ට්‍රම්ප් අවසානෙයේ දණ ගසයි !! යුද්ධය ඉවරයි .........

dilann

Well-known member
  • Jul 6, 2018
    67,616
    167,203
    113
    එකමත් එක රටක
    නලියනවා ඇති ගෙප්පෝ ටික මේවා දකිද්දී "අනේ අපිත් යනවා නෙ මේවාට ආණ්ඩුව අපේ නොවුන නන් කියලා"
    මේ වගේ එකක් සංවිධානය කරන දවසේ රෑ ගැන නිකන් හිතපන් . . මුන් මොනව කතා වෙනවා ඇද්ද ?? :unsure:
    පෝස්ටර් අදිද්දී , අර කොට්ට බබාලා , මිසයිල හදද්දී එහෙම ට්‍රම්ප් ට හොම්බෙන් යන්න ටෝක් දිදී කරනවා ඇති නේද ? :rofl:🤭
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    නලියනවා ඇති ගෙප්පෝ ටික මේවා දකිද්දී "අනේ අපිත් යනවා නෙ මේවාට ආණ්ඩුව අපේ නොවුන නන් කියලා"
    මැවිලා පේනවා. එබ්‍රහිම් නානා ඉස්සරහින්ම යයිනේ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,171
    12,545
    113
    🌎
    ඇමෙරිකාවේ පොලිස් නිලධාරින්ටත් කාකි පාට නිලඇඳුමක් දීලද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නලියනවා ඇති ගෙප්පෝ ටික මේවා දකිද්දී "අනේ අපිත් යනවා නෙ මේවාට ආණ්ඩුව අපේ නොවුන නන් කියලා"

    ඇමරිකානු තෙල් අදිරජ්ජවාදය සහ පර්සියාව - සම්මන්ත්‍රණය
    අප්‍රේල් 1
    ටිල්වින් සිල්වා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,195
    113
    Owa karana wenama set innawa.
    Un enawa podi Rosa bus ekaka. Awilla bahala photos, videos ona tika aran aaith yanawa. Owa NGO walin money pump karana agenda.
    Galleface eka laga bus halt eke ohoma cn ekak dakka dawasak. Okkoma ona nam maximum 20 minutes karanna athi picketing eka.