ට්‍රෑෆික් එකෙ ඉන්නකොට එන්ජිම ඔෆ්

hrm

Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    Carb eke idle adjustment screw eka poddak adjust karala balanna. Sure neththan karanna epa. Thawa awul yanna puluwan. Garage ekaka carb weda danna ekekta kiyala check karaganna. Carb eke jets block unamath ohoma wenewa.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    අයිඩ්ල් රෙව් එකේ අවුලක් වෙන්නත් පුලුවං
    ඕල්ටර්නේටර් අවුලක් වෙන්නත් පුලුවං
    වාහනේ අවුලක් වෙන්නත් පුලුවං
    එළෝන එකාගේ අවුලක් වෙන්නත් පුලුවං