ට්‍රම්ප්ගේ දුව

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ට්‍රම්ප්ගේ දුව

    මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුවක්,නම ඉවන්කා ට්‍රම්ප්

    ඇඳුම් ,සපත්තු ,බෑග් සම්බන්ද විලාසිතා ව්‍යාපාරයක්ලු කරන්නේ

    ට්‍රම්ප් විරෝදීන්ගේ ක්‍රියාකාරකම් නිසාමෙයාගෙ බඩු විකිනෙන්නෙ නැහැලු

    නොර්ඩ්ස්ටොම් කියන සමාගම මෙයාගෙ බඩු මිලදී ගැනීම අත හැරලලු තියෙන්නෙ

    දැන් මෙයාමොනවා කරයිද?





    CMHFG.jpg





    n1a5va
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda