ට්‍රම්ප්ගෙ 757 එක අ‍ායෙත් වැඩ. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. ට්‍රම්ප්ගෙ 757 එක අ‍ායෙමත් වැඩ. ඊයෙ රෑ ලට්‍රෝබ්, Pennsylvania වල රැළියට බැස්සුවා. 😍





    2015 repeat තමයි. මොනවා වුණත් මේ මනුස්සයා ඉද්දි අ‍ැමරිකාවත් ලස්සනට තිබුණා, ලෝකෙත් ලස්සනට තිබුණා. Tweet වලට බයේ පොන්නයෙක් දාගෙන වෙලා තියෙන හරිය පේනවානෙ

    බයිදන් ගල් හිවලගෙ සෙවල කන democrat මන්ද බුද්ධිකයො ටික පන්නලා house, senate දෙකම republican පක්ෂයට අරන් දෙන එකයි මුලින්ම වෙන්ඩ ඕන. Mid term දිනපු ගමන්ම ට්‍රම්ප් නිල වශයෙන් ජනාධිපතිවරණයට එන බව ප්‍රකාශයට පත් කරන්න ඉන්නෙ.

    2024 දි ඉන්න පොන්නයා පන්නලා මේ මනුස්සයා පුටුවෙ වාඩි කරාට පස්සෙ අ‍ැමරිකාවට වගේම අපිටත් හොඳ කලක් එයි. 🙏
     
    Last edited:

    Grogu

    Active member
  • Dec 12, 2020
    87
    158
    33
    මනුස්සයාගේ mar a lago එකත් මාර ලස්සනයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,172
    113
    2024 ට්‍රම්ප් දින්නොත් බලේ ඉන්න පුළුවන් අවුරුදු 4යි නේද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    2024 ට්‍රම්ප් දින්නොත් බලේ ඉන්න පුළුවන් අවුරුදු 4යි නේද?
    මම හිතන්නේ උට පුලුවන් මොකද උ පලවෙනි එකෙන් පැරදිලා ගියේ . දැන් ආයේ දින්නොත් අලුත් ටර්ම් එකක් එ නිසා 2028 ඉල්ලන්න පුලුවන් ඔය වගේම සීන් එකක් පුටින් කාරයත් කරා දිමිත්‍රි මැලදෙව් එක්ක
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හෙට midterm elections, Democratic උන්ට ඓතිහාසක කෙලවීමකට ඔක්කොම ලෑස්තියි, once again proving go woke go broke
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,170
    113
    මම හිතන්නේ උට පුලුවන් මොකද උ පලවෙනි එකෙන් පැරදිලා ගියේ . දැන් ආයේ දින්නොත් අලුත් ටර්ම් එකක් එ නිසා 2028 ඉල්ලන්න පුලුවන් ඔය වගේම සීන් එකක් පුටින් කාරයත් කරා දිමිත්‍රි මැලදෙව් එක්ක
    No only 2 terms are possible according to the USA constitution , but I think only once had exception
     
    Last edited:

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    apahu trump rallak awilla neh apahu. u kiwwa okkoma aththa wela ne.
    1667785908436.png
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඒක හරි ට්‍රම්ප් තමුන්ගෙ රට ආරක්ශා කරන් පාඩුවේ හිටිය. ලෝකෙ අනිත් රටවල් එක්ක යුද්ද කරන්න ගියේ නෑ. බයිඩන් කාරය රුසියා-යුක්‍රේන් ගැටුම් අවුලල ලෝකෙම බයානක තැනක ඉන්නෙ.
     
    • Like
    Reactions: SDCR