ඉරානෙට,හොංකොං වලට හොට දැම්ම ඒ රටවල මිනිස්සුන්ව තවත් අැවිලෙව්ව අන්තිමට තමන්ගෙම රටේ අැවිලිලා..අනුන්ගෙ රටවල් වලට උපදෙස් දෙන ඵකාගෙම රටේ මිනිස්සුන්ව බෙල්ල පාගල මරණව උන්ගෙම රටේ උන්.


KARMA is a bitch!

Ow american purawesiyange jaana wala awulak thiyenawaට්‍රම්ප් කොහොමත් සාර්තක උන නායකයෙක් නෙමෙයි
අමු පිස්සු කතාකියන පොඩි එකෙක් වගේ. මේ පාර ඉලෙක්සන් එකෙන් ගෙදර
කියල වැඩක් නෑ..හොංකොං අමු සොහොනක් කරා ඔය මිනිහා චීනේ වට්ටන්න ඕන නිසා.ලංකාව ඵහෙමනම් මෙලහකට කන්න බොන්නත් නැති වෙලා.චීනෙ හින්දම තාම බේරිලා තියෙනව..හොංකොං වල ඉන්නව මිනිහටම හරියන මීහරක් ටිකක් ඕන ඕන විදිහට දක්කන්න..ඔය දැන් පත්තු වෙන්නෙ ඒ කරපුවා තමා..පුදුමයි ඕකටත් චීනෙ අැල්ලුවෙ නැති ඵක..
ඇමරිකාව ලොකු බයකින් ඉන්නවා ආසියාවේ බලගතු රටවල් ඔක්කොම එකට සෙට් වෙලා එකම currency එකක් use කරයි කියලා අනාගතේදී.ඉතින් ඒක නිසා ආසියාවේ ප්‍රශ්න ඇති කරනවා..ගඩාෆිත් ඕක කරන්න හිතන් හිටියා.ඒකම තමා ඌට සොට් එක දුන්නෙත්.ඇමරිකන් කෙනහෙලිකම් එන්න එන්නම වැඩිවෙනව. උන්ගේ රදාපැවැත්මට ලොකේ ගොඩක් රටවල් වලට පව් ගෙවන්න වෙලා තියෙන්නෙ. මම නම් කියන්නේ මුන්ට එරෙහිව මුලු ලෝකෙම නැගී සිටින්න කාලේ එලබිලා තියෙන්නෙ. ප්‍රස්නේ ඇයි මිනිස්සු තාමත් නිහඩ කියලඇමරිකාව ලොකු බයකින් ඉන්නවා ආසියාවේ බලගතු රටවල් ඔක්කොම එකට සෙට් වෙලා එකම currency එකක් use කරයි කියලා අනාගතේදී.ඉතින් ඒක නිසා ආසියාවේ ප්‍රශ්න ඇති කරනවා..ගඩාෆිත් ඕක කරන්න හිතන් හිටියා.ඒකම තමා ඌට සොට් එක දුන්නෙත්.
ට්‍රම්ප් ආපු නිසා හොදයි යකෝ හිලරි ආවා නම් අපිට *කිලා යන්නේHodata tibba ratak.. Trumpa karapu deyak![]()
ට්‍රම්ප් කොහොමත් සාර්තක උන නායකයෙක් නෙමෙයි
අමු පිස්සු කතාකියන පොඩි එකෙක් වගේ. මේ පාර ඉලෙක්සන් එකෙන් ගෙදර

vade kiyanne , uba vage gobba vidihata hithana un vena nathi eka. ekai minissu sadda nathuwa inneඇමරිකන් කෙනහෙලිකම් එන්න එන්නම වැඩිවෙනව. උන්ගේ රදාපැවැත්මට ලොකේ ගොඩක් රටවල් වලට පව් ගෙවන්න වෙලා තියෙන්නෙ. මම නම් කියන්නේ මුන්ට එරෙහිව මුලු ලෝකෙම නැගී සිටින්න කාලේ එලබිලා තියෙන්නෙ. ප්‍රස්නේ ඇයි මිනිස්සු තාමත් නිහඩ කියල
Gobba un nathi kemata nemei...monewath keraganna beri kemata inne...they are years ahead when it comes to military power.vade kiyanne , uba vage gobba vidihata hithana un vena nathi eka. ekai minissu sadda nathuwa inne
උබට ඉන්ග්ලිශ් ටයිපින්ද ඔන, so explain thenvade kiyanne , uba vage gobba vidihata hithana un vena nathi eka. ekai minissu sadda nathuwa inne
