ට්‍රැෆික් කැ# පොලිස්කාරයෝ....!
උන් පට්ට ආතල් එකක් ගන්නවා Traffic CT100 eke පාරෙ යනගමන් අපිට අතදාලා නවත්තනවා... අපිත් ඉතින් ඔහේ නවත්තනව....
දැන් සිද්ධියක් වුණා මම හොනට් එකේ යනකොට බයික් එකේ යන ගමන් අත දානව නවත්තන්නකියලා..
මගේ Barend Mirrors තියෙන්නේ ඒකට හෙන කේස් එකක් දැම්මා මං කිව්ව "බයික් එකේ ඉස්සරහ disce එකට හයිඩ්‍රොලික් කෑන් එක නිසා Side කණ්ණාඩියක් එතනින් ගහන්න බෑ ඒක නිසා පැත්තෙන් හයි කරා" කියලා "එහෙම හයි කරන්ඩ බැහැල්ලු"
මෙන්න උගේ Points
#Modification කොහොමත් කරන්න බෑ
#Beat silencer බෑ....
#කොටින්ම බයික් එකට ස්ටිකරයක් වත් ගහන්න බැහැ
#ඕන එකට ලියන්ඩ හැකිලු
ටෞකන්ඩ නීතියක් උන්ගේ තියෙන්නෙ..
මං ඇහුවා "බීට් සයිලන්සරයක් ගැහුවට ඒකෙ සද්දෙ නැත්තං" ඒත් beat silencer ගහන්ඩ බැහැ මම ඇහුවා "සද්දේ මයින උපකරණයකින් හරි මොකකින් හරි බැරිද ඕක මෙච්චර ඩෙසිබල් ගානක් තියෙන එතැනින් එහාට ඒවා දාන්න බෑ කියන්නේ" එහෙම එකක් නෑ..
අපරාදෙ මගෙ Action cam එක මම දාලා ආවෙ අද නැත්තං ඌ කියන එක වීඩියෝ කරලම youtube දාන්න තිබ්බා....