ට්‍රම්ප්ගෙන් නව බද්දක්.. කොමියුනිස්ට් ලංකාවට දැඩි බලපෑම්.. Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුව එරටට චීනයෙන් සහ වෙනත් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කෙරෙන තීරු බදු පිළිවෙළින් සියයට 60 සහ සියයට 20 දක්වා ඉහළ නැංවීමට සාකච්ඡා සිදු වෙමින් පවතී.

    ඒ අනුව මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන ඇඟලුම් සඳහා දැනට අය කෙරෙන සියයට 12.2 ක් වෙන තීරු බද්ද සියයට 32.2 දක්වා ඉහළ නංවනු ලැබුව හොත් ඇමෙරිකානු වෙළෙඳ පොළෙහි අලෙවි වෙන sri lanka වේ නිෂ්පාදිත ඇඟලුම්වල මිල ගණන් ඉහළ ගොස් අලෙවිය අඩු විය හැකි බව ද හෙතෙම කීවේය.

    ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වලින් ඇඟලුම් සඳහා සියයට 12.2 ක් ද රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලට සියයට 2.5 ක් ද ආහාර නිෂ්පාදන වලට සියයට 4.1 ක් ද රසායනික නිෂ්පාදන වලට සියයට 4.3 ක් ද කුළු බඩුවලට සියයට 0.3 ක්ද වශයෙන් තීරු බදු අය කෙරේ.

    2023 දී ලංකාව ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර ඇති අතර එය ලංකාවේ මුළු අපනයන වලින් සියයට 23 කි. අදාළ තීරු බදු සංශෝධන සිදු කළ හොත් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ලැබෙන විදේශ විනිමය සියයට 8-10 අතර ප්‍රමාණයකින් පහළ යයි.

    යෝජනා කර ඇති පරිද්දෙන් තීරු බදු වැඩි කළ හොත් එයින් යුරෝපා ආර්ථිකයටත් බලපෑම් එල්ල විය හැකි බව ද මෙරට ඇඟලුම් සඳහා දෙවැනි විශාලතම වෙළෙඳපොළ යුරෝපය බැවින් එමගින් අහිතකර බලපෑම් එල්ල විය හැක.

    පොන්නයා මොනා කරයිද බන්?

    @Xi Jinping @haunte @shenat @SLK_sri
    @SimMaster @mr.h0ydr0 @kandahar
    @vibhashana @helplesser @Kumbhakarna22
    @todd2231048 @gnilukshi @leeroxxroxx @nul @kj1 @Don GasCan @topkollek @shan4djfun
    @White Wolf @kasun_kbp @Maui_15 @nul @navodya
    @Cypress @192.168.o.21 @iworld @ela @ttj @vito
    @Hyaenidae
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    Thank U Reaction GIF by Mauro Gatti
     
    • Like
    Reactions: Kalu Puka

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    hey gona chande iwarai. boru kiyana eka nawattapan dan wath
    මොනාද බොරු.

    he would impose a tariff on all goods between 10-20%. He vowed to tax imports from Mexico, the U.S.'s No. 1 trading partner, by at least 25% if the country doesn't help mitigate immigration to the U.S. Also, he has suggested a 60% tariff on Chinese goods.

    https://www.usatoday.com/story/news...024/11/11/what-are-tariffs-trump/76195638007/

    චීන්නුන්ට බඩේ පාර වදින්න යන්නේ මෙන්න @Bitter Truth
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,530
    6,823

    puthalata thaththage job eka nathi unama upset thama 😭
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    • Like
    Reactions: Kalu Puka

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    lokkagen ahaganin man gana :lol:
    උබේ අම්මගෙන් අහපන් මම ගැන 🍌🍑😹.

    @G Starlin උරාගෙ මලු උගෙ ඇගෙ තියල කපනව කියන්නෙ එකට තමා පුතෙ...
    කෝ බන් උබලගේ මහ එකා හරිනිගේ රෙද්ද අස්සෙද?
     
    • Like
    Reactions: Kalu Puka

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    If they remove the GSP+ tax relief or impose a new tax, that would be the last nail in the coffin of our garment industries.
    ඕක අයින් වෙනවා බන් කොහොමත්.. දැනටම ඉන්දියාවත් එක්කත් වලියක් දාගන මුහුදෙ සීන් එකකට.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,236
    3,977
    113
    මොනාද බොරු.

    he would impose a tariff on all goods between 10-20%. He vowed to tax imports from Mexico, the U.S.'s No. 1 trading partner, by at least 25% if the country doesn't help mitigate immigration to the U.S. Also, he has suggested a 60% tariff on Chinese goods.

    https://www.usatoday.com/story/news...024/11/11/what-are-tariffs-trump/76195638007/

    චීන්නුන්ට බඩේ පාර වදින්න යන්නේ මෙන්න @Bitter Truth
    borune, ko koheda gahala tiyene

    your article says

    More than 10 analyses show Trump's proposed tariffs would have a harmful effect on the American economy, according to the Tax Foundation.

    oka wenne na, baya nathuwa hitapan
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    borune, ko koheda gahala tiyene

    your article says

    More than 10 analyses show Trump's proposed tariffs would have a harmful effect on the American economy, according to the Tax Foundation.

    oka wenne na, baya nathuwa hitapan
    අනේ පොන්ස් බලපන් c news එක.

    ඉන්දියාවෙන්ද පොන්නයෝ GSP + දෙන්නෙ 🤣🤣🤣
    කියන එක තේරුම් ගන්න බැරි හරකෙක්.

    කැරි චීනා හිනා වෙලා ගිහින් @Bitter Truth .