හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. ට්‍රම්ප්ගෙ 757 එක අායෙමත් වැඩ. ඊයෙ රෑ ලට්‍රෝබ්, Pennsylvania වල රැළියට බැස්සුවා. 
2015 repeat තමයි. මොනවා වුණත් මේ මනුස්සයා ඉද්දි අැමරිකාවත් ලස්සනට තිබුණා, ලෝකෙත් ලස්සනට තිබුණා. Tweet වලට බයේ පොන්නයෙක් දාගෙන වෙලා තියෙන හරිය පේනවානෙ
බයිදන් ගල් හිවලගෙ සෙවල කන democrat මන්ද බුද්ධිකයො ටික පන්නලා house, senate දෙකම republican පක්ෂයට අරන් දෙන එකයි මුලින්ම වෙන්ඩ ඕන. Mid term දිනපු ගමන්ම ට්‍රම්ප් නිල වශයෙන් ජනාධිපතිවරණයට එන බව ප්‍රකාශයට පත් කරන්න ඉන්නෙ.
2024 දි ඉන්න පොන්නයා පන්නලා මේ මනුස්සයා පුටුවෙ වාඩි කරාට පස්සෙ අැමරිකාවට වගේම අපිටත් හොඳ කලක් එයි.

Last edited: