ට්‍රැක් පැනපු ගෑණු අපි.

Saashax

Member
Oct 28, 2023
8
18
3
ගෑණු කොහොමත් දක්ෂයි දුක අහලකවට්ග් නැති තැන් වල පපුකෙත්ත විහින් රිදොගෙන කඳුලු පෙර පෙර හිනාවෙන්න.

හරියට " ඔයාට මාව දැනෙන්නෙ කොහොමද කියලා ඇහුවාම " උන්ට ඔනි උත්තරේ හම්බ නොවි. මනුස්සයෙක්ව දැනෙන විදිහ විස්තර කරන්න පුලුවන්ද කියලා. ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නයකින්ම උත්තරයක් දුන්නහම.
සුරංඟනා කතා වල වගෙ ආදරෙ බලාපොරොත්තු වෙන්න එපා කියද්දි ඒ ආදරෙ බලාපොරොත්තු උනහම. ආන් එතකොට ගැණු විහින් රිද්දගන්න දක්ෂයි. ඇත්තටම ට්‍රැක් පැනපු ගෑණු අපි.

" මං ආයෙම අහනවා ඔයාට මාව දැනෙන්නෙ කොහොමද?."

284141688_560719029003658_4329914321756632419_n.jpg
 
Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    ගෑණු කොහොමත් දක්ෂයි දුක අහලකවට්ග් නැති තැන් වල පපුකෙත්ත විහින් රිදොගෙන කඳුලු පෙර පෙර හිනාවෙන්න.

    හරියට " ඔයාට මාව දැනෙන්නෙ කොහොමද කියලා ඇහුවාම " උන්ට ඔනි උත්තරේ හම්බ නොවි. මනුස්සයෙක්ව දැනෙන විදිහ විස්තර කරන්න පුලුවන්ද කියලා. ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නයකින්ම උත්තරයක් දුන්නහම.
    සුරංඟනා කතා වල වගෙ ආදරෙ බලාපොරොත්තු වෙන්න එපා කියද්දි ඒ ආදරෙ බලාපොරොත්තු උනහම. ආන් එතකොට ගැණු විහින් රිද්දගන්න දක්ෂයි. ඇත්තටම ට්‍රැක් පැනපු ගෑණු අපි.

    " මං ආයෙම අහනවා ඔයාට මාව දැනෙන්නෙ කොහොමද?."
    hmm meka nam experience eken liyapu deyak, samahara balliyon ta one apiwa pissu wattanna un apita adare nokeru wath. un eken athal ganna hadanne pissuwen wage adare karanwa nam
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,976
    18,886
    113
    බඩු බැස්සාම උබම කියලාව අපිට විස්තර කරපංකෝ බලන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෑණු කොහොමත් දක්ෂයි දුක අහලකවට්ග් නැති තැන් වල පපුකෙත්ත විහින් රිදොගෙන කඳුලු පෙර පෙර හිනාවෙන්න.

    හරියට " ඔයාට මාව දැනෙන්නෙ කොහොමද කියලා ඇහුවාම " උන්ට ඔනි උත්තරේ හම්බ නොවි. මනුස්සයෙක්ව දැනෙන විදිහ විස්තර කරන්න පුලුවන්ද කියලා. ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නයකින්ම උත්තරයක් දුන්නහම.
    සුරංඟනා කතා වල වගෙ ආදරෙ බලාපොරොත්තු වෙන්න එපා කියද්දි ඒ ආදරෙ බලාපොරොත්තු උනහම. ආන් එතකොට ගැණු විහින් රිද්දගන්න දක්ෂයි. ඇත්තටම ට්‍රැක් පැනපු ගෑණු අපි.

    " මං ආයෙම අහනවා ඔයාට මාව දැනෙන්නෙ කොහොමද?."

    View attachment 217889
    oya girlda boyda
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    ගෑණු කොහොමත් දක්ෂයි දුක අහලකවට්ග් නැති තැන් වල පපුකෙත්ත විහින් රිදොගෙන කඳුලු පෙර පෙර හිනාවෙන්න.

    හරියට " ඔයාට මාව දැනෙන්නෙ කොහොමද කියලා ඇහුවාම " උන්ට ඔනි උත්තරේ හම්බ නොවි. මනුස්සයෙක්ව දැනෙන විදිහ විස්තර කරන්න පුලුවන්ද කියලා. ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නයකින්ම උත්තරයක් දුන්නහම.
    සුරංඟනා කතා වල වගෙ ආදරෙ බලාපොරොත්තු වෙන්න එපා කියද්දි ඒ ආදරෙ බලාපොරොත්තු උනහම. ආන් එතකොට ගැණු විහින් රිද්දගන්න දක්ෂයි. ඇත්තටම ට්‍රැක් පැනපු ගෑණු අපි.

    " මං ආයෙම අහනවා ඔයාට මාව දැනෙන්නෙ කොහොමද?."

    View attachment 217889
    Pon#ayoth ohoma kiyanawalu Lol