ට්‍රැෆික්_රාලහාමිලාගේ_කෙරුවාව

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Pic-21.jpg

    Me seen aka mokakda? Movie ekakda? or eththama scene ekakda?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විශ්රාමික DIG ගාමිණි සිල්වාට පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු දන ගැසූ අයුරු, ස්ථානය මාන්කුලම් පොලිසිය http://www.sundaytimes.lk/131201/news/news-in-pictures-75301.html

    wyasin wadi kenekne.
    thaththa wage upades deepu kenek nam pension giya loku sir awama thana nothana nobala wandinna athi

    (photo wakin hariyatama kiyanna bea, hamoma banina nisa mehemath wenna puluwan kiyala liwwe )
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    reputation_neg.gif
    ට්‍රැෆික්_රාලහාමිලාගේ_කෙ... 09-04-2017 10:31 PM Onna rep dunna

    තරහගියපු ට්‍රැෆික් රාලහාමිකෙනෙක්ගේ වැඩක් වගේ :rofl::rofl::rofl::rofl: :P:P:P:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාවෙ වැඩිපුරම තියෙන්නෙ බයිසිකල්, ත්‍රීවීල් වගේ වාහන. ඒ වගේ වාහන 10ක් නැවත්තුවොත් 1ක් හරි ඉන්නව ලයිසන්/ඉන්ශුවරන්ස් නැතිව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    reputation_neg.gif
    ට්‍රැෆික්_රාලහාමිලාගේ_කෙ... 09-04-2017 10:31 PM Onna rep dunna

    තරහගියපු ට්‍රැෆික් රාලහාමිකෙනෙක්ගේ වැඩක් වගේ :rofl::rofl::rofl::rofl: :P:P:P:P

    mama me comment eka liyana nisa mama rep kapuwa hithanna epa. langadine umbata mama rep dunne wena thread ekaka.

    me lipiya eka parshaweeyai.
    okkoma kunu bengala okkata wage trafic policiyata warada dala atha pahada ganeemak.

    menna me summary eka

    2012 දී මිලියන 5ක වියදමින් ප්‍රවාහන අමාත්‍යාංශයත් ජයිකා ආයතනයත් ගිවිසුමක් අත්සන් කළේ කාර්යක්ෂම ප්‍රවාහන සැලැස්මක් ඇති කිරීමටය. වරක් අධිකරණය කොළඹ නගරයේ පවතින වාහන තදබදය අඩුකළ හැකි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට බිලියන 10 වසරකට වෙන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නියම කළේ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහතාටය.

    නමුත් අපිට අවසානයේ කෝටි ගණන් වියදම් කොට ව්‍යාපෘති හැදුවත් රියැදුරාත් පොලිසියත් සම්බන්ධ කරන ‘ට්‍රැපික් රාලහාමිට’ නිසි පුහුණුවක් නැත්නම් ඒ වැය කළ මහජන මුදල් අපතේ යන්නේ නිස්කාරණයේ බව නොකියා බැරිය.
    Trffic ralahamige puhunuwe madakama nisamada?
    hadawathata thattu karala neethiyanukulawama oba riyaduru asune kriya karanawada?
    samastha samajayama balaya danaya nilaya hamuwe asaranawa asaadaranakam walata lak wemin ara traffic police eken light gahagena pare anith patten ena ekawa nawattuwe natuwata amatanawa. weeraya wenawa.

    atha yatin gana dila shape wenawa.
    oka terenne police karayath horata cam ekak tyagena jarawa dena ayage munu ekka FB upload kalanam.

    oya santuwaru okkoma balaganna puluwan etakota.

    swayan winayai wadagath wenne :):D

    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    mama me comment eka liyana nisa mama rep kapuwa hithanna epa. langadine umbata mama rep dunne wena thread ekaka.

    me lipiya eka parshaweeyai.
    okkoma kunu bengala okkata wage trafic policiyata warada dala atha pahada ganeemak.

    menna me summary eka

    Trffic ralahamige puhunuwe madakama nisamada?
    hadawathata thattu karala neethiyanukulawama oba riyaduru asune kriya karanawada?
    samastha samajayama balaya danaya nilaya hamuwe asaranawa asaadaranakam walata lak wemin ara traffic police eken light gahagena pare anith patten ena ekawa nawattuwe natuwata amatanawa. weeraya wenawa.

    atha yatin gana dila shape wenawa.
    oka terenne police karayath horata cam ekak tyagena jarawa dena ayage munu ekka FB upload kalanam.

    oya santuwaru okkoma balaganna puluwan etakota.

    swayan winayai wadagath wenne :):D

    True. Most traffic policemen try their best. Most of errant drivers are motor cyclists and three wheel drivers. So they should be punished
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොඩක් කරුණු අතිශෝක්තියෙන් ලියලා තියෙන්නෙ :dull:

    හරි උබ පොලිසියේ නිසානේ මෙහෙම කියන්නේ.. උබට හිතෙන්නේ නැද්ද පොලිසිය මිට වඩා ගොඩක් ගුණාත්මක වෙන්න ඕනේ කියල :nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොලිස් වෙබ් අඩවියේ සඳහන් වන්නේ ට්‍රැපික් රාලහාමිට තොප්පිය හා හරහට දැමූ සුදු බේල්ට් එක අනිවාර්ය බවය. එහෙත් අද නිකම් රාලහාමිලාද හන්දි ගානේ දඩ කොළ ලියනු දකින්නට ඇත. නීතිය ගැන මෙලෝ හසරක් නොදත් මේ පිරිස මෝටර් රථ ආඥා පනතට අනුව දඩ ලිවිය නොහැකි පාරවල පවා දඩ කොළ ලියති.

    policiye ona ekekta allaganna puluwan waraddak kaloth.
    habai dade liyanna Traffic kenek inna one..
    :no::no::no::no::no:
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    පොලිසියේ ඉන්න කැ* බල්ල්ලෝ අකුලොලම පල අහක යන වාහන ඇග උඩින්ම පල ගහන ගහන හෙන උන් හොයාගෙනම පල තියන තියන වෙඩි උන් හොයාගෙනම පල
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    හරි උබ පොලිසියේ නිසානේ මෙහෙම කියන්නේ.. උබට හිතෙන්නේ නැද්ද පොලිසිය මිට වඩා ගොඩක් ගුණාත්මක වෙන්න ඕනේ කියල :nerd:
    හොරාගේ අම්මගෙන් පෙණ අහන්න එපා බන්

    පොලිසියේ ඉන්න කැ* බල්ල්ලෝ අකුලොලම පල අහක යන වාහන ඇග උඩින්ම පල ගහන ගහන හෙන උන් හොයාගෙනම පල තියන තියන වෙඩි උන් හොයාගෙනම පල
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    පොලිසියේ ඉන්න කැ* බල්ල්ලෝ අකුලොලම පල අහක යන වාහන ඇග උඩින්ම පල ගහන ගහන හෙන උන් හොයාගෙනම පල තියන තියන වෙඩි උන් හොයාගෙනම පල
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොරාගේ අම්මගෙන් පෙණ අහන්න එපා බන්

    පොලිසියේ ඉන්න කැ* බල්ල්ලෝ අකුලොලම පල අහක යන වාහන ඇග උඩින්ම පල ගහන ගහන හෙන උන් හොයාගෙනම පල තියන තියන වෙඩි උන් හොයාගෙනම පල

    :baffled:
     
    Similar threads