පුටින්ට ICJ warrant එකක් තියෙනවා නේද? USA ICJ warrant එක බල්ලට දාලා.
පුටින් South Africa යන්න ඉද්දි conference එහෙකට, western media, South Africa මරං කන්න හැදුවා පුටින් ආවොත් warrant එක ක්‍රියාත්මක කරලා arrest කරනවාද කියලා. දැන් US වලට කිසි සද්දයක් නෑ.