ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    B211 car eka k ලගඩි ඉදලා ලඉට් දාගෙන ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ් වෙනව
    ඩවල්ට
    සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ලගඩි ඉදලා ලඉට් දාගෙන ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ් වෙනව
    ඩවල්ට
    සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ
    machn hariyata wiasthara daahan. moko uba kiyanne bic ekakda, car ekakda, generator ekak genada kiyala meke un danne nene.
     
    • Like
    Reactions: Voldemort Bro

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    B211 car eka k ලගඩි ඉදලා ලඉට් දාගෙන ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ් වෙනව
    ඩවල්ට
    සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ

    ඩවල්ට ලඉට් දාගෙනට්‍ රෑෆික් එකෙ inne ai ban? :confused:

    anyway, alternator eka check karaganna mechanic kenek gaawata gihin. Battery terminals wala oxide ehema thiyanawada balanna.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    වාහනේ ස්ටාට් එකේ තියෙද්දි බැට්‍රි වයර් එක ගලවල බලන්න. එතකොට එන්ජිම ඕෆ් උනොත් ඔටෝ ඉලෙක්ට්‍රීශියන් කෙනෙකුට පෙන්නන්න.

    අවුලක් නැතුව දුවනවනං හොඳ තැනකින් කාබ් එක ටියුන් කරගන්න. කෝකටත් බැට්‍රි කඩේකින් චාජිං කරන්ට් එකත් චෙක් කරගන්න.

    මේ පාර පෙට්‍රල් ගැහුවට පස්සෙ බයික් එකෙත් මිස් එකක් එන්නගත්ත. පෙට්‍රල් අවුලක්ද දන්නෑ..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,646
    5,722
    113
    B211 car eka k ලගඩි ඉදලා ලඉට් දාගෙන ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ් වෙනව
    ඩවල්ට
    සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ
    May be it's due to very low idling speed. Just increase the idling a bit.
     
    • Like
    Reactions: Dhanushka.N

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Ignition coils walata power dena wiring harness eka damage unamath wenawa
    Battery eke cell cup ekakin water wenawa lawata eliyata
    Habai battery hone, light OK
    Power issue awahama ohoma wei da,nikan start eke thibbahama samahara welawata engine eka kadanawa wage lawata therenawa
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    වාහනේ ස්ටාට් එකේ තියෙද්දි බැට්‍රි වයර් එක ගලවල බලන්න. එතකොට එන්ජිම ඕෆ් උනොත් ඔටෝ ඉලෙක්ට්‍රීශියන් කෙනෙකුට පෙන්නන්න.

    අවුලක් නැතුව දුවනවනං හොඳ තැනකින් කාබ් එක ටියුන් කරගන්න. කෝකටත් බැට්‍රි කඩේකින් චාජිං කරන්ට් එකත් චෙක් කරගන්න.

    මේ පාර පෙට්‍රල් ගැහුවට පස්සෙ බයික් එකෙත් මිස් එකක් එන්නගත්ත. පෙට්‍රල් අවුලක්ද දන්නෑ..

    :shocked: :shocked: :shocked:
    ehemath wenawada bn ? parana car walath oya wage wenna puluwanda? austin a35 ekak thiyenawa bn petrol adu wela 5L genath damma me wagema seen ekak wenna gaththa. accelerate eka dunnama issara wage race wenne na . lag wela wage race wenne ekath nikan amuthui
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    මුලින්ම සිංහළ ලියන්න ක්ලාස් එකකට පලයන් නැත්තං කියවන එවුන්ට පිස්සු හැදෙනවා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    slow unama nawathinenam cub eke aulak unama godak welawata oya wahana wala cuab eka check karanna idle jet eka check kara ganna light da gana iddi nawathinawanm battery eka check karanna okotoma kalain gehin etha kota battery terminal uth check karai alternator ekath check karala balanna smahara wita service karanna wei.