ට්‍රම්ප්ගේ බද්ද අස්සේ මාලිමාවෙන් මුවන් පන්නන ව්‍යෘපෘතියක්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    මුවන් පන්නන ව්‍යෘපෘතියක් අරඹනවා..- මාලිමා මන්ත‍්‍රී

    April 3, 2025 at 10:40 am | lanka C news
    මුවන් පන්නන ව්‍යෘපෘතියක් අරඹනවා..- මාලිමා මන්ත‍්‍රී

    හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 6 ක පදිංචිකරුවන්ට දැඩිව ගැටලුවක්ව පවතින මුව ගහණයට ස්ථිරසාර පිළියම් යෙදීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදු කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති අරුණ පනාගොඩ මහතා පැවසීය.

    :lol: :lol: :lol: