ට්‍රැක් ලන්තයේ තවත් දවසක්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    උන් උන්ගේ ලෙවල් එකේ ආතල් ගන්නවා. සමාජයේ විවිද මට්ටම් වල මිනිස්සු ආතල් ගන්නේ එක එක විදිහට. මෙහෙමයි සල්ලි කාරයෝ ලොකු හෝටල් වල උපන්දින පාටි දානවා. දුප්පත් එකා මෙහෙම පාරේ සප්‍රයිස් දෙනවා. උගත් මට්ටම අනුවත් වෙනස් වෙනවා.

    චන්දිමාල් වගේ හැමෝටම වෙන්න බැහැ නේ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    අපෝ හොරැ දේශපාලනේ කරන එකත් අහන්නත් දෙයක්ද මේ වගේ මන්ද බුද්ධික පිස්සෝ ඉන්නකන්... ලංකාවේ ඉන්නේ පට්ට ගොන් මෝඩ මිනිස්සු .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,315
    113
    Mother Earth
    ඒ එපා බන් මේ වගේ ඒවා කිරියෙ දාන්න. කිරිය කියන්නෙ next level ආයෙ සුපිරි මොළ තියෙන තැනක්නේ. මේව දැම්මම අපේ ට්‍රැක් අවුට් යනවා. තරහ යනවා මොනිටරේ කුඩු කරන්න හිතෙනවා. ආයෙ මේවා දාන්න එපා ඈ. 💀
     

    AnuradhaRa

    Well-known member
  • උන් උන්ගේ ලෙවල් එකේ ආතල් ගන්නවා. සමාජයේ විවිද මට්ටම් වල මිනිස්සු ආතල් ගන්නේ එක එක විදිහට. මෙහෙමයි සල්ලි කාරයෝ ලොකු හෝටල් වල උපන්දින පාටි දානවා. දුප්පත් එකා මෙහෙම පාරේ සප්‍රයිස් දෙනවා. උගත් මට්ටම අනුවත් වෙනස් වෙනවා.

    චන්දිමාල් වගේ හැමෝටම වෙන්න බැහැ නේ.
    අර මිෂන් එක කරන්න ගිහින්, පාචනේ හැදුණෙ නැද්ද?