ට්‍රම්ප් ඉවරයි 💥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,632
    5,814
    113
    මම ඉතින් කලින් කිව්ව වගේම.

    ට්‍රම්ප් ගෙ සෙල්ලම් ඔක්කොම ඉවර වෙන්න ලගයි.

    ඉරානෙට දවස් දෙක තුනෙන් ගහල ඉවර කරන්න පුලුවන් කිව්වට ඒක බැරි උනා.

    තව ඉතින් අවුරුදු 15 ක් වත් ඔක්කොම ඇදෙනව.

    ඩුබායි වගේ ඇමරිකාවෙ අතකොලුවක් වෙච්ච, ඇමරිකන් කාරයගෙ පුක ලෙව කකා හිටපු ගල්ෆ් රටවල් දැන් ඕනෙ බල්ලෙකුට ගෙදරටම ඇවිල්ල හුකල යන්න පුලුවන් කියල ඉරාන ප්‍රහාර වලින් දැනගත්ත හැමෝම.

    ඒකෙන් සවුදිය කියන්නෙ ඔටු හුජ්ජ බොන එවුන්ගෙ ඊට වඩා දෙයක් නෑ කියල ඔප්පු උනු අවස්තාවක්.

    තව ඉතින් ඇමරිකන් කාරයට කරන්න පුලුවන් හුත්තක් නෑ කියලත් තේරුම් ගිය අවස්තාවක්.

    ට්‍රම්ප්ට බල්ලෙක්ට වගේ ඇරල ගියෙ ගල්ෆ් රටවල් ඔක්කොටම ගහල.

    අනිත් මිත්‍ර රටවලුත් යුද්දෙට යන්න එච්චර කැමති නෑ.

    දැන් ට්‍රම්ප් ට ඉතින් තනියම මුල්ලකට වෙලා ඉන්න වෙලා තියෙන්නෙ.

    හෝර්මූස් එකේ පාලනයත් ඉරානෙ සුපිරියට කරගෙන යනව.

    ඇමරිකන් කාරය ගහන ඒව පඩේකට ගනන් ගන්නෙ නෑ ඉරානෙන්.

    හෝර්මූස් වලට ගහන්න සහය දෙන්න කියල ට්‍රම්ප් කිව්වම, අනිත් රටවල් "අනේ පලයන් හුත්තො යන්න" කිව්ව කියල ආරන්චියි.

    දැන් පුකේ ඇගිල්ල ගහන් ඉන්නවලු. ඇමරිකන් ඩොලර් එකට හැමිනෙන කාලය ඇවිල්ල වගේ.

    ඔස්ට්‍රේලියාවෙ අපිට නම් ඉතින් පොඩ්ඩක් ඩොලර් එක බහී.
    ඇමරිකාව වැටුනට, ඔස්ට්‍රේලියාවෙ අපේ ඉතින් සුපිරිම ලොකු භූමියක් තියෙන්නෙ.

    මේකෙ නැති දෙයක් නෑ. ඒක නිසා ඔස්ට්‍රේලියාව සේෆ්. අපේ ඩොලර් එක ඉතින් වට්ටන්න බෑ කාටවත්.

    ඔස්ට්‍රේලියාවෙ අපි හැම රටකටම කනෙක්ටඩ්. ඇමරිකන් ගොබ්බයො වගේ නෙමෙයි.

    ඇමරිකාවෙ ඉන්න බල්ලො ටික ඉජු ඉජු 😂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,058
    46,549
    113
    තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල ලැගන් නාකි පෙඩෝ හම්පඩයට පුප දෙන උන් සෙට් ඵකකුත් ඉන්‍නවා ලංකාවේ...හරියට උෟ පිනට තෙල්, ගෑස් නැව් ඵවනවා වගේ.. 🤣

    Village People Dancing GIF by de chinezen
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,632
    5,814
    113
    උබ ලංකාවෙ ඉන්ඩ ඕන එකෙක් නෙවෙයි බං

    ලන්කාවෙ නෙමෙයි බන් කොහොමත් ඉන්නෙ. ඔස්ට්‍රේලියාවෙ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මොනා උනත් එළකිරියෙ ඇමරිකාව ඔලුව උඩ තියාගෙන ඉන්න වහල්ලුන්ගෙ පු# අමාරුව ට්‍රම්පච්චි හොඳ කරනව සුපිරියට :lol:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,565
    4,422
    113
    ඕකෙන් ට්‍රම්ප් අපි වගෙ රටවලුත් වට්ටල තව IMF එකදාල බෙල්ල මිරිකයි.🫨

    මෙහෙ ඉන්න ආන්ඩුවෙ උන් අපි supirima වැඩ්ඩො-- ප්‍රස්න වලට හේතුවක් ට්‍රම්ප් මිස අපි නෙවෙ කියයි😅
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,632
    5,814
    113
    මොනා උනත් එළකිරියෙ ඇමරිකාව ඔලුව උඩ තියාගෙන ඉන්න වහල්ලුන්ගෙ පු# අමාරුව ට්‍රම්පච්චි හොඳ කරනව සුපිරියට :lol:

    සහතික ඇත්ත බන්, දැන් ට්‍රම්ප්වයි ඇමරිකාවයි පඩේකට ලෝකෙ ගනන් ගන්නෙ නෑ.

    මිත්‍ර රටවලින් උදව්වක් ඉල්ලුවත්, නොකර බැරි කමට ඔය සොල්දාදුවො දෙතුන් දෙනෙක්, ප්ලේන් එකක් දෙකක් යවනව "මේ පොන්නයගෙන් තියෙන කරදරයක්" කියල.
     
    • Haha
    Reactions: deanXX

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,632
    5,814
    113
    ගහන එක රිදෙන්නම ගහන ට්‍රම්ප්

    බොරු බන්. ඌ පලවෙනියට ගහලත් කිව්වෙ "අපි ඔක්කොම විනාශ කලා" කියල. එහෙම කිව්ව එකා මිත්‍ර රටවලින් සහය ඉල්ලනව.

    මූට සහය නෙමෙයි දෙන්න ඕනෙ හරක් පයියකින් 😂
     
    • Haha
    Reactions: Dexter-D

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඔය එක එක ඇහින්දෝ ලපයි සිපයි වගේ නෙවේ මෙයා නිව්ස් ටික සුපිරියටම දෙනවා පොඩ්ඩක් බලන්න රිදෙන්න ගහන්නේ කොහොමද කියලා ආස හිතෙයි 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,632
    5,814
    113
    ඔය එක එක ඇහින්දෝ ලපයි සිපයි වගේ නෙවේ මෙයා නිව්ස් ටික සුපිරියටම දෙනවා පොඩ්ඩක් බලන්න රිදෙන්න ගහන්නේ කොහොමද කියලා ආස හිතෙයි 😂

    මම ඔයිටත් කලින් කිව්වෙ ග්‍රවුන්ඩ් ටෲප්ස් දානව කියල. ඊට පස්සෙ කනව කෑමක් ඇමරිකාව නැති බන්ගස්තාන වෙන්න (ප්ලෑන් එකේ කොටසක්).

    ඊට පස්සෙ "අපේ සෙබලු බරගානක් මැරුන, තොපිට හුකෝනව" කියල ඊට පස්සෙ ඉතින් හේතුවක් තියෙන නිසා ගහනව දිගට හරහට.
     
    • Like
    Reactions: deanXX

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    ඔය එක එක ඇහින්දෝ ලපයි සිපයි වගේ නෙවේ මෙයා නිව්ස් ටික සුපිරියටම දෙනවා පොඩ්ඩක් බලන්න රිදෙන්න ගහන්නේ කොහොමද කියලා ආස හිතෙයි 😂

    ගියා වගේ නෙමෙයි අැෆ්ඝනිස්ථානේ වගේ ඔක්කොම දාලා පැනල දුවන්න ඔට්ටු නෑ හැබැයි..🤣🤣
     
    • Haha
    Reactions: deanXX

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113

    මේ මොනවද මේ කියන්නේ. @Al Baik මීක් කියපිය 🤌 🤌 🤌

    මේ ටික මම කලිනුත් කිව්වා. වැඩක් නෑ. මේකේ ඉන්න කඩේ යන උන්ට joke මේවා කිව්වම. උන්ගේ සාමාන්‍ය දැනීම අවුල් ඒ තරම්. මුන්ට internet access දෙන එක තමයි ලෝකේ ලොකුම නාස්තිය.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,714
    8,933
    113
    ulan bator
    END OF GLOBALIZATION!!

    ගියා වගේ නෙමෙයි අැෆ්ඝනිස්ථානේ වගේ ඔක්කොම දාලා පැනල දුවන්න ඔට්ටු නෑ හැබැයි..🤣🤣
    afgan wala dala giye biden ponnsiya! aththatma eka kale kari obama! biden namata witharai janadipathi. obama gema gahala thiyenne! hora chanda dapuwa godak dan mattu wegena enne!
    ------ Post added on Mar 15, 2026 at 6:52 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,632
    5,814
    113
    END OF GLOBALIZATION!!

    afgan wala dala giye biden ponnsiya! aththatma eka kale kari obama! biden namata witharai janadipathi. obama gema gahala thiyenne! hora chanda dapuwa godak dan mattu wegena enne!
    ------ Post added on Mar 15, 2026 at 6:52 PM

    ඒ මොකක්ද ඒ ග්ලෝබලයිසේශන්. තව පැහැදිලි කරපන් බලන්න.

    වර්ල්ඩ් ඕඩර් එක නම් ඉවරවෙනව ඇමරිකාව පැරදුනොත්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,714
    8,933
    113
    ulan bator
    ඒ මොකක්ද ඒ ග්ලෝබලයිසේශන්. තව පැහැදිලි කරපන් බලන්න.

    වර්ල්ඩ් ඕඩර් එක නම් ඉවරවෙනව ඇමරිකාව පැරදුනොත්.
    ගොලිය කරනය ගැන චැට් ජීපිටී එකෙන් අහපන්!

    ඇමරිකාවට මෙක දිනන්න ඔන නැහැ! මැදපෙරදිග මුස්ලිම් බලය ඉවර කරන්නයි ඔන! ඇමරිකාව ඇතුලෙ සැහෙන්න මුස්ලිම් කරදර! මෙ මාසෙට නානල කීප දෙන්ක්ට වෙඩි තියල මැරුවා. තව එකෙක් කාර් එකක් ජූ පල්ලියක් අස්සට පැදන් ගියා! තව එකෙක් ෆුල් මිලිටරි ගියර් එකකින් ඉස්කොලෙකට රින්ගල වෙඩි තියල පිස්සු කෙලින්න කලින් යාන්තම් නවත්ත ගත්තා!

    ආයෙ දෙසපාලනෙට රින්ගපු නානල ඩොමොකරටික් පක්සෙ එක්ක සෙට් වෙල ඇමරිකන් කන්ස්ටිටියුශන් එකට පිටින් වැඩ කරන්න පටන් අරන්! තව සෙට් එකක් ඇමරිකාව අල්ලන් දෙසනාවා. බිසනෙ වැඩි. මෙ ඔක්කොම මෙහෙය වන්නෙ ඇමරිකාවට හොද හිත පෙන්නන් ඉන්න මැදපෙරදිග රටවල්! විසෙසයෙන් කටාර්! කතාර් පස්සෙ ඉන්නෙ ඉරානෙ සවුදි - සල්ලි!

    නානලාගෙ සැර බැස්සොත් සිහලුන්ටත් හොදයි!

    https://x.com/RAIRFoundation

    ඉන්ගිරිස් තෙරෙනවා නම් මෙන්නමෙ පිටුව බලපම්! බටහිර රටවල් ඇතුලෙ නානලාගෙ වැඩ කිඩ මෙකෙ යනවා!
    ------ Post added on Mar 15, 2026 at 7:05 PM
     
    ආ, උබ කියන්නෙ එහෙම එකක් ද.

    මේක මේ වර්ගවාදය හෝ ජාතිවාදය ගැන යුද්දයක් නෙමෙයි බන්.

    එහෙනම් ඉතින් ගල්ෆ් රටවලට උදව් කරන සහ කිරි පොවන ගමන් ඉරානෙට ගහන්නෙ ඇයි.

    ඇමරිකාවට ඊට වඩා මොලේ තියෙනව, වර්ගවාදී, ජාතිවාදී වෙවී ලෝකෙට ලොක්ක වෙන්න බෑ.

    නානල ත්‍රස්තයො කියල අපි කිව්වට උන්ව ඇති කලෙත් ගොඩක්ම ඇමරිකාවෙන් උන්ගෙ වැඩ වලට තමයි බන්.

    ඕව කතා කරන්න ගියොත් ඉතින් මාතෘකාව වෙන අතකට යනව.