මුවන් පන්නන ව්‍යෘපෘතියක් අරඹනවා..- මාලිමා මන්ත්‍රී
April 3, 2025 at 10:40 am | lanka C news
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 6 ක පදිංචිකරුවන්ට දැඩිව ගැටලුවක්ව පවතින මුව ගහණයට ස්ථිරසාර පිළියම් යෙදීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදු කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති අරුණ පනාගොඩ මහතා පැවසීය.
