ට්‍රම්ප්ට පිස්සු ද මංදා..🤣 Trump: We will have a trade deal with China🔴🤦‍♂️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113


    April 17 (Reuters) - President Donald Trump on Thursday said he expects to make a trade deal with China, though he offered no specifics or indications of how talks would get underway with the two superpowers at an apparent impasse.

    “Oh we’re going to make a deal," Trump said from the White House in response to a reporter's question about picking up the phone to call China's President Xi Jinping. "I think we are going to make a very good deal with China."

    https://www.reuters.com/world/trump-we-will-have-trade-deal-with-china-2025-04-17/
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,905
    113
    චීනට පට්ට චාන්ස් එකක් ඇවිල්ල තියෙන්නෙ ඇමරිකන් පගයන් ව කුජීතම කරල දාන්න. ඒත් චීන ඕක ඔයිට වඩා අදී කියල හිතන්න අමාරුයි.
    දැනටම ට්‍රම්ප් පච වෙලා ඉන්නෙ. තව පොඩ්ඩක් දිගට ඇද්දනම් ට්‍රම්ප් ගොම නානව ඔලුවෙ ඉදන්.
     
    • Like
    Reactions: netnet

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    පිස්සු නෙවේ ට්‍රම්ප් අරුන්ව බදු දාල දණ ගස්සල දැන් ඇමරිකාවට වාසි වෙන විදියට ගිවිසුමක් ගහන්න යන්නෙ....අන්න මොලේ
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    පිස්සු නෙවේ ට්‍රම්ප් අරුන්ව බදු දාල දණ ගස්සල දැන් ඇමරිකාවට වාසි වෙන විදියට ගිවිසුමක් ගහන්න යන්නෙ....අන්න මොලේ
    Exactly, as a businessman u balanne loku topic ekak hadala tibbata wada wadiyen $1 ekak hari ganna
    Anurage boru ahana unta koheda owa therenne 😂
     
    • Like
    Reactions: Wadakaru

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පිස්සු නෙවේ ට්‍රම්ප් අරුන්ව බදු දාල දණ ගස්සල දැන් ඇමරිකාවට වාසි වෙන විදියට ගිවිසුමක් ගහන්න යන්නෙ....අන්න මොලේ

    අපරාදේ නේද..හොම්බෙන් යන්නම ඔහොමම තවත් බදු වැඩි කරන්න තිබ්බේ..මොන ගිවිසුම්ද🤣
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පිස්සු නෙවේ ට්‍රම්ප් අරුන්ව බදු දාල දණ ගස්සල දැන් ඇමරිකාවට වාසි වෙන විදියට ගිවිසුමක් ගහන්න යන්නෙ....අන්න මොලේ
    යුක්රේන් යුද්දෙත් ඔහොම නේ. බයිදන් ගේ මහන්සිය නෙළා ගන්නේ. Trump.

    මීට හැබැයි කිසිම මනුස්සය ගතියක් නැහැ. ඔබාමා යුද්ද කරත් පොඩ්ඩක් හරි මානුෂික හැඟීමක් තිබ්බා කියලා හිතනවා