ට්‍රැක් ලන්තේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,031
    34,509
    113
    අනුරයියා හිතාගෙන ඉන්නේ මාලිමාව දිනුවොත් මේ රටේ මිනිස්සු කම්මැලි නැතිව වැඩකරයි කියලා රට වෙනුවෙන්.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මමනම් මාර සැටිස් ඒ සමුළුව ගැන 30000ක් වගේ ඇවිල්ල හිටිය .මාර පිළිවෙලයි .මොකවත් දුන්නෙත් නෑ ,බීපු මිනිස්සුත් නැ .ආව වැඩේ කලා ගියා .මන් වැඩිය උන්ගේ සමුළු බලල තිබ්බේ නෑ .ඒකද මන්ද ,

    අනුරයියා හිතාගෙන ඉන්නේ මාලිමාව දිනුවොත් මේ රටේ මිනිස්සු කම්මැලි නැතිව වැඩකරයි කියලා රට වෙනුවෙන්.
    මිනිස්සු වෙනස් කරන්න පුළුවන් මචන්.බැරි නෑ.හෙමිට කරන්න ඕනි .අර ගොටබය වගේ බූරු විදියට නෙමේ
    ------ Post added on Feb 27, 2024 at 12:43 AM