ට්‍රැක් ලන්තේ විභාග ආතල්.

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඕක iq ප්‍රශ්නයක් ඉතින්. ලන්කාවෙ එවුන්ට නැත්තෙත් iq එක තමයි. හරියට හිතුවොත් ඕක හදන්න ලොකු වෙලාවක් යන්නේ නෑ
    ඔලුව අබරවන්න ඕවා දෙන්නේ.කොල්ලෝ ඕය වගේ ප්‍රශ්න වල ගොඩක් වෙලා ඉදලා කාලේ මදි කරගන්නවා.