![]()
Me seen aka mokakda? Movie ekakda? or eththama scene ekakda?
විශ්රාමික DIG ගාමිණි සිල්වාට පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු දන ගැසූ අයුරු, ස්ථානය මාන්කුලම් පොලිසිය http://www.sundaytimes.lk/131201/new...res-75301.html
විශ්රාමික DIG ගාමිණි සිල්වාට පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු දන ගැසූ අයුරු, ස්ථානය මාන්කුලම් පොලිසිය http://www.sundaytimes.lk/131201/news/news-in-pictures-75301.html
ට්‍රැෆික්_රාලහාමිලාගේ_කෙ... 09-04-2017 10:31 PM Onna rep dunna![]()
තරහගියපු ට්‍රැෆික් රාලහාමිකෙනෙක්ගේ වැඩක් වගේ![]()
![]()
Trffic ralahamige puhunuwe madakama nisamada?2012 දී මිලියන 5ක වියදමින් ප්‍රවාහන අමාත්‍යාංශයත් ජයිකා ආයතනයත් ගිවිසුමක් අත්සන් කළේ කාර්යක්ෂම ප්‍රවාහන සැලැස්මක් ඇති කිරීමටය. වරක් අධිකරණය කොළඹ නගරයේ පවතින වාහන තදබදය අඩුකළ හැකි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට බිලියන 10 වසරකට වෙන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නියම කළේ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහතාටය.
නමුත් අපිට අවසානයේ කෝටි ගණන් වියදම් කොට ව්‍යාපෘති හැදුවත් රියැදුරාත් පොලිසියත් සම්බන්ධ කරන ‘ට්‍රැපික් රාලහාමිට’ නිසි පුහුණුවක් නැත්නම් ඒ වැය කළ මහජන මුදල් අපතේ යන්නේ නිස්කාරණයේ බව නොකියා බැරිය.


mama me comment eka liyana nisa mama rep kapuwa hithanna epa. langadine umbata mama rep dunne wena thread ekaka.
me lipiya eka parshaweeyai.
okkoma kunu bengala okkata wage trafic policiyata warada dala atha pahada ganeemak.
menna me summary eka
Trffic ralahamige puhunuwe madakama nisamada?
hadawathata thattu karala neethiyanukulawama oba riyaduru asune kriya karanawada?
samastha samajayama balaya danaya nilaya hamuwe asaranawa asaadaranakam walata lak wemin ara traffic police eken light gahagena pare anith patten ena ekawa nawattuwe natuwata amatanawa. weeraya wenawa.
atha yatin gana dila shape wenawa.
oka terenne police karayath horata cam ekak tyagena jarawa dena ayage munu ekka FB upload kalanam.
oya santuwaru okkoma balaganna puluwan etakota.
swayan winayai wadagath wenne
ගොඩක් කරුණු අතිශෝක්තියෙන් ලියලා තියෙන්නෙ![]()

පොලිස් වෙබ් අඩවියේ සඳහන් වන්නේ ට්‍රැපික් රාලහාමිට තොප්පිය හා හරහට දැමූ සුදු බේල්ට් එක අනිවාර්ය බවය. එහෙත් අද නිකම් රාලහාමිලාද හන්දි ගානේ දඩ කොළ ලියනු දකින්නට ඇත. නීතිය ගැන මෙලෝ හසරක් නොදත් මේ පිරිස මෝටර් රථ ආඥා පනතට අනුව දඩ ලිවිය නොහැකි පාරවල පවා දඩ කොළ ලියති.





හොරාගේ අම්මගෙන් පෙණ අහන්න එපා බන්හරි උබ පොලිසියේ නිසානේ මෙහෙම කියන්නේ.. උබට හිතෙන්නේ නැද්ද පොලිසිය මිට වඩා ගොඩක් ගුණාත්මක වෙන්න ඕනේ කියල![]()
හොරාගේ අම්මගෙන් පෙණ අහන්න එපා බන්
පොලිසියේ ඉන්න කැ* බල්ල්ලෝ අකුලොලම පල අහක යන වාහන ඇග උඩින්ම පල ගහන ගහන හෙන උන් හොයාගෙනම පල තියන තියන වෙඩි උන් හොයාගෙනම පල
