ට්‍රම්ප් B-2 පූටින්ට පේන්න යවයි..🤭

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    gon russian pisso. aleska vikka ne ban mun us walata. dan unge land eke un pacha wenawa

    1967 දි නේ..ඒ කාලේ හැටියට උන් කරල තියෙන්නේ මෝඩ වැඩක් නෙමෙයි..අදටත් ඕකේ 80%ක්ම අයිස් නේ..උන් ඒ විකුණලා ගත්ත සල්ලි වලින් තමයි රුසියාවේ Rail transport දියුණු කරේ.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    B2 eke data ekathu kara gana hoda chance eka putin ta

    1967 දි නේ..ඒ කාලේ හැටියට උන් කරල තියෙන්නේ මෝඩ වැඩක් නෙමෙයි..අදටත් ඕකේ 80%ක්ම අයිස් නේ..උන් ඒ විකුණලා ගත්ත සල්ලි වලින් තමයි රුසියාවේ Rail transport දියුණු කරේ.
    passe hambuna thadu Gold nidiyak, eka hindama matha missu giye oheta padinchi wenna.
    ------ Post added on Aug 16, 2025 at 10:26 AM
     
    • Like
    Reactions: Bitter Truth

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    1967 දි නේ..ඒ කාලේ හැටියට උන් කරල තියෙන්නේ මෝඩ වැඩක් නෙමෙයි..අදටත් ඕකේ 80%ක්ම අයිස් නේ..උන් ඒ විකුණලා ගත්ත සල්ලි වලින් තමයි රුසියාවේ Rail transport දියුණු කරේ.
    1867
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සාම සාකච්චා යන අතරෙත් යුක්‍රේනෙට ගහල 🤦‍♂️

    gon russian pisso. aleska vikka ne ban mun us walata. dan unge land eke un pacha wenawa
    ඇලස්කාවෙ ගොඩක් ස්වාබාවික සම්පත් තියෙනව, හැබැයි ඒව ප්‍රයෝජනේට ගන්ඩ හුඟක් වියදම් කරන්ඩ ඕනෙ... අනිත් එක ඒ වෙලාවෙ රුසියාව හිර වෙලා ඉඳල තියෙන්නෙ යුධමය හා ආර්තික වශයෙන්

    Russia’s decision to sell Alaska in 1867 was shaped by a mix of financial, strategic, and political reasons:


    🔹 1. Financial Troubles​

    • The Russian Empire was heavily in debt after the Crimean War (1853–1856) against Britain, France, and the Ottoman Empire.
    • Alaska was far away, costly to supply, and not bringing in much revenue. Selling it gave Russia quick cash.

    🔹 2. Fear of Losing it to Britain​

    • Russia worried it might lose Alaska without compensation.
    • Britain controlled Canada, right next door, and Russia feared that if another war broke out, Alaska could be easily seized by the British.

    🔹 3. Difficult to Defend & Administer​

    • Alaska was remote, with only a few Russian settlements and traders.
    • Maintaining forts, supplying food, and enforcing control was logistically hard and expensive.

    🔹 4. Shift in Russian Focus​

    • Russia wanted to concentrate on expanding and strengthening its territories in Siberia, Central Asia, and Eastern Europe, which were seen as more strategically valuable.

    🔹 5. U.S.–Russia Relations​

    • Russia and the United States had relatively friendly relations in the 19th century.
    • By selling Alaska to the U.S., Russia hoped to:
      • Strengthen the U.S. as a counterweight to Britain.
      • Maintain a good ally in North America.

    ✅ In short: Russia sold Alaska because it was expensive, hard to defend, and vulnerable to British takeover. Selling it to the U.S. brought in money, reduced risk, and created a friendlier balance of power.
    ------ Post added on Aug 16, 2025 at 11:25 AM