ගෑණු කොහොමත් දක්ෂයි දුක අහලකවට්ග් නැති තැන් වල පපුකෙත්ත විහින් රිදොගෙන කඳුලු පෙර පෙර හිනාවෙන්න.
හරියට " ඔයාට මාව දැනෙන්නෙ කොහොමද කියලා ඇහුවාම " උන්ට ඔනි උත්තරේ හම්බ නොවි. මනුස්සයෙක්ව දැනෙන විදිහ විස්තර කරන්න පුලුවන්ද කියලා. ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නයකින්ම උත්තරයක් දුන්නහම.
සුරංඟනා කතා වල වගෙ ආදරෙ බලාපොරොත්තු වෙන්න එපා කියද්දි ඒ ආදරෙ බලාපොරොත්තු උනහම. ආන් එතකොට ගැණු විහින් රිද්දගන්න දක්ෂයි. ඇත්තටම ට්‍රැක් පැනපු ගෑණු අපි.
" මං ආයෙම අහනවා ඔයාට මාව දැනෙන්නෙ කොහොමද?."