්ප් ද?
not implemented bro samething.
උඹනෙ ගොන්ස් පෝස්ට් එක දැම්ම එකා. මේ ට්‍රම්ප් ද කියල තියෙන්නෙ ?ඇමෙරිකානු වෙළෙඳ පොළෙහි අලෙවි වෙන sri lanka වේ නිෂ්පාදිත ඇඟලුම්වල මිල ගණන් ඉහළ ගොස් අලෙවිය අඩු විය හැකි බව ද හෙතෙම කීවේය.
ඕ.උඹනෙ ගොන්ස් පෝස්ට් එක දැම්ම එකා. මේ ට්‍රම්ප් ද කියල තියෙන්නෙ ?
hema ekatama dislike gahnne ubata hitha ridena nisada kiyapan???
Thanks AKD..hema ekatama dislike gahnne ubata hitha ridena nisada kiyapan???
edit මම ඔහොම දැම්මේ නෑ.
edit මම ඔහොම දැම්මේ නෑ.
Edit එකක් ඕක.ane pala ponnayo, tho kalinuth dala thibila @Geshi95 eliyata demma neda??
thota thiyenne gedarata wela cam show balala asahanaya, thota kawadawath sarthakawa ganiyek sathutu karanna baha.
ආ පොන්නයා ජොබ් එක හම්බවුනාද? දැන් කැම්පේන්ග් කරන්නේ නැද්ද?පුකේ අමාරිස්......................![]()
Edit එකක් ඕක.
වීඩියෝ එකක් දාන්නද?edit මම ඔහොම දැම්මේ නෑ.
වීඩියෝ එකක් දාන්නද?