ට්‍රම්ප් හයියූ වෙච්‍ච දෙයක්😆😆😆😆

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉරානෙට,හොංකොං වලට හොට දැම්ම ඒ රටවල මිනිස්සුන්ව තවත් අැවිලෙව්ව අන්තිමට තමන්ගෙම රටේ අැවිලිලා..අනුන්ගෙ රටවල් වලට උපදෙස් දෙන ඵකාගෙම රටේ මිනිස්සුන්ව බෙල්ල පාගල මරණව උන්ගෙම රටේ උන්.😆😆😆😆KARMA is a bitch!😂😂

    FB_IMG_1591097032584.jpg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,267
    113
    කියල වැඩක් නෑ..හොංකොං අමු සොහොනක් කරා ඔය මිනිහා චීනේ වට්ටන්න ඕන නිසා.ලංකාව ඵහෙමනම් මෙලහකට කන්න බොන්නත් නැති වෙලා.චීනෙ හින්දම තාම බේරිලා තියෙනව..හොංකොං වල ඉන්නව මිනිහටම හරියන මීහරක් ටිකක් ඕන ඕන විදිහට දක්කන්න..ඔය දැන් පත්තු වෙන්නෙ ඒ කරපුවා තමා..පුදුමයි ඕකටත් චීනෙ අැල්ලුවෙ නැති ඵක..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ට්‍රම්ප් කොහොමත් සාර්තක උන නායකයෙක් නෙමෙයි
    අමු පිස්සු කතාකියන පොඩි එකෙක් වගේ. මේ පාර ඉලෙක්සන් එකෙන් ගෙදර
     
    • Like
    Reactions: hchri

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ට්‍රම්ප් කොහොමත් සාර්තක උන නායකයෙක් නෙමෙයි
    අමු පිස්සු කතාකියන පොඩි එකෙක් වගේ. මේ පාර ඉලෙක්සන් එකෙන් ගෙදර
    Ow american purawesiyange jaana wala awulak thiyenawa
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කියල වැඩක් නෑ..හොංකොං අමු සොහොනක් කරා ඔය මිනිහා චීනේ වට්ටන්න ඕන නිසා.ලංකාව ඵහෙමනම් මෙලහකට කන්න බොන්නත් නැති වෙලා.චීනෙ හින්දම තාම බේරිලා තියෙනව..හොංකොං වල ඉන්නව මිනිහටම හරියන මීහරක් ටිකක් ඕන ඕන විදිහට දක්කන්න..ඔය දැන් පත්තු වෙන්නෙ ඒ කරපුවා තමා..පුදුමයි ඕකටත් චීනෙ අැල්ලුවෙ නැති ඵක..

    :yes:ඇමරිකාව ලොකු බයකින් ඉන්නවා ආසියාවේ බලගතු රටවල් ඔක්කොම එකට සෙට් වෙලා එකම currency එකක් use කරයි කියලා අනාගතේදී.ඉතින් ඒක නිසා ආසියාවේ ප්‍රශ්න ඇති කරනවා..ගඩාෆිත් ඕක කරන්න හිතන් හිටියා.ඒකම තමා ඌට සොට් එක දුන්නෙත්.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බොරු කියන්න ඕනේනැ මට නම් මහ කාලකන්නි සතුටක් තියනව.. මුන්ට වෙලාතියෙනෙ දේ දැක්කම
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කොහොමත් ඇමෙරිකාව දියුණූවේගෙන එන රටවල් එක්ක පට්ට තරහක්නේ තියෙන්නේ උන්ට ඕනේ පුලුවන් තරම් උන්ට යටත් කරලා තියාගන්න.. ඒකයි චීනේ ජපනේ එක්ක ඔච්චර තරහෙන් ඉන්නේ.. උන් බලන්නේ එක්කෝ හොදින් තියගෙන උන්ට control කරගන්න පුලුවන් ගානට හදාගන්න උන්ට ගේමට උන්නොත් උන්ට යන එනමන් නැති කරන ලෙවල් එකට ගහනවා.. දැන් ඔය චිනෙට කොච්චර ගහනවාද පුලුවන් හැම විදියටම උන් ගේම අදිනවා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    :yes:ඇමරිකාව ලොකු බයකින් ඉන්නවා ආසියාවේ බලගතු රටවල් ඔක්කොම එකට සෙට් වෙලා එකම currency එකක් use කරයි කියලා අනාගතේදී.ඉතින් ඒක නිසා ආසියාවේ ප්‍රශ්න ඇති කරනවා..ගඩාෆිත් ඕක කරන්න හිතන් හිටියා.ඒකම තමා ඌට සොට් එක දුන්නෙත්.
    ඇමරිකන් කෙනහෙලිකම් එන්න එන්නම වැඩිවෙනව. උන්ගේ රදාපැවැත්මට ලොකේ ගොඩක් රටවල් වලට පව් ගෙවන්න වෙලා තියෙන්නෙ. මම නම් කියන්නේ මුන්ට එරෙහිව මුලු ලෝකෙම නැගී සිටින්න කාලේ එලබිලා තියෙන්නෙ. ප්‍රස්නේ ඇයි මිනිස්සු තාමත් නිහඩ කියල
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ට්‍රම්ප් කොහොමත් සාර්තක උන නායකයෙක් නෙමෙයි
    අමු පිස්සු කතාකියන පොඩි එකෙක් වගේ. මේ පාර ඉලෙක්සන් එකෙන් ගෙදර
    :yes:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    ඇමරිකන් කෙනහෙලිකම් එන්න එන්නම වැඩිවෙනව. උන්ගේ රදාපැවැත්මට ලොකේ ගොඩක් රටවල් වලට පව් ගෙවන්න වෙලා තියෙන්නෙ. මම නම් කියන්නේ මුන්ට එරෙහිව මුලු ලෝකෙම නැගී සිටින්න කාලේ එලබිලා තියෙන්නෙ. ප්‍රස්නේ ඇයි මිනිස්සු තාමත් නිහඩ කියල
    vade kiyanne , uba vage gobba vidihata hithana un vena nathi eka. ekai minissu sadda nathuwa inne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,891
    28,797
    113
    vade kiyanne , uba vage gobba vidihata hithana un vena nathi eka. ekai minissu sadda nathuwa inne
    Gobba un nathi kemata nemei...monewath keraganna beri kemata inne...they are years ahead when it comes to military power.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    උබලත් හරියට තුන්මුල්ලෙ විමලෙ වගෙ..