ට්‍රම්ප් ඔස්ට්‍රේලියාවට අරියි

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    US cuts funding for seven Australian universities​

    March 22, 2025 - 8:31AM

    The White House has cut funding to seven Australian universities after they were sent surveys to see if joint research projects aligned with Donald Trump's agenda.
    Academics were asked whether they have ties to communist or socialist parties, receive funding from China and it only recognises male and female sexes.
    US funding for $600 million worth of research efforts are now in jeopardy.
    Researchers are calling on the Albanese government to step in and prevent any further grant cuts.
    The Australian Education Department says the total amount of funding cut by the US is unclear.

    https://www.townsvillebulletin.com....sities/video/e1e0ee8ee04bd481ee4a15c6ae6722aa
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    this is what will happen if you do what you promised before election. Must learn from AKD to say we never said so or say that we never said that promises wiill be kept immediately and ask people to wait till term is over or five years.
    dude Trump keeping his Promis to his voters / AMARICA FIRST!

    American Acadamy kiyala aluth univercity system ekak patan gannawa. e oya wena rata walata dena adara nawathala ithiri karana salli walin karanne!

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    US goes 'door to door' in Europe begging for eggs after Trump promised to lower prices :lol::lol:

    https://www.express.co.uk/news/world/2030638/us-door-to-door-eggs-europe-donald-trump
    ඩිමොක්‍රටික් බයි මාධ්‍ය වලට පෙන්නන්න ඕන කවුරුත් ට්‍රම්ප්ට බිත්තර දෙන්නෙ නෑ කියල.

    Yes, the U.S. government is actively seeking egg imports from other countries to address a domestic shortage and rising prices, largely due to a severe bird flu outbreak that has killed millions of hens since 2022. Recent reports indicate that the Trump administration has secured agreements with Turkey and South Korea to import millions of eggs. Turkey is set to supply 15,000 tons (approximately 240 million eggs) by July 2025, while South Korea has already begun shipping eggs, with 20 tons recently sent to Georgia. Additionally, the U.S. Department of Agriculture (USDA) is in discussions with other unspecified countries to further increase imports, aiming for hundreds of millions of eggs in the short term.

    The U.S. has also approached several European nations, including Denmark, Finland, Poland, Sweden, the Netherlands, Germany, Spain, France, Italy, and Lithuania, to explore potential egg exports. However, many of these countries have declined or indicated limited capacity due to their own supply constraints or U.S. import restrictions related to avian diseases. For instance, Poland, Finland, and Denmark have explicitly rejected requests, while Lithuania is assessing the possibility. The USDA has been proactive in these efforts, with Agriculture Secretary Brooke Rollins emphasizing a commitment to lowering egg prices for consumers by exploring all trade options.

    This scramble for eggs comes amid a crisis where U.S. egg prices have surged over 65% in 2024, with projections of an additional 41% increase in 2025, driven by the loss of over 156 million birds to avian influenza. The situation has turned eggs into a high-cost item, prompting these international outreach efforts.

    GROK
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇයි බං ඔසී යුනිවර්සිටි වලට ඇමරිකන් උන් ෆන්ඩ් කරන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    අධ්‍යාපනය කඩාගෙන වැටුනොත් ඇමෙරිකාව වගකියන්න ඕනේ කියලා ඔස්ට්‍රේලියාවෙ යුනිවර්සිටි වලින් නිවේදනයක් දාලා නැද්ද? ට්‍රම්ප්ට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයට ගිහින් නැද්ද? කෙටියෙන් කියනවා නම් මෙහෙ මයිනා වගේ ඔස්ට්‍රේලියාව පැත්තෙන් කිසිම ලතෝනියක් නැද්ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    කොහොමත් ඇමරිකන් කාරයව ඔස්ට්‍රේලියාව සහ ඔස්ට්‍රේලියාවෙ ඉන්න මිනිස්සු පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. "ඉතින් අපිට මොකද" කියල තමයි කියන්න තියෙන්නෙ.
    කොහොමත් ට්‍රම්ප් ඊලෝන් මස්ක් වගේ ෆේල්ඩ් වෙච්ච බඩුවක් කරේ එල්ලගත්ත කියන්නෙ ඉතින් එතනින් එහාට මොන කතාද. (btw, මගෙ ෆේවරිට්ම ටෙක් පොරවල් අතරින් කෙනෙක් ඊලෝන්, ඒත් ෆේල් බඩුවක්.)

    ඊලෝන් සල්ලි හම්බ කරන්නෙ හොදට රගපාන්න පුලුවන් නිසා මිසක්, උගෙ කම්පනි එකක් වත් හොදට පෆෝම් කරන නිසා නෙමෙයි. ඕල්මෝස්ට් ෆේල් උගෙ ඔක්කොම බිස්නස්.

    කියන්න තියෙන්නෙ ඇමරිකාව, ඔස්ට්‍රේලියාවට කියල ඇරගන්න ලෑස්ති වෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    උඹලත් හරියට මේ වගේ 👇 👇 , රෙන්න පුකේ ගූ නැති උනාට අරූ ෆේල් මූ ෆේල් ගාන්න දන්නවා.

    ෆේල් කියන්නෙ ලොකේ පෝසත්ම එකා වෙන එකටනම් ඕනම එකෙක් ආසවෙයි ෆේල් වෙන්න :lol::lol:
     
    • Haha
    Reactions: nppcheguevara

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    කොහොමත් ඇමරිකන් කාරයව ඔස්ට්‍රේලියාව සහ ඔස්ට්‍රේලියාවෙ ඉන්න මිනිස්සු පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. "ඉතින් අපිට මොකද" කියල තමයි කියන්න තියෙන්නෙ.
    කොහොමත් ට්‍රම්ප් ඊලෝන් මස්ක් වගේ ෆේල්ඩ් වෙච්ච බඩුවක් කරේ එල්ලගත්ත කියන්නෙ ඉතින් එතනින් එහාට මොන කතාද. (btw, මගෙ ෆේවරිට්ම ටෙක් පොරවල් අතරින් කෙනෙක් ඊලෝන්, ඒත් ෆේල් බඩුවක්.)

    ඊලෝන් සල්ලි හම්බ කරන්නෙ හොදට රගපාන්න පුලුවන් නිසා මිසක්, උගෙ කම්පනි එකක් වත් හොදට පෆෝම් කරන නිසා නෙමෙයි. ඕල්මෝස්ට් ෆේල් උගෙ ඔක්කොම බිස්නස්.

    කියන්න තියෙන්නෙ ඇමරිකාව, ඔස්ට්‍රේලියාවට කියල ඇරගන්න ලෑස්ති වෙන්නෙ.
    ඇයි බං ඊලෝන් මස්ක් ෆේල් කියන්නෙ? :eek:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    කොහොමත් ඇමරිකන් කාරයව ඔස්ට්‍රේලියාව සහ ඔස්ට්‍රේලියාවෙ ඉන්න මිනිස්සු පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. "ඉතින් අපිට මොකද" කියල තමයි කියන්න තියෙන්නෙ.
    කොහොමත් ට්‍රම්ප් ඊලෝන් මස්ක් වගේ ෆේල්ඩ් වෙච්ච බඩුවක් කරේ එල්ලගත්ත කියන්නෙ ඉතින් එතනින් එහාට මොන කතාද. (btw, මගෙ ෆේවරිට්ම ටෙක් පොරවල් අතරින් කෙනෙක් ඊලෝන්, ඒත් ෆේල් බඩුවක්.)

    ඊලෝන් සල්ලි හම්බ කරන්නෙ හොදට රගපාන්න පුලුවන් නිසා මිසක්, උගෙ කම්පනි එකක් වත් හොදට පෆෝම් කරන නිසා නෙමෙයි. ඕල්මෝස්ට් ෆේල් උගෙ ඔක්කොම බිස්නස්.

    කියන්න තියෙන්නෙ ඇමරිකාව, ඔස්ට්‍රේලියාවට කියල ඇරගන්න ලෑස්ති වෙන්නෙ.
    elon koheda hutto fail!

    ganu 6 denekgen lamai 14k innawa..

    thota pissu
     
    • Love
    Reactions: Jihadi john