ට්‍රම්ප් පාකි නකාට චූ යන්න කැනඩාව ඇරපු හැටි! Trade war has started!

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Exactly! Trumpට උපදෙස් දෙන ආර්ථික විශේෂඥයෝ නැති වෙන්න බැහැනේ. උන් ආවට ගියාට ඕවා කරන්නේ නෑ. උන්ගෙ මොකක් හරි ලොකු plan එකක් ඇති. වරදින්නත් chance එකක් තියෙනවා. බලමු මොකද වෙන්නෙ කියලා.
    Maasa 3 kata passe balanna puluvan. Trump 90-days valataney owa damme :-)
     
    • Like
    Reactions: asrock101

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැනඩාවට අප්පට කෙලවෙන්නම ඕන . පර දෙමලු ටිකට බත් කටක් කන්න බැරි වෙන්න :lol: :lol: :lol:

    ඉන්දියාවත් හෙන හැපි එකේ ඇත්තෙ කැනඩාවට කෙලවෙනකොට . ඉන්දියාව මේකෙන් ගොඩ යනව
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    38
    @ katubedda
    ඔව් කැනඩාවේ ලොකු අපනයන ප්‍රමාණයක් ඇමරිකාවට යනවා නම් තමා ඒ බොරතෙල්, ගෑස්, ලි, ඇමරිකාවේ ප්‍රාන්ත 13 කට කරන්ට් දෙන්නේ කැනඩාවෙන් අඩුවට ගන්න කරන්ට් එකෙන්
    බොරතෙල් ගෑස් දෙන්නේ Market Price එකට වඩා අඩුවට මේකෙන් Canada වට හොදටම පාඩුයි
    නිකන් පොඩ්ඩක් හිතන්න කැනඩාවෙන් ඇමරිකාවට දෙන තෙල් ගෑස් කරනට් එක මාස 2 කට නැවතුනොත් මොකද වෙන්නේ කියලා
    ඇමරිකන් කාරයො හුලු අතු පත්තු කරන් අස්ස කරත්තවල ආයෙමත් යන්ඩ පටන් ගන්නවා
     
    • Haha
    Reactions: Naughtykolla48

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,779
    1,411
    113
    Sri Lanka
    Trading usually beneficial for both countries. Rather than making them with higher labor cost at USA importing them for lower price seems cost effective. And this will create inflation at USA as the cheap goods are gone from the market from imported countries and American consumers will have to buy them for higher prices. 🤔🤔

    When the inflation is higher there will be riots, poor quality of life etc.

    Balanna ona mokada wenne kiyala 🙂🙂

    Elon musk ge influence eka nam hena suspicious 😅😅 mokakda danne na plan eka
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    thread title: "ට්‍රම්ප් පාකි නකාට චූ යන්න කැනඩාව ඇරපු හැටි!"

    ... දැන් කාටද චූ ගියේ අන්තිමට? 🤔



    USA ගැනයි Trump ගැනයි අපිට කියල දෙන්න ගියා ඇති වගේ නේද බ්ං දැන්? 😓
    i mean එක පාරක් නෙවෙයි නෙ දැං ඕක උනේ 🙁

    https://elakiri.com/threads/පාකිනකේ-බෙල්තේරේ-ට්‍රම්ප්-ගොනා-ඉවරයි.2168386/
    ------ Post added on Feb 4, 2025 at 11:44 AM
     
    Last edited:

    gama22

    Well-known member
  • Trumph පාකි නකේ බෙල් තේරේ
    img_1_1735364593401.jpg

    මේත් එහෙම පාකි නකෙක් තමා රටට කෙලවපු...
    img_1_1737477796760.jpg

    මේ අනිත් ගොං පාකි නකයා... මුලු රටක් බංකොලොත් කරපු පවුලක එකෙක්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    thread title: "ට්‍රම්ප් පාකි නකාට චූ යන්න කැනඩාව ඇරපු හැටි!"

    ... දැන් කාටද චූ ගියේ අන්තිමට? 🤔



    USA ගැනයි Trump ගැනයි ගැන අපිට කියල දෙන්න ගියා ඇති වගේ නේද බ්ං දැන්? 😓
    i mean එක පාරක් නෙවෙයි නෙ දැං ඕක උනේ 🙁

    https://elakiri.com/threads/පාකිනකේ-බෙල්තේරේ-ට්‍රම්ප්-ගොනා-ඉවරයි.2168386/
    ------ Post added on Feb 4, 2025 at 11:44 AM


    Maasa thunak thiya eka davasen Canada flat. Canadian dollar ekatath kelavuna. Kohomada "පාකි නකා" ge veda. :lol:
     
    Last edited:

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    ඔව් ඉතින් අපි හම්බ කරගෙන කන ආර්ථිකය නේ එකට කෙල උනොත් අපිටත් කෙලවෙනවා තමා

    කැනඩාවට සෑහෙන ජොබ්ස් තොගයක් නැති වෙනවා මේ පකාගේ වැඩ නිසා
    Canada ගංජා වගා කරලා export කරන සීන් එකක් තියෙනවා නේද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Trump කාරයත් නිකන් අනුර කුමාර වගේ තමා උගේ හැම වැරැද්දකටම මූ බනින්නේ ජෝ බයිඩන් ට 🤣🤣

    අනුර කරන්න හිටිය ඔක්කොම කරන්නෙ ට්‍රම්ප් 😂

    ඒ වගේ අය බනින්නෙ කලින් ආන්ඩුවට
     
    • Haha
    Reactions: 2osama and supun_sg

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    Paka තමයි ආන් කැනඩාව 2003 rate වලට බැහැලා

    Canadian dollar sees lowest levels since 2003 after new Trump tariffs

    us dollar එක පට්ට විදියට උඩට එන්නෙ දැන් ගිහින් බලපියව්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,857
    26,291
    113
    Paka තමයි ආන් කැනඩාව 2003 rate වලට බැහැලා

    Canadian dollar sees lowest levels since 2003 after new Trump tariffs

    us dollar එක පට්ට විදියට උඩට එන්නෙ දැන් ගිහින් බලපියව්

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි :yes:

     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මෝඩ ට්‍රම්ප් ආපහු රිවස් කරලා නේද කැනඩාව සහ මැක්සිකෝ tax. මේ යකා ගොටට හපන් වගේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: