ට්‍රැක් ලන්තේ විභාග ආතල්.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    419332693-680094794282945-7342211238441634249-n.jpg

    අද සාමාන්‍ය පොදු පරීක්ෂණය ලු :lol: :lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ට්‍රැක්. මොලේ ට්විස්ට් වෙන ප්‍රශ්නයක් දාන්න තිබ්බෙ.
    සූටියයි මාටියයි නැති එක ලොකු දෙයක්...
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒ ප්‍රශ්නෙ වැරැද්දක් මට නං පේන්නෙ නැහැ. ගොඩක් රටවල college application වලට ඔය වගේ එක්සෑම් තියනවා SAT, ACT.... etc

    ඔය හැම එකකම තියනවා ඔය වගේ ප්‍රශ්න, Evidence based reading ද මොකද්ද මගුලක් ඔය වගේ ඒවට කියන්නෙ.

    අර එකපාරකුත් ඊජිප්තුව සීජිප්තුව මොකද්ද ප්‍රශ්නයක් තිබ්බානේ, ඒක තේරුම් ගත්තට පස්සෙ හරි සරලම විදියට උත්තර හොයාගන්න තිබුනානේ