ට්‍රම්ප් වසා දැමූ USAID පැටිකිරිය හා ඩොලර්කාපු ලාංකිකයෝ

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    රටට ඩොලර් නැතුව හිටපු නිසානෙ ඩොලර් ගෙනාවෙ...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් තමයි USAID ආයතනය එක පෑන් පහරින් ජනපති ට්‍රම්ප් විසින් තම විධායක බලය යොදා වසා දැමීම. ඇත්තටම මේ USAID ආයතනය 1961 දී පටං ගත්තේ එවකට තිබූ ඇමරිකා සෝවියට් සීතල යුද්ධය නොහොත් දියයටින් ගිනිකෙළි පෙන්නූ යුගයේදී සෝවියට් කඳවුරට එරෙහිවය. එහෙත් ට්‍රම්ප්ගේ වර්ථමාන පාලනය තුළ එය ක්ෂණිකව වසා දැමීමට තීරණය වන ප්‍රධාන කරුණු දෙක වන්නේ ඩිමොක්‍රටික් පාලනය තුළදී රිපබ්ලිකන් දේශපාලන මතය ජනතාව තුළ අප්‍රසාධයට ලක්කිරීම උදෙසා පාවිච්චි කිරීමත් ඇමරිකානු බදු මුදල් පිටරට වලට වියදම් කිරීම වැළක්වීමටයි. USAID සංවිධානයේ පිටත මුහුණින් පෙනුනේ ඇමරිකාවේ කරුණාවන්ත කම මතින් ආධාර නැව් පිටින් පිරිනමන ආකාරයක් වුණත් මේක සම්පූර්ණයෙන්ම දේශපාලන ව්‍යාපෘතියක් වුණා. 1961 මෙය ආරම්භ කළ දවසේ පටං වැඩිම මුදලක් වූ ඩොලර් බිලියන 5 ක් වියදම් කළේ යුක්‍රේනයේ සෙලෙන්ස්කි බලයට ගෙන ඒමටය. වික්ටර් යනුකොවිස් යනු සෙලෙන්ස්කිට පෙර යුක්‍රේනයේ සිටි මැදිහත් පාලකයාය. ඔහු කිසිම අවස්ථාවක බටහිරට හෝ රුසියාවට සහයෝගය නුදුන් අයෙකි. එහෙත් තම වෙළඳ සබඳතා වඩා ආසන්නම රට වූ රුසියාව සමග දියත් කර තිබුණේය. ඔහුගේ පාලනය කෙසේ හෝ පෙරළා දමා බටහිර හිතවාදී පාලකයෙකු ගෙන ඒම බටහිර වුවමණාව විය. යුක්‍රේනය යනු ලොව වටිණාම ඛණිජ සම්පත් මෙන්ම තිරිඟු වගාවේද පතාක යෝධයාය. එමෙන්ම රැසියාව ආසන්නයේ පිහිටි මේ රට නැටෝ කඳවුරක් පිහිටුවා රුසියාවට අතුල් පහරක් දීම යට අරමුණ වුණා. ඒ වෙනුවෙන් වික්ටර් යනුකොවිස් පරාජය කිරීමට සෙලෙන්ස්කි වැනි රූකඩයක් බටහිර පාර්ශවය පැත්තෙන් 2019 ඉදිරිපත් කළා. 2014 සිට 2019 දක්වා යුක්‍රේනය පාලනය කළේ තෙල් වෙළඳාමේ පතාක යෝධයෙකු වුණ වික්ටර් යනුකොවිස්. බටහිර හිතවාදී සෙලෙන්ස්කි කෙසේ හෝ බලයට ගෙන ඒමට මයිදාන් නැමති අරගලය දියත්වන්නේ මේ කාලය තුළය. ඇමරිකාවේ සෙනෙට් සභිකයෙක් මෙන්ම සෞඛ්‍ය ලේකම් වූ රොබර්ට් එෆ් කෙනෙඩි පවසන්නේ වික්ටර් යනුකොවිස් බලයෙන් පහකිරීමට මයිදාන් අරගලය වෙනුවෙන් USAID ආයතනය ඩොලර් බිලියන 5 ක් වියදම් කළ බවයි. සෙලෙන්ස්කි නැමති බටහිර රූකඩය එරට ජනපති කිරීම පිණිස වාර්ගික ගැටුමක් නිර්මාණය කළා. රුසියානු බස කතාකරන ජනතාව හා යුක්‍රේන බස කතාකරන ජනතාව ලෙස දෙකඩ කළ් වසර සියගණනක් එකට සිටි ජනතාවක්. මේ වෙනුවෙන් USAID ආයතනය එරට නව නාසි ව්‍යාපාර වලට ඇති පදමට සල්ලි විසි කළා. 2019 ජනපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී රුසියානු සම්භවයක් ඇති ජනතාව ජීවත්වූ තට්ටු නිවාසයකට ගිනිතැබූ USAID ආධාර ලැබූ නව නාසීන් මිනිසුන් සියයකට වඩා පුළුසිසා ම! රා දැම්මා. USAID ආයතනය වියදම් කළ ඩොලර් බිලියන පහේ ප්‍රථිඵල ලැබුණා. රට පුරා වික්ටර් යනුකොවිස්ට විරුද්ධව උද්ගෝෂණ ආරම්භ කළේ 2015 දී සිටයි. ඒ පිටුපස සිටියේ USAID ආයතනයයි.

    ඩොලර් විසිකර යුක්‍රේන හිටපු ජනපතිට හිස එසවීමට බැරි තරමට තත්වය බරපතල කරනව. යුක්‍රේන ආර්ථිකය ස්ථාවර කළ වික්ටර් යනුකොවිස් අවසානයේ සෙලෙන්ස්කි නැමති විකට නළුවාට පරාජය වෙනවා. ඡංද ප්‍රථිපල වලින් පසුව වික්ටර් රුසියාවට පලායන්නේ ජීවිතය බේරා ගැනීමටයි. USAID ආධාර ලැබුණු සෙලෙන්ස්කි අවසානයේදී යුක්‍රේනයට කළේ මොකද්ද කියල අපි කවුරුත් දන්නවා.

    මේ වගේ භූ දේශපාලන විපරියාස කරන්න ඇමරිකාවේ deep state එක කුළ සිට ක්‍රියාත්මක වුණ USAIDආයතනය ලොව පුරා ක්‍රියාත්මක වුණේ තමන්ට හිතවත් නැති පාලනයන් පෙරළා දමන්නටය. ඒ පිළිබඳ දීර්ඝ විස්තර සපයන්න පුළුවන්.

    USAID එකෙන් ගලෙගෙන ආපු ඩොලර් මිටි කාපූ ලාංකිකයින් පිරිසකුත් මේ වනවිට අඳුනාගෙන තිබෙනවා. එය නිකුත් කරන්නෙ එලොන් මස්ක්ගෙ DOGE (Department of Government Efficiency and Elon Musk) ආයතනය විසින්. ඉතිං ලංකාවෙ මේ මුහුණු වලත් ඉන්නෙ සෙලෙන්ස්කි වගේ යටි අරමුණු තියෙන අය කියල තොරතුරු දන්න අය දන්නවනෙ.

    With recent US Government Donald Trump State revealing Sri Lanka was politically funded via USAID prior to him, attached is a list of people identified by US Government DOGE (Department of Government Efficiency and Elon Musk) the people whom had been mentioned in USAID files whom have been funded.
    1. Mangala Samaraweera
    2. Mano Thittawella
    3. Malik Samarawickrema
    👉👉4. Ranil Wickremesinghe
    5. Sagala Rathnayake
    6. Rosy Senanayake
    7. Wajira Abeywardana
    8. Neranjan Deva Aditya
    7. Patali Chamapaka
    8. Hassana Segu Issadeen
    9. Rosanna Flamer-Caldera
    10. Jake Orloff
    11. Harsh De Silva
    12. Eran Wickremeratne
    13. Rohan Samarajiva
    14. Sujatha Gamage
    15. Indi Samarajiva
    16. Dhananath Fernando
    17. Murtaza Jafferjee
    18. Ashroff Omar
    19. Ajit Gunewardene (PckMe & Bluestone Capital)
    20. Ruchi Gunewardene
    21. Otara Gunewardene
    22. Channa De Silva (Economy Next and Sarvodaya Finance)
    23. Lakshaman Bandaranayake (Founder LBO)
    24. Shehara de Silva (Former Family Planning Sri Lanka Marketing, Sarvodaya and her Earlier Boyfriend at BOI)
    25. Prasad Perera (Former US Embassy employee for Communications, Twitter handle BuduMalli)
    26. Nishan De Mel (Verité Research)
    27. Charindra Chandrasena (Son of Leisha De Silva former SLT Chairman - Mahinda Rajapaksa Law College Classmate)
    28. Ranjan Ramanayake
    29. Hirunika Premachandra
    30. Former Deputy Governor at Central Bank W.A. Wijewardene
    31. Former Assistant Governor at Central Bank and Movie Director Asoka Handagama 32. Renford Malcolm Caldera
    33. Dinesh Chandrasena (Was Invovled with Raffles Fashion College scam in Colombo with Singaporeans)
    34. Deceased Anura Bandaranaike
    35. Sherman de Rose
    36. Jayanthi Kuru-Utumpala
    37. Chanu Nimesha
    38. Sonali Deraniyagala
    39. Mary Anne Mohanraj
    40. Shyam Selvadurai
    41. Akila Viraj Kariyawasam
    42. Dilith Jayaweera
    43. Wardas Thiyagaraja
    44. Lalith Dharmawardena (Heart to Heart Foundation)
    45. Jude Fernando (Heart to Heart Foundation)
    46. Tania Kumara (Heart to Heart Foundation)
    47. Augustine Silva (Heart to Heart Foundation)
    48. Upeksha Thabrew
    බොරු හදලා ප්‍රචාරය කරන උන්ගේ නිව්ස් ශෙයා කරද්දි පරිස්සම් වෙයන්. ඕකෙන් මොන හුත්තක්වත් හම්බ වෙලා නෑ කියලා ටක්කෙට ම ශුවර් උන්ගෙ නම් ඔතන දාලා තියෙනවා. ඕකට ගේම අදිනවා ලොවෙත් උන්.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Patali Champika - kanna epayi yako mu. Kiwwoth kiyanne American adhirajyawade kiyala

    menna minissu 🤭🤭
    477094158_640786261802945_8851057855153945619_n.jpg
     
    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18

    අප්පටසිරි. මරු පොරක් පොස්ට් එක දාලා තියෙන්නෙ. පුලුවන් නම් මිනිහා පිටරට ගියපු විදියත් හොයල දාපං :-D:-D:-D.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    අප්පටසිරි. මරු පොරක් පොස්ට් එක දාලා තියෙන්නෙ. පුලුවන් නම් මිනිහා පිටරට ගියපු විදියත් හොයල දාපං :-D:-D:-D.
    Mama ova danne na
    List eka ta baya vina Juli anna Namal meet vela
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    i knew i knew it
    that dumb bitch had no phd
    probably an artificial product of usaid
    akd must be very careful .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් තමයි USAID ආයතනය එක පෑන් පහරින් ජනපති ට්‍රම්ප් විසින් තම විධායක බලය යොදා වසා දැමීම. ඇත්තටම මේ USAID ආයතනය 1961 දී පටං ගත්තේ එවකට තිබූ ඇමරිකා සෝවියට් සීතල යුද්ධය නොහොත් දියයටින් ගිනිකෙළි පෙන්නූ යුගයේදී සෝවියට් කඳවුරට එරෙහිවය. එහෙත් ට්‍රම්ප්ගේ වර්ථමාන පාලනය තුළ එය ක්ෂණිකව වසා දැමීමට තීරණය වන ප්‍රධාන කරුණු දෙක වන්නේ ඩිමොක්‍රටික් පාලනය තුළදී රිපබ්ලිකන් දේශපාලන මතය ජනතාව තුළ අප්‍රසාධයට ලක්කිරීම උදෙසා පාවිච්චි කිරීමත් ඇමරිකානු බදු මුදල් පිටරට වලට වියදම් කිරීම වැළක්වීමටයි. USAID සංවිධානයේ පිටත මුහුණින් පෙනුනේ ඇමරිකාවේ කරුණාවන්ත කම මතින් ආධාර නැව් පිටින් පිරිනමන ආකාරයක් වුණත් මේක සම්පූර්ණයෙන්ම දේශපාලන ව්‍යාපෘතියක් වුණා. 1961 මෙය ආරම්භ කළ දවසේ පටං වැඩිම මුදලක් වූ ඩොලර් බිලියන 5 ක් වියදම් කළේ යුක්‍රේනයේ සෙලෙන්ස්කි බලයට ගෙන ඒමටය. වික්ටර් යනුකොවිස් යනු සෙලෙන්ස්කිට පෙර යුක්‍රේනයේ සිටි මැදිහත් පාලකයාය. ඔහු කිසිම අවස්ථාවක බටහිරට හෝ රුසියාවට සහයෝගය නුදුන් අයෙකි. එහෙත් තම වෙළඳ සබඳතා වඩා ආසන්නම රට වූ රුසියාව සමග දියත් කර තිබුණේය. ඔහුගේ පාලනය කෙසේ හෝ පෙරළා දමා බටහිර හිතවාදී පාලකයෙකු ගෙන ඒම බටහිර වුවමණාව විය. යුක්‍රේනය යනු ලොව වටිණාම ඛණිජ සම්පත් මෙන්ම තිරිඟු වගාවේද පතාක යෝධයාය. එමෙන්ම රැසියාව ආසන්නයේ පිහිටි මේ රට නැටෝ කඳවුරක් පිහිටුවා රුසියාවට අතුල් පහරක් දීම යට අරමුණ වුණා. ඒ වෙනුවෙන් වික්ටර් යනුකොවිස් පරාජය කිරීමට සෙලෙන්ස්කි වැනි රූකඩයක් බටහිර පාර්ශවය පැත්තෙන් 2019 ඉදිරිපත් කළා. 2014 සිට 2019 දක්වා යුක්‍රේනය පාලනය කළේ තෙල් වෙළඳාමේ පතාක යෝධයෙකු වුණ වික්ටර් යනුකොවිස්. බටහිර හිතවාදී සෙලෙන්ස්කි කෙසේ හෝ බලයට ගෙන ඒමට මයිදාන් නැමති අරගලය දියත්වන්නේ මේ කාලය තුළය. ඇමරිකාවේ සෙනෙට් සභිකයෙක් මෙන්ම සෞඛ්‍ය ලේකම් වූ රොබර්ට් එෆ් කෙනෙඩි පවසන්නේ වික්ටර් යනුකොවිස් බලයෙන් පහකිරීමට මයිදාන් අරගලය වෙනුවෙන් USAID ආයතනය ඩොලර් බිලියන 5 ක් වියදම් කළ බවයි. සෙලෙන්ස්කි නැමති බටහිර රූකඩය එරට ජනපති කිරීම පිණිස වාර්ගික ගැටුමක් නිර්මාණය කළා. රුසියානු බස කතාකරන ජනතාව හා යුක්‍රේන බස කතාකරන ජනතාව ලෙස දෙකඩ කළ් වසර සියගණනක් එකට සිටි ජනතාවක්. මේ වෙනුවෙන් USAID ආයතනය එරට නව නාසි ව්‍යාපාර වලට ඇති පදමට සල්ලි විසි කළා. 2019 ජනපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී රුසියානු සම්භවයක් ඇති ජනතාව ජීවත්වූ තට්ටු නිවාසයකට ගිනිතැබූ USAID ආධාර ලැබූ නව නාසීන් මිනිසුන් සියයකට වඩා පුළුසිසා ම! රා දැම්මා. USAID ආයතනය වියදම් කළ ඩොලර් බිලියන පහේ ප්‍රථිඵල ලැබුණා. රට පුරා වික්ටර් යනුකොවිස්ට විරුද්ධව උද්ගෝෂණ ආරම්භ කළේ 2015 දී සිටයි. ඒ පිටුපස සිටියේ USAID ආයතනයයි.

    ඩොලර් විසිකර යුක්‍රේන හිටපු ජනපතිට හිස එසවීමට බැරි තරමට තත්වය බරපතල කරනව. යුක්‍රේන ආර්ථිකය ස්ථාවර කළ වික්ටර් යනුකොවිස් අවසානයේ සෙලෙන්ස්කි නැමති විකට නළුවාට පරාජය වෙනවා. ඡංද ප්‍රථිපල වලින් පසුව වික්ටර් රුසියාවට පලායන්නේ ජීවිතය බේරා ගැනීමටයි. USAID ආධාර ලැබුණු සෙලෙන්ස්කි අවසානයේදී යුක්‍රේනයට කළේ මොකද්ද කියල අපි කවුරුත් දන්නවා.

    මේ වගේ භූ දේශපාලන විපරියාස කරන්න ඇමරිකාවේ deep state එක කුළ සිට ක්‍රියාත්මක වුණ USAIDආයතනය ලොව පුරා ක්‍රියාත්මක වුණේ තමන්ට හිතවත් නැති පාලනයන් පෙරළා දමන්නටය. ඒ පිළිබඳ දීර්ඝ විස්තර සපයන්න පුළුවන්.

    USAID එකෙන් ගලෙගෙන ආපු ඩොලර් මිටි කාපූ ලාංකිකයින් පිරිසකුත් මේ වනවිට අඳුනාගෙන තිබෙනවා. එය නිකුත් කරන්නෙ එලොන් මස්ක්ගෙ DOGE (Department of Government Efficiency and Elon Musk) ආයතනය විසින්. ඉතිං ලංකාවෙ මේ මුහුණු වලත් ඉන්නෙ සෙලෙන්ස්කි වගේ යටි අරමුණු තියෙන අය කියල තොරතුරු දන්න අය දන්නවනෙ.

    With recent US Government Donald Trump State revealing Sri Lanka was politically funded via USAID prior to him, attached is a list of people identified by US Government DOGE (Department of Government Efficiency and Elon Musk) the people whom had been mentioned in USAID files whom have been funded.
    1. Mangala Samaraweera
    2. Mano Thittawella
    3. Malik Samarawickrema
    👉👉4. Ranil Wickremesinghe
    5. Sagala Rathnayake
    6. Rosy Senanayake
    7. Wajira Abeywardana
    8. Neranjan Deva Aditya
    7. Patali Chamapaka
    8. Hassana Segu Issadeen
    9. Rosanna Flamer-Caldera
    10. Jake Orloff
    11. Harsh De Silva
    12. Eran Wickremeratne
    13. Rohan Samarajiva
    14. Sujatha Gamage
    15. Indi Samarajiva
    16. Dhananath Fernando
    17. Murtaza Jafferjee
    18. Ashroff Omar
    19. Ajit Gunewardene (PckMe & Bluestone Capital)
    20. Ruchi Gunewardene
    21. Otara Gunewardene
    22. Channa De Silva (Economy Next and Sarvodaya Finance)
    23. Lakshaman Bandaranayake (Founder LBO)
    24. Shehara de Silva (Former Family Planning Sri Lanka Marketing, Sarvodaya and her Earlier Boyfriend at BOI)
    25. Prasad Perera (Former US Embassy employee for Communications, Twitter handle BuduMalli)
    26. Nishan De Mel (Verité Research)
    27. Charindra Chandrasena (Son of Leisha De Silva former SLT Chairman - Mahinda Rajapaksa Law College Classmate)
    28. Ranjan Ramanayake
    29. Hirunika Premachandra
    30. Former Deputy Governor at Central Bank W.A. Wijewardene
    31. Former Assistant Governor at Central Bank and Movie Director Asoka Handagama 32. Renford Malcolm Caldera
    33. Dinesh Chandrasena (Was Invovled with Raffles Fashion College scam in Colombo with Singaporeans)
    34. Deceased Anura Bandaranaike
    35. Sherman de Rose
    36. Jayanthi Kuru-Utumpala
    37. Chanu Nimesha
    38. Sonali Deraniyagala
    39. Mary Anne Mohanraj
    40. Shyam Selvadurai
    41. Akila Viraj Kariyawasam
    42. Dilith Jayaweera
    43. Wardas Thiyagaraja
    44. Lalith Dharmawardena (Heart to Heart Foundation)
    45. Jude Fernando (Heart to Heart Foundation)
    46. Tania Kumara (Heart to Heart Foundation)
    47. Augustine Silva (Heart to Heart Foundation)
    48. Upeksha Thabrew
    sewala nande nadda? uwa import kalet USA walin neh/
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    කෝ බං හරිනි.. කලින් හිටියනේ.. කලබලේට numbers ටිකත් පැටලිලා නේද? අනේ උඹලා වගේ වහල්ලු ටිකක්..