ට්‍රාන්ස්ජෙන්ඩර්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Yes, Girl to boy Trans friend kenek innawa.
    Ekita ona une relationship ekak start karanna muladi, passe kiwwa trans wenna ona kiyala, eeth man ea type ekata interest na man reject karain passe friend kenek widihata innawa dan. local kenek nemei, habai patta bokken friend eki / eka
     
    • Wow
    Reactions: Ragna_SL

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    uba amazsin ge fake ekada
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    uba amazsin ge fake ekada
    Nope. mama 2008 account ekak wela, real life meke friends la meet wela events walatath gihin thiyena kenek (Jetliner, eAsia BMICH). Senior / Old members la dannawa mawa real life eke.
    ai mama fake kiyanna hethuwa mokakda?

    Edit: Thawath ona nam, mama issara ElaKiri Radio thiyana kale shows host karapu kenek, Radio team eketh member kenek wela hitiya, Ubala ea kale danneth nathuwa athi elakiri eka
    https://elakiri.com/threads/ek-radio-2010-sep-15-hit-list-with-blacklist_member.807547/
    2008, 2007 hitiya senior active members la ona kenek gen ahala balanna onnam mama fake da kiyala
     
    Last edited:
    • Like
    Reactions: Deviyo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Nope. mama 2008 account ekak wela, real life meke friends la meet wela events walatath gihin thiyena kenek. Senior / Old members la dannawa mawa real life eke.
    ai mama fake kiyanna hethuwa mokakda?

    Edit: Thawath ona nam, mama issara ElaKiri Radio thiyana kale shows host karapu kenek, Radio team eketh member kenek wela hitiya, Ubala ea kale danneth nathuwa athi elakiri eka
    https://elakiri.com/threads/ek-radio-2010-sep-15-hit-list-with-blacklist_member.807547/
    2008, 2007 hitiya senior active members la ona kenek gen ahala balanna onnam mama fake da kiyala

    uba sira gaththada eka?? joke ekak kare ban.
    amaszin ohoma thamai, thread ekak watunoth aniwa eke uta seen ekak thiyanawamai
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    uba sira gaththada eka?? joke ekak kare ban.
    amaszin ohoma thamai, thread ekak watunoth aniwa eke uta seen ekak thiyanawamai
    sira gaththada ahuwe? uba nodanna kamata nemeida fake da kiyala ahuwe?

    amaszin ohoma thamai, thread ekak watunoth aniwa eke uta seen ekak thiyanawamai
    okay.. but man hama thread ekakama reply kareth naane? thread eka daapu kenata monawahari danaganna deyak thiyenawanam help karanna t hamai man kiwwe. yaluwek innawa kiyala, nathuwa man sex kara kiyala wath nemei kiwwe
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    යාළුවො නම් නෑ
    ට්‍රාන්ස් මෑන් කෙනෙක්ව නම් දන්නවා. ඌ දැක්කම මට මන් ගැන ම ලැජ්ජයි. ඌ උසයි රැවුල පපුවෙ මයිල් කැලේ වගේ තියෙනවා. ඇගත් හදලා හිතන්න බෑ ඌ කෙල්ලෙක් වෙලා හිටිය ද කියලවත්. බැදලා ලස්සන කෙල්ලෙක්වත්. මන් විශ්වාස කරේ නෑ ඌ ට්‍රාන්ස් කියල.පස්සෙ හිල්වුඩ්
    එකේ කෙල්ලෙක් කිව්වෙ ඌව පර්සනලි දන්නවා සීන් එක ඇත්ත කියල.ඒකිගෙන් බොහොම අමාරුවෙන් අහගත්තෙත්. මටත් ගිල්ටි එකක් ආව ඇයි මන් එහෙම හොයන්න ගියේ කියල. මන් ඒකිට කිව්ව මන් දන්නව කියල ඌට කියන්න එපා කියල. හෙන ම ඩිසන්ට් එකේ ඉන්නව. ටික් ටොක් වලටි යූ-ටියුබ් චැනල් වලයි හැමෙනෙන උන්ගෙන් ට්‍රාන්ස්ජෙන්ඩර් උන්ගෙ කොලිටිය මනින්න එපා බන්.
    යාරා ඇලන් කියල ලස්සන කෙල්ලෙකුත් දැකල තියෙනවා. ඒකි නම් හෙන ම ආඩම්බරයි. ඒකිත් බැදලා මන් හිතන්නෙ.

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සවුදි වල හිටපු කාලේ හිටියා නංගිමල්ලි යාලුවෙක් පොරව මම යාලු Fit එකේ අාශ්‍රය කලා ගති ගුන හොඳ නිසා. Morocco ජාතිකයෙක්, පොරගෙන් තමයි මම foundation අරාබි language ඉගෙන ගත්තේ, පොර වැඩිය කොල්ලෝ / පිරිමි එක්ක අාශ්‍රය නෑ, මොකද මහ සක්කිලි අරාබි රටවල ඉන්නේ නිසා, පොර වෘත්තියෙන් food artist (cake , salad , beverages decorator) කෙනෙක් Saudi star hotel එකක. දැන් කොහේ ඉන්නවාද දන්නේ නෑ, නංගිමල්ලිලා වැඩ පල වලට දස්සයි (ලංකාවේ උන් නම් කොහොමද දන්නේ නෑ)

    sudu galak kapuwe nadda miture
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • lankawe un saloon/ makeup wada karanawa. kellage akka kenekge wedding eke bride ta adum andanna awe trans ekek. ui uge pons team eka thama okkotama makeup dala tiyennet
    එහෙම සීන් එකක් නේ? මම නම් ලංකාවේ උන් එහෙන් මෙහෙන් දැකලා තියනවා විතරයි ආශ්‍රය කරලා නෑ! කොහෙද, අපේ හුකන්නලා කොයි වෙලෙත් කාට හරි කාඩ් එකක් ගහන්න බලන් ඉන්න නිසා. "ආ අරූ මෙහෙම උන් එක්ක ඉන්නේ" දන්නේ නැද්ද ඉතින් වැඩ නැති, ඕප දූප හැත්ත නේ ලංකාවේ ඉන්නෙ බම්......

    sudu galak kapuwe nadda miture
    පව් නේ බන් කන්න බොන්න ටිකක් හරි ගෙනල්ලා දෙන එකෙක්ට එහෙම් කරන්න. මට ඕනි පුකක් ප්‍රීති වෙසක් කියලා කෙලින්න තිබ්බා. ඒ උනාට එහෙම හරි නෑ බන් කැරි වැඩ කරන්න. ලංකාවේ කොල්ලෝ 3 කෙල්ලෝ 2 ඔක්කොම සෙට් එක 5ක් හිටියා. ඌ යකෝ අනිවා කෑම 5ක් අරන් එනවා අපේ 5 දෙනාට ඔය එක එක ලොකු Function එහෙම තිබ්බාම හෝටලේ. හම්බයෝ මචන් කෑම විසි කරනවා හරිම අඩුයි සවුදි වල. තව, ලෝකේ කන්න බැරි පට්ට ගනන් කෑම ජාති වල රස බලලා තියනවා ඒ පොර නිසා මම.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    8763.jpg
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    එහෙම සීන් එකක් නේ? මම නම් ලංකාවේ උන් එහෙන් මෙහෙන් දැකලා තියනවා විතරයි ආශ්‍රය කරලා නෑ! කොහෙද, අපේ හුකන්නලා කොයි වෙලෙත් කාට හරි කාඩ් එකක් ගහන්න බලන් ඉන්න නිසා. "ආ අරූ මෙහෙම උන් එක්ක ඉන්නේ" දන්නේ නැද්ද ඉතින් වැඩ නැති, ඕප දූප හැත්ත නේ ලංකාවේ ඉන්නෙ බම්......

    පව් නේ බන් කන්න බොන්න ටිකක් හරි ගෙනල්ලා දෙන එකෙක්ට එහෙම් කරන්න. මට ඕනි පුකක් ප්‍රීති වෙසක් කියලා කෙලින්න තිබ්බා. ඒ උනාට එහෙම හරි නෑ බන් කැරි වැඩ කරන්න. ලංකාවේ කොල්ලෝ 3 කෙල්ලෝ 2 ඔක්කොම සෙට් එක 5ක් හිටියා. ඌ යකෝ අනිවා කෑම 5ක් අරන් එනවා අපේ 5 දෙනාට ඔය එක එක ලොකු Function එහෙම තිබ්බාම හෝටලේ. හම්බයෝ මචන් කෑම විසි කරනවා හරිම අඩුයි සවුදි වල. තව, ලෝකේ කන්න බැරි පට්ට ගනන් කෑම ජාති වල රස බලලා තියනවා ඒ පොර නිසා මම.
    මොනව උනත් නංගිමල්ලි වගේ නම් කියන්න එපා මචන් උන්ට. උනුත් කැමතියිනෙ පද අහන්නෙ නැතුව ජීවත් වෙන්න. මාත් ඉස්සර පද හැදුවට දැන් එහෙම නෑ බන්. මන් නම් එහෙම උන්ට උන් කැමති නම කියල කතා කරනව. කොල්ලෙක් වෙලා නම් කොල්ල. කෙල්ලෙක් වෙලා නම් කෙල්ල කියල. කවුද බන් දන්නෙ අපට ඊළග ආත්මෙ ඔව්ව වෙයි ද කියල.

    ලන්කාවෙ ඉන්නව බන් එහෙම කට්ටිය.ඔය එක එකා ගෙනැල්ල ඕප චැනල් වලින් ඉන්ටවිව් කරන්නෙ.ඊය බන් ගූ 70යි උන් නම්. උන් නම් හැමෙකාම වගෙ වේසකමේ යනව. එක අතකට උනුත් පව් මොකද උන් දැක්ක ම කවුරුවත් රස්සාවල් දෙන්නෙ නෑ. අර මන් දන්න කොල්ල නම් අයිටී ෆීල්ඩ් එකේ ඩිග්‍රියක් ගහල.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Nope. mama 2008 account ekak wela, real life meke friends la meet wela events walatath gihin thiyena kenek (Jetliner, eAsia BMICH). Senior / Old members la dannawa mawa real life eke.
    ai mama fake kiyanna hethuwa mokakda?

    Edit: Thawath ona nam, mama issara ElaKiri Radio thiyana kale shows host karapu kenek, Radio team eketh member kenek wela hitiya, Ubala ea kale danneth nathuwa athi elakiri eka
    https://elakiri.com/threads/ek-radio-2010-sep-15-hit-list-with-blacklist_member.807547/
    2008, 2007 hitiya senior active members la ona kenek gen ahala balanna onnam mama fake da kiyala
    pala pala boru nokiya 🤮
     
    • Dislike
    Reactions: BLACKLIST_MEMBER