:-(:-( ට්‍රම්ප් ඉරානෙට අරි - එසමගම අපිටත් සැප!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    1746161988617.png

    https://truthsocial.com/@realDonaldTrump/posts/114433959082847679
    ඉරාන් තෙල් ගන්න, ඉරානෙ සමග ගනුදෙනු කරන උන්ට ඇමරිකාව ව්යාපාරික තහනම් කලාපෙයක් වෙන සින් එකක් තියෙන්නෙ! අපෙ සැට් එක බදු අඩු කරගන්න ගිය ගමන් තාම එහෙ නෙද?
    ලන්කාවට පුදුම අපලෙයක් තියෙන්නෙ!
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,052
    4,601
    113
    iran needs to grow up..it is just wasting time and not wanting to find a peaceful solution. imagine what will happen if it opens up its economy and develop faster
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,112
    113
    iran needs to grow up..it is just wasting time and not wanting to find a peaceful solution. imagine what will happen if it opens up its economy and develop faster
    To find a peaceful solution, they will have to give up missile and nuclear program, and very next day Israel will attack them! They will face same fate as libiya.

    හැබැයි china 90% ගන්නවලු!!
    ------ Post added on May 2, 2025 at 11:06 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    iran needs to grow up..it is just wasting time and not wanting to find a peaceful solution. imagine what will happen if it opens up its economy and develop faster
    there is no peace! its just an illation. IRAN need to remove their PRO Muslim regime! kill them and drag them on street and put a up a pro-western parliament!
     
    • Like
    Reactions: lilman

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    View attachment 250147

    https://truthsocial.com/@realDonaldTrump/posts/114433959082847679
    ඉරාන් තෙල් ගන්න, ඉරානෙ සමග ගනුදෙනු කරන උන්ට ඇමරිකාව ව්යාපාරික තහනම් කලාපෙයක් වෙන සින් එකක් තියෙන්නෙ! අපෙ සැට් එක බදු අඩු කරගන්න ගිය ගමන් තාම එහෙ නෙද?
    ලන්කාවට පුදුම අපලෙයක් තියෙන්නෙ!
    Nonsense.
    Even if this happens, the only addition is to deal with an Agent.
    The agent will be buying the oil from a country such as Russia and diverting it to other countries.
    This is a known business
    In Sri Lanka, also, the oil comes via such agents.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    View attachment 250147

    https://truthsocial.com/@realDonaldTrump/posts/114433959082847679
    ඉරාන් තෙල් ගන්න, ඉරානෙ සමග ගනුදෙනු කරන උන්ට ඇමරිකාව ව්යාපාරික තහනම් කලාපෙයක් වෙන සින් එකක් තියෙන්නෙ! අපෙ සැට් එක බදු අඩු කරගන්න ගිය ගමන් තාම එහෙ නෙද?
    ලන්කාවට පුදුම අපලෙයක් තියෙන්නෙ!
    RAJE NATHI ADUVA

    JOKER ekka vada
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,515
    113
    New Zealand
    ට්‍රම්ප් කාරයා වැඩිකල් යන්න කලින් හොද කෑමක් කනවා. මූට වැඩි කල් ඉන්න වෙන්නෙ නෑ.. ඉලෝන් කාරයවත් නැත්තටම නැති කරලා තමයි මූ නවතින්නේ
     
    • Like
    Reactions: haunte

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    ට්‍රම්ප් කාරයා වැඩිකල් යන්න කලින් හොද කෑමක් කනවා. මූට වැඩි කල් ඉන්න වෙන්නෙ නෑ.. ඉලෝන් කාරයවත් නැත්තටම නැති කරලා තමයි මූ නවතින්නේ
    eth trumpta chande deepu un nam hena moral eke inne. trump kiwwoth un okkoma democratic unta puke arinna ready pita inne.

    democatic un kediri ganawa - imiggrant biji urapu un kediriya.

    අපි ඉරානෙන් තෙල් ගන්න එක නවත්තල ගොඩක් කල් නේ
    ow 2012 n passe aran na wage. Coal genawada
    ------ Post added on May 2, 2025 at 11:49 AM
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඕකා පිස්සෙක්..මුළු ලෝකෙම කරුමෙට තමා මේ පාරත් දින්නේ..🤮
    ඒකම තමයි අපිත් කියන්නේ🤣 හන්දියක් හන්දියක් ගානේ කියව කියව යනවා කෙබර කොටා ඌට දැන් පිස්සු😂