B211 car eka k ලගඩි ඉදලා ලඉට් දාගෙන ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ් වෙනව
ඩවල්ට
සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ
ඩවල්ට
සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ
Last edited:
machn hariyata wiasthara daahan. moko uba kiyanne bic ekakda, car ekakda, generator ekak genada kiyala meke un danne nene.ලගඩි ඉදලා ලඉට් දාගෙන ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ් වෙනව
ඩවල්ට
සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ
B211 car ekakmachn hariyata wiasthara daahan. moko uba kiyanne bic ekakda, car ekakda, generator ekak genada kiyala meke un danne nene.
B211 car eka k ලගඩි ඉදලා ලඉට් දාගෙන ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ් වෙනව
ඩවල්ට
සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ

May be it's due to very low idling speed. Just increase the idling a bit.B211 car eka k ලගඩි ඉදලා ලඉට් දාගෙන ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ් වෙනව
ඩවල්ට
සමහර වෙලවකට ස්ලොව් උනහම නවතිනව හෙතුව මොකක්ඩ
Battery eke cell cup ekakin water wenawa lawata eliyataIgnition coils walata power dena wiring harness eka damage unamath wenawa
වාහනේ ස්ටාට් එකේ තියෙද්දි බැට්‍රි වයර් එක ගලවල බලන්න. එතකොට එන්ජිම ඕෆ් උනොත් ඔටෝ ඉලෙක්ට්‍රීශියන් කෙනෙකුට පෙන්නන්න.
අවුලක් නැතුව දුවනවනං හොඳ තැනකින් කාබ් එක ටියුන් කරගන්න. කෝකටත් බැට්‍රි කඩේකින් චාජිං කරන්ට් එකත් චෙක් කරගන්න.
මේ පාර පෙට්‍රල් ගැහුවට පස්සෙ බයික් එකෙත් මිස් එකක් එන්නගත්ත. පෙට්‍රල් අවුලක්ද දන්නෑ..

Macho RPMeter ekak enne nane 1975light dapuhama alternator ekata podi load ekak add wenawa. a load eka ube engine eka stall wenna athi. idle RPM yanne keeya wageda? Carb eka adjust karaganna carb hadana thenakata gihin
Dala washayen ubata rpm aduda wedi da kiyala denenawa neMacho RPMeter ekak enne nane 1975