ට්‍රයි කරන කෙල්ල..

Oct 1, 2015
4
0
0
ට්‍රයි කරන කෙල්ල..

මචන්ල කෙල්ලො engage වුනාම ring එක දාන්නේ මොන ඇඟිල්ලටද ?
මම try කරන කෙල්ල එයාගේ left hand එකේ මැද ඇඟිල්ලේ චුටි ring එකක් දාගෙන ඉන්නවා . engage වුනාම දාන්නේ ඒ ඇඟිල්ලටද බන් ?
:(
 

USBEE

Banned
Sep 26, 2015
74
13
0
ow machan madata dannama ona engage wenna. pita dammath awulak ne kella akamathi nam.:lol:
 

Mr.JONI

Active member
  • Sep 27, 2015
    381
    51
    28
    ehema thama ban
    but samahara kello nam nikan mudu danawa kollongen berenna
    ahala balana eka hoda nedda?