ට්‍රම්ප්ගේ ලංකා ආගමනය

fidget

Member
Jan 3, 2018
608
65
0
ට්‍රම්ප්ගේ ලංකා ආගමනය

GettyImages-505037228-640x480.jpg




කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පිළිවෙත මුළුමනින්ම වෙනස්‌ කරමින් ලබන ජුලි මස සිට ඇමරිකානු තානාපති අතුල් කේශාප් සහ දේශපාලන කටයුතු භාර නිලධාරියා ඇතුළු 40 ක පිරිසක්‌ මෙරටින් ඉවත් වීමේ සූදානමක් ඇතැයි ඉහළ පළේ ආරංචි මාර්ග පවසයි.

මොවුන් ඉවත්වීමෙන් පසු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ කටයුතුවලට පවත්වන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ අනුප්‍රාප්තිකයන් වේ.

මේ අනුව හිටපු ඇමරිකානු ජනපති බරක්‌ ඔබාමාගේ අනුගාමිකයාවූ අතුල් කෙශාප් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී යෑයි දියත් කළ මෙහෙයුම් නතර වේ.

තමා මානව හිමිකම් වෙනුවට වෙළෙඳ කටයුතු සඳහා කටයුතු කරන බව ට්‍රම්ප් පවසා ඇත.

එසේම ට්‍රම්ප්ගේ කණ්‌ඩායම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය භාර ගැනීමෙන් පසු කොළඹ රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදුන් අරමුදල් ද නතර වේ.

ට්‍රම්ප්ගේ පාර්ශ්වයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය භාර ගැනීම යනු මෙතෙක්‌ ශ්‍රී ලංකාව පිළිබඳ අනුගමනය කළ පිළිවෙත වෙනස්‌වීමක්‌ වේ.ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනාව ගෙන ආවේද ඔබාමාගේ රජයයි.

-nethgossip
 
Last edited:

fidget

Member
Jan 3, 2018
608
65
0
මේක ඉතාම සතුටු දායක ආරංචියක්. ලංකාවේ ලිබරල් වාදීන්ට ඇමරිකාවේ වගේම පහර වදින්නයි යන්නේ. :cool::cool::cool:
යුරෝපේත් ලිබරල්වාදයට දැන් දිගට හරහට පහර වදිනවා. ඉස්සරහට එතකොට යුරෝපෙත් ලිබරල්වාදය අතුගෑවිලාම යන්න සෙට් වෙයි. ඊට පස්සේ ලෝකයට පිළිලයක් වෙච්ච නූතන ලිබලර්වාදී ත්‍රස්තවාදයෙන් ලෝකය ගැලවෙන දවස අත ළගයි.

 

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
සතුටුයි ට්‍රම්ප්‍ට එවගෙ තිරනයක් ගන්න පුලුවන්නම්
 

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මේක ඉතාම සතුටු දායක ආරංචියක්. ලංකාවේ ලිබරල් වාදීන්ට ඇමරිකාවේ වගේම පහර වදින්නයි යන්නේ. :cool::cool::cool:
    යුරෝපේත් ලිබරල්වාදයට දැන් දිගට හරහට පහර වදිනවා. ඉස්සරහට එතකොට යුරෝපෙත් ලිබරල්වාදය අතුගෑවිලාම යන්න සෙට් වෙයි. ඊට පස්සේ ලෝකයට පිළිලයක් වෙච්ච නූතන ලිබලර්වාදී ත්‍රස්තවාදයෙන් ලෝකය ගැලවෙන දවස අත ළගයි.



    මොකද්ද බන් ලිබරල් වාදේ කියන්නේ :confused:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඇමරිකම් එම්බසියේ අළුතින් බිල්ඩින් එකක් එහෙම හදන්නේ,ඇමරිකන් බේස් එකක්ම ලංකාවේ දාන්න වෙන්න ඇති.