ට්‍රැෆික් කැ# පොලිස්කාරයෝ....!

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    නීතියේ හැටියට නම් වාහන වලට කිසිම modification එකක් කරන්න බෑ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය ඔක්කොම නිති පොඩි මිනිහට විතරයි....බයික් කාරයෙක් ත්‍රීව්ල් කාරයෙක් අල්ලගෙන ලියනව.. :dull::dull:

    :yes::yes::yes:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Kohomath Gale sadde wedi.. Me awrudu 8t Barend Mirrors walata dawas 2kai alluwe... eka dawasak wath Liwwe ne... me liyanna onna menna.. pen eka athe.. dine daala sign karala gannawa, mamath loku tok denawa eth liyanne ne:rofl:
    Oka galawala original 2k daanna kiyala denawa Licence 1k..
    Un bike eke yana gamn newettuwe Hornet 1k nisane.. Kohomada mama Dio ekaka giya nm.. :lol:

    අදටත් පොලිස්කාරයෝ ගැන කිසිම පැහැදීමක් නෑ මැරෙන්න වැටිලා හිටියත් වතුර පොදක් දෙන්නෙ නෑ කියන මතය තාමත් මම :no:

    වයඹ පළාතේ (විශේෂයෙන් කුරුණෑගල ,
    කුලියාපිටිය , හලාවත ඒරියාස්) පොලීසිය මේ මෑතක් වෙනකන් ප්‍රශ්න තිබ්බේ නෑ. උපන්දා ඉදන් ජපන් බයික්වල යන පිරිස සහ ජපන් බයික් එක්ක තියෙන දැඩි බැදීමත් එක්ක එහෙම තමා. මං අදුරන පොලිස් මහත්තයෙක් ඉන්නවා Hornet එකක් පදින්නේ සහ මට ගොඩක් විස්තරත් දුන්නා. කොළඹ එක ප්‍රදේශයක (නම සදහන් කරන්න බෑ ) වැඩිපුරම හොනට් අල්ලනවා හේතුව චෑසි කොටලා ජල්තර් වැඩ සහ අපරාධ වැඩ තමා.ඒවා අල්ලන එක සාධාරණයි. ඒත් මෙහෙම බීට් එකක් අල්ලනවා කියන එක නම් අනුමත කරන්නේ නෑ. මොකද ඕවා හදන රටවල් වල වයසක මිනිස්සු නැද්ද ? ළමයි පාඩම් කරන්නේ නැද්ද ? උන් බිහිරි ද?:lol: කිරියෙත් ඕකට වලියක් ඇදන් ආවා මා එක්ක , ඒත් උන් දකින්නේ උන්ගේ පැත්ත විතරයි. ඇත්තටම ලංකාවේ මිනිස්සු ආත්මාර්ථකාමී :angry:
    සමස්තයක් වශයෙන් වයඹ පළාතේ මිනිස්සුන්ට සහ පොලිසියට ගරු කරනවා. ඒ වගේම 1950 ගණන් වල කුරුණෑගල අප්පුහාමි කියලා මනුස්සයෙක් තමා ට්‍රැක්ටරේ හොයාගත්තේ(වැඩි විස්තර දන්නවා නම් quote කරන්න :) ) ඒත් ලංකාවේ පේටන්ට් නොලැබුණ නිසා තමා ජපන් ගියේ. එදා ඉදන් පටන් ගත්ත ජපන් රැල්ල අක්කර ගණන් වල බයික් සහ වාහන :love::love::love: වෙඩිසිංහ මහත්තයගේ සීයත් මේ කාලේ තමා ලංකාවට ජපන් බයික් ගෙනාවේ.
    ඒ වගේම ලංකාවේ වැඩිම studentsලා ප්‍රමාණයක් ජපන් යන්නෙත් වයඹ පළාතෙන්ම වේ:D
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo

    kurunegala :love:
     
    • Like
    Reactions: Rockstar Athelete

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    නීතියේ හැටියට නම් වාහන වලට කිසිම modification එකක් කරන්න බෑ
    කොහෙද එහෙම කියලා තියෙන්නේ? Website? Book? Newspaper notice? Gazette? :nerd:
    කතාව එහෙම නම් ලයිට් එකක් මාරු කරන්න බෑ කොටින්ම කිසිම ස්ටිකර් එකක් ගහන්න බෑ පිටිපස්ස හරි ටින් කරන්නත් බෑ එතකොට, body kit එතකොට සීට් කවර alloy wheel.... ඒ කිසි දෙයක් බෑ එහෙනම්
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    එ මචං සල්ලි තියෙන ලොකු මිනිස්සු නේ. උඹ එහෙම කෙනෙක් ද? නෙවේ නම් පුළුවන් තරං අපිව වැරදි වලට අඩුවෙන් අහු වෙන විඳියට නීතියට වැඩ කරහන්. උඹ මෙච්චර කල් ලංකාවේ නේ ජීවත් වෙන්න ඇතතේ. එ හින්දා මෙවා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ. නැත්නම් හොඳ සල්ලි බලය තියෙන කෙනෙක් වෙන්න Try එකක් දහන්.
    සල්ලි නම් තියෙනවා :D ඒත් ඔය කියන එක වෙන දෙයක්

    නවතන නවත්තන සැරේට රුපියල් පන්දහයි කොල විසි කර කර යන එකද... ඒක බලය නෙමේ එකට කියන්නේ පුක දීම....
    සල්ලි නැතත් පුක දෙන උන් ඉන්නවා.. දැන් අපේ පැත්තේ එහෙම ඉන්නවා 1000CC බයික් දෙකක් විතර තියෙනවා උන් ඉතින් register number plate නැහැ, පොලිසියට ඉතින් කුට්ටිය දීලා උන්ගේ වැඩ කරකර ශේප් එකේ බයික් එකත් පදිනවා.. අවංකව මට ඉතින් එහෙම එකක් කරන්න වුවමනාවක් නෑ