ට්‍රැක් ලන්තයේ තවත් දවසක්.

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    උබලගෙ ලමයි පරිස්සම් කරගනින්. ගූ මොල in Action

    මේකිට ඔතනම වඩාගෙන ගැහුවනම් අර නාකි අංකල්ලා 2 න්නා සප්‍රායිස් වෙන් එකෙන්ම..උන් දෙන්න සරම් කඩාගෙන නග්ගගෙන අතේ ගහනවා ෂුවර්
     
    • Haha
    Reactions: Nidarshana_k

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,147
    113
    Galaha
    අඩෝ මන් බැලුවා දැන් ඉවසන්න බැරිම තැන.

    මගෙ පුකෙනුත් කඳුලු ආවා ඒක බැලුවට පස්සෙ :love:
    මේකි අනිවා බුලත්කොහුපිටිය පාරේ ඉන්න එකියක්. මගෙ පලවෙනි ලවු එකත් එහෙ OL පාස් වෙලා high school ආපු කෙල්ලක්. ඒකාලේ ඔය පාරේ අනිත් පැත්තෙ ෆිල්ම් හෝල් එකක් තියෙනව. ෆයින් ඉමේජ් කියල පොටෝ ස්ටුඩියෝ එකක් තිබුනා ඔය දෙබොක්කාව ගාව ඕකිව හම්බෙන්න යනව ඉරිදට එහෙම, නුවන එකේ ක්ලාස් යනව ඒකී. මේ අවුරුද්දට හරියටම අවුරුදු 21ක් ඒකි අඳුරගෙන. 😌 :P
     
    • Like
    Reactions: Erzo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    බැලුවේ නෑ ... ලැජ්ජයි වගේ .

    මම යනවා පිලිපීන් වැලක් බලන්න 🥱 . . හෙළුවෙන් හිටියත් ඒවා බලන්න ලැජ්ජා නෑ .

    Ewa balana site monawada kiyapanko.

    Chinese ewa ehemath thiyenawa nam deepan. Kawadawath ehema ekak balala na
     
    • Haha
    Reactions: NaiRobi

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මේකි අනිවා බුලත්කොහුපිටිය පාරේ ඉන්න එකියක්. මගෙ පලවෙනි ලවු එකත් එහෙ OL පාස් වෙලා high school ආපු කෙල්ලක්. ඒකාලේ ඔය පාරේ අනිත් පැත්තෙ ෆිල්ම් හෝල් එකක් තියෙනව. ෆයින් ඉමේජ් කියල පොටෝ ස්ටුඩියෝ එකක් තිබුනා ඔය දෙබොක්කාව ගාව ඕකිව හම්බෙන්න යනව ඉරිදට එහෙම, නුවන එකේ ක්ලාස් යනව ඒකී. මේ අවුරුද්දට හරියටම අවුරුදු 21ක් ඒකි අඳුරගෙන. 😌 :P
    Ubata age Eka 35+ da? :P film hall eka tarzen ekada?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,266
    8,147
    113
    Galaha
    Ubata age Eka 35+ da? :P film hall eka tarzen ekada?
    ඔව් ඔව් ටාසන් එක ගාව තමයි එතන ඇතුලට යන තැන ඉස්කොලේ ඇරිල ඉන්නෙ කට්ටිය ඒ දවස්වල. මේ අවුරුද්දට 36යි මට. :yes:
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඔව් ඔව් ටාසන් එක ගාව තමයි එතන ඇතුලට යන තැන ඉස්කොලේ ඇරිල ඉන්නෙ කට්ටිය ඒ දවස්වල. මේ අවුරුද්දට 36යි මට. :yes:
    Thawama e kale wagemai ethana. Film hall ekath thiye. Love karanawa wesigeputhalai wesiyoi.
     
    • Haha
    Reactions: max_pain

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ගවුමට සපත්තු දාල කියන්නෙ අඩු කුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
    පිස්සුද බන්. අඩු කුලේ උන් දැම්මම කොහොමත් ලුක් එක අඩු කුලේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,728
    113
    මේ වගේ අඩු කුලේ ඒවා උස්සගෙන ඇවිත් මේකේ අතාරින එවුන් බෑන් කරලා දාන්න බැරිද? උදේ ඇහැරුන ගමන් දැක්කේ මේ ජරාව. මේ @Nidarshana_k කියන එකාගේ Address ඒක දන්නවද කවුරුහරි?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    මේ වගේ අඩු කුලේ ඒවා උස්සගෙන ඇවිත් මේකේ අතාරින එවුන් බෑන් කරලා දාන්න බැරිද? උදේ ඇහැරුන ගමන් දැක්කේ මේ ජරාව. මේ @Nidarshana_k කියන එකාගේ Address ඒක දන්නවද කවුරුහරි?
    email address එක දෙන්න ද 🤣
     
    • Haha
    Reactions: chami_84

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,171
    113
    උන් උන්ගේ ලෙවල් එකේ ආතල් ගන්නවා. සමාජයේ විවිද මට්ටම් වල මිනිස්සු ආතල් ගන්නේ එක එක විදිහට. මෙහෙමයි සල්ලි කාරයෝ ලොකු හෝටල් වල උපන්දින පාටි දානවා. දුප්පත් එකා මෙහෙම පාරේ සප්‍රයිස් දෙනවා. උගත් මට්ටම අනුවත් වෙනස් වෙනවා.

    චන්දිමාල් වගේ හැමෝටම වෙන්න බැහැ නේ.
    ආතල් එක ගත්තට පස්සෙ පසුතැවෙන්න වෙනවනම්, මානසික නිදහස අඩු වෙනවනම් ඒක ආතල් එකක් නෙමෙයි