ට්‍රැවල් වීඩියෝ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ට්‍රැවල් වීඩියෝ

    මචන්ලා දැන් ලංකාව ගැන ගොඩක් පිටරට වල ය ට්‍රැවල් වීඩියෝ කරනවා නේද ඉස්සරට වඩා.ඊ උනාට දෙමල හැත්ත ,ටමිල්නාදු දෙමල හැත්ත එහෙම ලංකාව ගැන වීඩියෝ එකක් දැක්කොතින් එතන ගිහින් අහිංසක දෙමල ය මිලියන ගානක් මරුවා කියා කියාබොරු වපුරනවා ,උන්ගේ රට මේක සිංහලු බන්ගලින්ගෙන් ආවා කියා කියා කෙප්ප ගහනවා,උන් එක කරන්නේ ඉංග්‍රීසි වලින් එහෙම කරන්නේ එක ජතයන්තරේට කාවදින්න හැම වෙලේම එකම බොරුව උනත් කාලයක් කියනකොට එක සමාජ ගත වෙන නිසා .
    මම ගොඩක් දැකලා තියෙනවා ඇමෙරිකාවේ එංගලන්තේ එහෙම කොලේජ් වල ටැමිල් ලිටරරි ඇසෝසියේෂන් වගේ ඒවගෙන් කරන හැම ඵන්ෂන් එකකම මැදින් ලංකාවේ දෙමල අයට ගහනවා මරනවා 2nd ක්ලාස් මිනිස්සුන්ට වගේ දෙමල අයට සලකන්නේ කියලා පෙන්නන්න මොකක් හරි සින්දුවක් නැටුමක් නාටයක් කරලා පෙන්නන්නවා.උන් ඉන්ටර්නෙට් එකේ හැම තැනම බොරු පතුරනවා .ගොඩක් කරන්නේ ඉන්දියාවේ දෙමලු මැලේසියන් සින්ගපුරු දෙමලු කණඩා දෙමලු.උන්ට ඕනි ලංකාවේ නම කැත කරන්න .එකට උන් බොරු ගොඩක් හදාගෙන තියෙනවා උන්ගේ රට ලංකාව ඉස්සර ඉදලා සිංහලු මෙහෙට උතුරු ඉන්දියාවෙන් ආවා කියන එක.එතකොට කුමාරි කණ්ඩම් කියලා කෙප්පයක් ඉන්දියාවේ කොටසක් ලංකාව කියන එක .දෙමල අයට වහල්ලු වගේ සලකනවා කියන එක


    see the comments

     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    Ithin hodai ne bn.abroginasla elawala suddo hitiya wage apith inna tiyenne,comment danna one poor tamils kiyala.etakota suddotath joly