Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ට්‍රිප් එකක්ම නෙමේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රිප් එකක්ම නෙමේ..

හැමෝටම සුබ දවසක්..

ගෙදරට වෙලා ඉන්න ටිකේ තව ගමනක විස්තර ලියන්න හිතුන බන්.මේක ගියේ ගිය අව්රුද්දෙ දෙසැම්බර්..ට්‍රිප් එකක් නෙමේ හැබැයි.මගේ preshoot එකට ගිය ගමන තමා මේ.මම shoot එක කලේ riverston අවට.මුලින් ඉඳන්ම හිතන් හිටියෙ එහෙ..

පස්සේ අපේ ට්‍රිප් යන සෙට් එකටත් කතා කරලා පොඩි ආතල් එකක් ගන්නත් එක්ක දවස් තුනක් දාගෙන රණමුරටේම ඇද්ද.

මෙහෙන් පිටත් උනා උදේ පාන්දරම.නැත්තන් අපේ ප්‍රධාන වැඩේ ඉවර කරගන්න වෙන්නේ නෑ.photo ගහන සෙට් එක ආවේ අනුරාධපුර ඉඳන්.ඒ ඇයි කියල දන්න උන් දන්නව.උනුත් වෙලාවටම වගේ ආව.මුලින්ම පටන් ගත්තේ බඹරකිරි ඇල්ලෙන්..එතන සැහෙන වෙලාවක් ගියා හැබැයි..අනික් දේ තමා මන් මුලින්ම උදේ කෑමයි දවල් කෑමයි කතා කරන් හිටියෙ..එය උදේ කෑම එක ගෙනත් දුන්න එතනට..දවල් එක මගින් ගන්න තම ලෑස්ති කරන් හිටියෙ..

කතා ඇති නේ බන්.

මේ තියෙන්නේ බඹරකිරි ඇල්ල

මේ ඉන්නෙ මම

මේ ඉන්නෙ photo ගහපු එකා.

එතනින් ඈත

මේ ඉන්නෙ සෙට් එක.

මොන මගුලක්ද යකෝ මේ

මූ මෙතන නිදා ගත්තලු සැහෙන වෙලාවක්

ඔහොම තමා ඉතින්..නැද්ද බන්.

ඔතන වැඩේ ඉවර වෙනකොටත් සැහෙන වෙලා ගිහින්.එතන ඉවර වෙලා අපි ගියේ midland estate එකේ ප්‍රයිවට් කැම්ප් සයිට් එකක් කරන මන් දන්න කෙනෙකගේ තැනකට.හැබැයි ඒ වැඩේ එච්චර ගැලපුනේ නෑ.එකට හේතුව උනේ එතනට යන්න මහ පාරෙන් හැරිල ගොඩක් දුර යන්න ඕන ටිකක් සව්ත්තු පාරක.අපි ගිය කාර් දෙකට යන්න බෑ.වෑන් එකටත් බෑ.කිලෝමීටර් දෙකක් වගේ.ඉතින් අර photo ගහන උන්ගේ බඩුත් උස්සන් මේකප් බඩුත් උස්සන් යන එක කරුමයක්.එත් කරන්න දෙයක් නෑ.පයින් ගියා අපි ටිකක්.ගෑනු ටික ටුක් එකක යැව්වා..හැබැයි එතන මාර ලස්සනයි..එතනකම තමා දවල් කෑමත් ලැස්ති කරලා තිබ්බේ..

යන ගමන්.

මුලින් මෙහෙම පාර තිබ්බට පස්සේ ගන්න දෙයක් නෑ

වටේ බල බල කියව කියව ගියා ඉතින්.

සෑහෙන වෙලාවක් ගිහින් අපි එතනට කිට්ටු කළා.

තවත් යන්න තියෙනවා

මේක අව්ල් නෑනේ

ඔය දකුණු අත පැත්තෙ පේන්නේ riverston ටවර් එක.

ඈතින් පේන්නේ ගම්මඩුව

මේ ටික නං දන්නෙ නෑ.දන්නා කෙනෙක් ඉන්නවා නං කියන්න පින්වතුනි.

මේ තියෙන්නෙ වැව..ඇත්තටම එතන photo ගහන්න කියාපු තැනක්.

ඔතන සෑහෙන වෙලාවක් shoot එක කළා..එතනදීම දවල්ට කාල.වෙන තැනකට යන්න ට්‍රයි කලත් හවස වැඩියි කියල තේරුණා නිසා එතැනින්ම වැඩේ අහවර කරලා එන්න පිටත් උනා.

ඔතනින් පිටත් වෙද්දීත් හවස 4 පහු වෙලා

photo ගහන සෙට් එකයි අපේ වයිෆුයි ගෙවල් වලට ගියා..උන් ගියේ මාතලේ පැත්තට.අපි අපේ ඊළඟ ගමනට පිටත් උනා.අපි ආවේ පල්ලේගම පැත්තට.

යන ගමන්

ඉර බහිනවා

ඇත්තටම අපිට තව සෑහෙන දුරක් යන්න තිබ්බ.අපි riverston වලදී ගමන පටන් ගන්නකොටම කළුවර වැටිලා මීදුම ඇවිල්ල..ඉතින් සෑහෙන පරිස්සමට තමා ගමන ගියේ.සජ්ජගේ කාර් එකේ ගියේ මමයි සජ්ජයි ctb .

අනික් එකේ බොකයයි මද්දයි අපේ අලුත් සාමාජිකයා ශශියයි.අපි යද්දී සෑහෙන්න සත්තු එහෙට මෙහෙට යනවා.රෑ වෙලා නිසා. අනික් එක තමා පාරවල් හොයා ගන්න සැහෙන්න අමාරු උනා අලුතෙන් හදපු ජලාශ දෙක නිසා.පාරවල් ගොඩක් වෙනස් වෙලා.එක පාරක් කොහෙදිද මන්ද නවත්තල රෑට රොටි වගයක් කාල තේ බිව්වා.ආපහු ගමනේ..එක වේලාවකදී මද පාරකත් ගියා..සමහර වෙලාවට මග නවත්තල ටෝර්ච් ගහල ඉස්සරහට ගිහින් බලනවා පාර.කොහොමහරි මන් හිතන්නේ රෑ 10 වගේ වෙද්දී අපි රණමුරේ ශාන්ත අයියලාගේ ගෙදරට ආව..ආපු ගමන් කලේ හොඳට ඇඟ පොඩ්ඩක් හෝදගෙන සෙට් උන එක.

පොඩි බාබකිව් පාරක් දැම්ම..

අපේ මස් පුච්චන පුතා ඉන්නකන් මේක නං හරියට එයි.

බිව්වා.

නිදා ගද්දි රෑ 12ත් පහු වෙලා.

පහුවදා උදේ

ටිකක් වෙලා ඉඳල නාගෙන එහෙම හොඳට ලැස්ති වෙලා පිටත් උනා .රණමුරේට තියෙන ළඟම ටව්න් දෙක තමා පල්ලෙගමයි හෙට්ටිපොලයි..අපි ගියේ හෙට්ටිපොල.රෑට අපහු මස් ටිකක් ගන්නයි අරිෂ්ට ගන්නයි තමා ගියේ.යද්දී තමා වටේ ලස්සන දැක්කෙ..ඇත්තටම ඒ පැත්ත මාර විදියට වෙනස් වෙලා..කළුගඟ ජලාශයට යට උනා රණමුරේට කිට්ටුවට එනකන්ම..ඒවා බයිපාස් කරලා දන් පාරවල් හදල ලස්සනට.

යද්දී කළුගඟ ජලාශයේ එක පැත්තක් පේනවා..අපි නවත්තල බැලුව..

ඔය ඈතින් පේන්නේ ලොකු dam එක..

ඔය ඉන්නෙ අපේ සෙට් එක.

සරමක් ගහන් ඉන්නෙ ශාන්ත අයිය

කව්ද යකෝ මෙහෙම නවත්තන්නෙ වාහන

අනික් දේ තමා සැරෙන් සැරේ වහිනවා..යනගමන් ගියා කළුගඟ ජලාශයේ පැති බැම්ම උඩට.එක තියෙන්නෙ රණමුරේ පාර අයිනෙමයි.

එතකොට වැස්ස

ඈත පේනවා

පොඩි ආර්ට් එකක්

අනික් පැත්ත

ටික වෙලාවකින් පෑව්ව.

එතනට ලස්සනට වටේ පේනවා.ඒත් අහස පැහැදිලි දවසක ආව නං මීට වඩා ගොඩක් ඈත බලන්න තිබුන මන් හිතන්නේ.

එතන හෙන ගැඹුරු පාටයි.අනික් එක වතුර මාර පැහැදිලියි.ඔරිජිනල් නකල්ස් වතුර.

පොඩි ආතල් එකක් ගත්ත..

මද්ද මොකෝ බන් මේ..

මේ ඉන්නෙ කාර් දෙකේ අයිතිකාරයෝ දෙන්න..

photography පාඩමක්

ඊට පස්සෙ ආපහු වහින්න පටන් ගත්ත..එහෙමම පිටත් උනා හෙට්ටිපොල යන්න..

ඔය ඈතින් පේන්නේ අපි ආපු පාර.

ටව්න් එකට ඇවිල්ල ස්ටෑන්ඩ් එක උඩ තියෙන කඩෙන් කෑවා හොඳට

අඩු පාඩුත් ගත්ත

ඔක්කොම දේවල් අරන් එන්න පිටත් උනා..පාරවල් නං තියෙනවා සුපිරියටම .

පොඩි රේස් එකක්

එනකොට රණමුරේ කිට්ටුව තැනකදී මාර ලස්සනට ඈත දැක්ක නිසා නවත්තල photo ගැහුව..මීදුම නිසා දුරටම පේන්නේ නෑ.නැත්තන් එතනට පේන්නෙ ලකේගල..

නරන්ගමුව පැත්ත තම පේන්නෙ.

රණමුරේ හරහා නාරංගමුව යන පාර.

ගෙදරට ඇවිල්ල අපි ගියා නාන්නයි පරණ යාළුකම් අලුත් කරගන්නයි..ඉස්සර ඉඳන් අපි දන්න කුමාරව හම්බෙන්න ගියා.මිනිහත් බැඳලා..යද්දිත් වහිනවා..උන්ගේ ගෙවල් ළඟ තියෙන තැනකින් නාගත්තා අපි.කට්ටිය සෙට් වෙලා එතනදිත් ඉවර කළා සෑහෙන්න.

සෙට් එක

පරණ මතක.කුමාර කියන්නෙ වැඩ්ඩේක් තමා ඉතින්..මම මේකේ එකක් ලියල ඇති..

ඔතන තමා නෑවේ.

ඔතනින් පහල දිය ඇල්ලක් තියෙනවා පොඩි.අපි එක පාරක් මේ වතුර පාර දිගේ සෑහෙන උඩට ගියා..දිය ඇලි තියෙනවා කීපයක්ම.එළකිරි එකේ නං දැම්මේ නෑ එක.

අනෙ අම්මේ හිතේ තියෙන සතුට

බව්ව

නාල ඇවිල්ල ටිකක් නිදාගෙන ඉඳල අපහු හවස සෙට් උනා..එකට නං ගමේ හෙන සෙට් එකක් ආව..පොඩි බෙරයක් එහෙම හොයාගෙන සින්දුවක් කියල සැර ආතල් එකක් ගත්ත.

ලෑස්ති වෙනවා

මස් පුච්චන පුතා.

ඒ ටික හොඳටම ආව.

මේ ඉන්නෙ බංඩ අයිය

ශාන්ත අයිය ෆෝම් වෙලා.

මම

අපේ ශෂී..ශාන්ත අයිය ගැන කතා නොකර ඉමු

සුද්ද තමා ඔය ඈත වාඩි වෙලා ඉන්නෙ..හැබැයි ඇවිල්ල ඔක්කොම කෑවා ආතල් එක.මුළු ගමම එතනට එක්කන් ඇවිල්ල..

එදා නං වැඩි වෙලා යන්න කලින් අපි නිදා ගත්ත

පහුවදා උදේ.

එදත් උදේ නාල ඇඳුම් ලැස්ති කරගෙන හකුරු හොයන්න ගිහින් මී පැණි හොයන්න ගිහින් එන්න පිටත් වෙද්දී සෑහෙන්න දවල් වෙලා.

එන්න කලින් ගැහුව අපේ photo එක.

හැමෝටම නොසහෙන්න ස්තුති කරලා ආපහු ඉක්මනට රණමුරේ එන්න පොරොන්දු වෙලා කැලේට රිංගන්න බලාගෙනම එන්නන් කියල අපි පිටත් උනා අපේ ගම රටවල් වලට.

එද්දී ලකේගල දැක්ක ලාවට

අපහු වැස්ස..

අපේ ඊළඟ ගමන උනේ පරණ යාලුවෙක් හම්බෙන්න..එයත් අපිට ට්‍රිප් දෙක තුනකදී උදව් කරපු කෙනෙක් තමා..කෝල් එකක් දීල ගෙදර හොයාගෙන ගිය ගෙදරටම.එයාලට ගෙවල් ඉඩම් හම්බෙලා තිබුන කලින් තිබුන පල්ලේගම ටව්න් එක කළුගඟ project එකට යට උන නිසා..එයත් එක්කම අපි ගියා කළුගඟ main dam එක බලන්න.

ඒක ඈතට

රව්මක් ගහල උඩට යන්න පුළුවන්..බලන්න වෙනම තැනක් හදල තියෙනවා.

එතනටත් ඈත පේනවා.

ලාවට වැස්සක් තිබුන

අපේ සෙට් එක.ඔය මැද ඉන්නෙ අපේ යාළුවා..නියම යාළුකම් තමා..

අපි අපහු අපේ යාළුවව ගෙදරට ගෙනිහින් දාල එන්න පිටත් උනා..එන ගමන් අලුත් ලග්ගල ටව්න් එකේ තියෙන හෙළ බොජුන් එකෙන් කෑවා හොඳට.කාල පිටත් උනා අපේ ඊළඟ target එකට.

අපේ ඊළඟ නැවතුම උනේ මොරගහකන්ද ජලාශය..ඒකත් අපිට ලේසි උනා වගේම අපි ගියා ස්පිල් ගේට් එක තියෙන dam එකට.එකට හේතුව තමා අපේ ctb මල්ලිගේ යාලුවෙක් හිටිය එතන..පොර ඉක්මනට වැඩේ කරලා දුන්න..පරක්කු උනා නං ඉවරයි..මොකද එතනට එද්දී හවස 5 කිට්ටුයි..

මේ තියෙන්නේ dam එක උඩ

අපේ සෙට් එක

මේ තියෙන්නේ vip අයගේ බංගලාව

අපි මෙතනටම ආවේ අර යාළුවා නිසා..

මේ තියෙන්නේ ජලාශය..

පවර් හව්ස් එක

එතනින් අපේ තවත් එක ගමනක් ඉවරයි.ට්‍රිප් එකක් නොව්නත් අපි සෑහෙන්න දේවල් බලල පට්ට ආතල් එකකුත් ගත්ත..ඉතින් වෙනද වගේම මේකට සහබාගි උන සෙට් එකටමත් ,අපිට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි..විශේෂයෙන් සජ්ජටයි බොකයටයි..වාහන අරන් ඇවිල්ල මගේ preshoot වැඩේ සාර්ථකව කරන්න උදව් කලාට.මේක කියවපු උඹලටත් ස්තුතියි....

ආපහු තව ට්‍රිප් එකකින් හම්බෙනකන් හැමෝටම බුදු සරණයි..!!

නමෝ බුද්ධාය..!!

[QUOTE="tharindup, post: 25357251, member: 3620"] [b]ට්‍රිප් එකක්ම නෙමේ..[/b] [SIZE="4"]හැමෝටම සුබ දවසක්.. ගෙදරට වෙලා ඉන්න ටිකේ තව ගමනක විස්තර ලියන්න හිතුන බන්.මේක ගියේ ගිය අව්රුද්දෙ දෙසැම්බර්..ට්‍රිප් එකක් නෙමේ හැබැයි.මගේ preshoot එකට ගිය ගමන තමා මේ.මම shoot එක කලේ riverston අවට.මුලින් ඉඳන්ම හිතන් හිටියෙ එහෙ.. පස්සේ අපේ ට්‍රිප් යන සෙට් එකටත් කතා කරලා පොඩි ආතල් එකක් ගන්නත් එක්ක දවස් තුනක් දාගෙන රණමුරටේම ඇද්ද. මෙහෙන් පිටත් උනා උදේ පාන්දරම.නැත්තන් අපේ ප්‍රධාන වැඩේ ඉවර කරගන්න වෙන්නේ නෑ.photo ගහන සෙට් එක ආවේ අනුරාධපුර ඉඳන්.ඒ ඇයි කියල දන්න උන් දන්නව.උනුත් වෙලාවටම වගේ ආව.මුලින්ම පටන් ගත්තේ බඹරකිරි ඇල්ලෙන්..එතන සැහෙන වෙලාවක් ගියා හැබැයි..අනික් දේ තමා මන් මුලින්ම උදේ කෑමයි දවල් කෑමයි කතා කරන් හිටියෙ..එය උදේ කෑම එක ගෙනත් දුන්න එතනට..දවල් එක මගින් ගන්න තම ලෑස්ති කරන් හිටියෙ.. කතා ඇති නේ බන්. මේ තියෙන්නේ බඹරකිරි ඇල්ල [img]https://i.imgur.com/ZQBm5ha.jpg[/img] මේ ඉන්නෙ මම [img]https://i.imgur.com/Nt9hGXr.jpg[/img] මේ ඉන්නෙ photo ගහපු එකා. [img]https://i.imgur.com/dI9T9AW.jpg[/img] එතනින් ඈත [img]https://i.imgur.com/d4VRO2M.jpg[/img] මේ ඉන්නෙ සෙට් එක. [img]https://i.imgur.com/4SLE5dP.jpg[/img] මොන මගුලක්ද යකෝ මේ [img]https://i.imgur.com/z7vOBGN.jpg[/img] මූ මෙතන නිදා ගත්තලු සැහෙන වෙලාවක් [img]https://i.imgur.com/YT7v23Z.jpg[/img] ඔහොම තමා ඉතින්..නැද්ද බන්. ඔතන වැඩේ ඉවර වෙනකොටත් සැහෙන වෙලා ගිහින්.එතන ඉවර වෙලා අපි ගියේ midland estate එකේ ප්‍රයිවට් කැම්ප් සයිට් එකක් කරන මන් දන්න කෙනෙකගේ තැනකට.හැබැයි ඒ වැඩේ එච්චර ගැලපුනේ නෑ.එකට හේතුව උනේ එතනට යන්න මහ පාරෙන් හැරිල ගොඩක් දුර යන්න ඕන ටිකක් සව්ත්තු පාරක.අපි ගිය කාර් දෙකට යන්න බෑ.වෑන් එකටත් බෑ.කිලෝමීටර් දෙකක් වගේ.ඉතින් අර photo ගහන උන්ගේ බඩුත් උස්සන් මේකප් බඩුත් උස්සන් යන එක කරුමයක්.එත් කරන්න දෙයක් නෑ.පයින් ගියා අපි ටිකක්.ගෑනු ටික ටුක් එකක යැව්වා..හැබැයි එතන මාර ලස්සනයි..එතනකම තමා දවල් කෑමත් ලැස්ති කරලා තිබ්බේ.. යන ගමන්. [img]https://i.imgur.com/UCbNxDs.jpg[/img] [img]https://i.imgur.com/yKWexlT.jpg[/img] මුලින් මෙහෙම පාර තිබ්බට පස්සේ ගන්න දෙයක් නෑ [img]https://i.imgur.com/1cVwThD.jpg[/img] වටේ බල බල කියව කියව ගියා ඉතින්. [img]https://i.imgur.com/jnifYka.jpg[/img] [img]https://i.imgur.com/yEy2H8z.jpg[/img] [img]https://i.imgur.com/gWRoZWN.jpg[/img] සෑහෙන වෙලාවක් ගිහින් අපි එතනට කිට්ටු කළා. [img]https://i.imgur.com/MmV6ogW.jpg[/img] [img]https://i.imgur.com/JokPyBO.jpg[/img] තවත් යන්න තියෙනවා [img]https://i.imgur.com/mq6vpQg.jpg[/img] මේක අව්ල් නෑනේ [img]https://i.imgur.com/eFxZy4v.jpg[/img] ඔය දකුණු අත පැත්තෙ පේන්නේ riverston ටවර් එක. ඈතින් පේන්නේ ගම්මඩුව [img]https://i.imgur.com/xdMr88E.jpg[/img] [img]https://i.imgur.com/WrXLxHW.jpg[/img] [img]https://i.imgur.com/Fexvmdz.jpg[/img] මේ ටික නං දන්නෙ නෑ.දන්නා කෙනෙක් ඉන්නවා නං කියන්න පින්වතුනි. [img]https://i.imgur.com/bwKZjhs.jpg[/img] මේ තියෙන්නෙ වැව..ඇත්තටම එතන photo ගහන්න කියාපු තැනක්. [img]https://i.imgur.com/aYV1SNM.jpg[/img] [img]https://i.imgur.com/cJeaRM2.jpg[/img] [img]https://i.imgur.com/j2xOUJt.jpg[/img] [img]https://i.imgur.com/7O6ZrjT.jpg[/img] ඔතන සෑහෙන වෙලාවක් shoot එක කළා..එතනදීම දවල්ට කාල.වෙන තැනකට යන්න ට්‍රයි කලත් හවස වැඩියි කියල තේරුණා නිසා එතැනින්ම වැඩේ අහවර කරලා එන්න පිටත් උනා. ඔතනින් පිටත් වෙද්දීත් හවස 4 පහු වෙලා [img]https://i.imgur.com/3j5T6nf.jpg[/img] photo ගහන සෙට් එකයි අපේ වයිෆුයි ගෙවල් වලට ගියා..උන් ගියේ මාතලේ පැත්තට.අපි අපේ ඊළඟ ගමනට පිටත් උනා.අපි ආවේ පල්ලේගම පැත්තට. [img]https://i.imgur.com/LeKNWef.jpg[/img] යන ගමන් [img]https://i.imgur.com/QG1cRSl.jpg[/img] ඉර බහිනවා [img]https://i.imgur.com/9u1lZU8.jpg[/img] ඇත්තටම අපිට තව සෑහෙන දුරක් යන්න තිබ්බ.අපි riverston වලදී ගමන පටන් ගන්නකොටම කළුවර වැටිලා මීදුම ඇවිල්ල..ඉතින් සෑහෙන පරිස්සමට තමා ගමන ගියේ.සජ්ජගේ කාර් එකේ ගියේ මමයි සජ්ජයි ctb . අනික් එකේ බොකයයි මද්දයි අපේ අලුත් සාමාජිකයා ශශියයි.අපි යද්දී සෑහෙන්න සත්තු එහෙට මෙහෙට යනවා.රෑ වෙලා නිසා. අනික් එක තමා පාරවල් හොයා ගන්න සැහෙන්න අමාරු උනා අලුතෙන් හදපු ජලාශ දෙක නිසා.පාරවල් ගොඩක් වෙනස් වෙලා.එක පාරක් කොහෙදිද මන්ද නවත්තල රෑට රොටි වගයක් කාල තේ බිව්වා.ආපහු ගමනේ..එක වේලාවකදී මද පාරකත් ගියා..සමහර වෙලාවට මග නවත්තල ටෝර්ච් ගහල ඉස්සරහට ගිහින් බලනවා පාර.කොහොමහරි මන් හිතන්නේ රෑ 10 වගේ වෙද්දී අපි රණමුරේ ශාන්ත අයියලාගේ ගෙදරට ආව..ආපු ගමන් කලේ හොඳට ඇඟ පොඩ්ඩක් හෝදගෙන සෙට් උන එක. පොඩි බාබකිව් පාරක් දැම්ම.. [img]https://i.imgur.com/AHLCIMX.jpg[/img] අපේ මස් පුච්චන පුතා ඉන්නකන් මේක නං හරියට එයි. [img]https://i.imgur.com/PckQYww.jpg[/img] බිව්වා. [img]https://i.imgur.com/Wj7NdyE.jpg[/img] නිදා ගද්දි රෑ 12ත් පහු වෙලා. [img]https://i.imgur.com/926pAXN.jpg[/img] පහුවදා උදේ [img]https://i.imgur.com/9NrVf4X.jpg[/img] ටිකක් වෙලා ඉඳල නාගෙන එහෙම හොඳට ලැස්ති වෙලා පිටත් උනා .රණමුරේට තියෙන ළඟම ටව්න් දෙක තමා පල්ලෙගමයි හෙට්ටිපොලයි..අපි ගියේ හෙට්ටිපොල.රෑට අපහු මස් ටිකක් ගන්නයි අරිෂ්ට ගන්නයි තමා ගියේ.යද්දී තමා වටේ ලස්සන දැක්කෙ..ඇත්තටම ඒ පැත්ත මාර විදියට වෙනස් වෙලා..කළුගඟ ජලාශයට යට උනා රණමුරේට කිට්ටුවට එනකන්ම..ඒවා බයිපාස් කරලා දන් පාරවල් හදල ලස්සනට. [img]https://i.imgur.com/shX17ul.jpg[/img] යද්දී කළුගඟ ජලාශයේ එක පැත්තක් පේනවා..අපි නවත්තල බැලුව.. ඔය ඈතින් පේන්නේ ලොකු dam එක.. [img]https://i.imgur.com/L64aCRy.jpg[/img] ඔය ඉන්නෙ අපේ සෙට් එක. [img]https://i.imgur.com/iP6Kg1t.jpg[/img] සරමක් ගහන් ඉන්නෙ ශාන්ත අයිය [img]https://i.imgur.com/hUK5Eot.jpg[/img] කව්ද යකෝ මෙහෙම නවත්තන්නෙ වාහන [img]https://i.imgur.com/TXq6nNF.jpg[/img] අනික් දේ තමා සැරෙන් සැරේ වහිනවා..යනගමන් ගියා කළුගඟ ජලාශයේ පැති බැම්ම උඩට.එක තියෙන්නෙ රණමුරේ පාර අයිනෙමයි. එතකොට වැස්ස [img]https://i.imgur.com/f5ccpFH.jpg[/img] ඈත පේනවා [img]https://i.imgur.com/JDteTX7.jpg[/img] පොඩි ආර්ට් එකක් [img]https://i.imgur.com/G114vxU.jpg[/img] අනික් පැත්ත [img]https://i.imgur.com/9Cd1ROw.jpg[/img] ටික වෙලාවකින් පෑව්ව. [img]https://i.imgur.com/bFyDfDY.jpg[/img] එතනට ලස්සනට වටේ පේනවා.ඒත් අහස පැහැදිලි දවසක ආව නං මීට වඩා ගොඩක් ඈත බලන්න තිබුන මන් හිතන්නේ. [img]https://i.imgur.com/D3q16Nu.jpg[/img] එතන හෙන ගැඹුරු පාටයි.අනික් එක වතුර මාර පැහැදිලියි.ඔරිජිනල් නකල්ස් වතුර. පොඩි ආතල් එකක් ගත්ත.. මද්ද මොකෝ බන් මේ.. [img]https://i.imgur.com/we1ll1W.jpg[/img] මේ ඉන්නෙ කාර් දෙකේ අයිතිකාරයෝ දෙන්න.. [img]https://i.imgur.com/53ttJpY.jpg[/img] photography පාඩමක් [img]https://i.imgur.com/FpnOjjm.jpg[/img] ඊට පස්සෙ ආපහු වහින්න පටන් ගත්ත..එහෙමම පිටත් උනා හෙට්ටිපොල යන්න.. ඔය ඈතින් පේන්නේ අපි ආපු පාර. [img]https://i.imgur.com/F9b4U4O.jpg[/img] ටව්න් එකට ඇවිල්ල ස්ටෑන්ඩ් එක උඩ තියෙන කඩෙන් කෑවා හොඳට [img]https://i.imgur.com/4aWT7WO.jpg[/img] අඩු පාඩුත් ගත්ත [img]https://i.imgur.com/ODX8cxq.jpg[/img] ඔක්කොම දේවල් අරන් එන්න පිටත් උනා..පාරවල් නං තියෙනවා සුපිරියටම . [img]https://i.imgur.com/PMSzNwC.jpg[/img] පොඩි රේස් එකක් [img]https://i.imgur.com/er0kgZc.jpg[/img] එනකොට රණමුරේ කිට්ටුව තැනකදී මාර ලස්සනට ඈත දැක්ක නිසා නවත්තල photo ගැහුව..මීදුම නිසා දුරටම පේන්නේ නෑ.නැත්තන් එතනට පේන්නෙ ලකේගල.. [img]https://i.imgur.com/oa6QrNQ.jpg[/img] [img]https://i.imgur.com/Te19eFk.jpg[/img] නරන්ගමුව පැත්ත තම පේන්නෙ. [img]https://i.imgur.com/xv0DSyb.jpg[/img] රණමුරේ හරහා නාරංගමුව යන පාර. [img]https://i.imgur.com/9QjgUHI.jpg[/img] ගෙදරට ඇවිල්ල අපි ගියා නාන්නයි පරණ යාළුකම් අලුත් කරගන්නයි..ඉස්සර ඉඳන් අපි දන්න කුමාරව හම්බෙන්න ගියා.මිනිහත් බැඳලා..යද්දිත් වහිනවා..උන්ගේ ගෙවල් ළඟ තියෙන තැනකින් නාගත්තා අපි.කට්ටිය සෙට් වෙලා එතනදිත් ඉවර කළා සෑහෙන්න. සෙට් එක [img]https://i.imgur.com/eCwe4WS.jpg[/img] පරණ මතක.කුමාර කියන්නෙ වැඩ්ඩේක් තමා ඉතින්..මම මේකේ එකක් ලියල ඇති.. [img]https://i.imgur.com/0khDXGJ.jpg[/img] ඔතන තමා නෑවේ. [img]https://i.imgur.com/5BSsPiO.jpg[/img] ඔතනින් පහල දිය ඇල්ලක් තියෙනවා පොඩි.අපි එක පාරක් මේ වතුර පාර දිගේ සෑහෙන උඩට ගියා..දිය ඇලි තියෙනවා කීපයක්ම.එළකිරි එකේ නං දැම්මේ නෑ එක. [img]https://i.imgur.com/qJviZt8.jpg[/img] අනෙ අම්මේ හිතේ තියෙන සතුට [img]https://i.imgur.com/Vafw2DT.jpg[/img] බව්ව [img]https://i.imgur.com/MUK7u79.jpg[/img] නාල ඇවිල්ල ටිකක් නිදාගෙන ඉඳල අපහු හවස සෙට් උනා..එකට නං ගමේ හෙන සෙට් එකක් ආව..පොඩි බෙරයක් එහෙම හොයාගෙන සින්දුවක් කියල සැර ආතල් එකක් ගත්ත. ලෑස්ති වෙනවා [img]https://i.imgur.com/yPZgdAX.jpg[/img] මස් පුච්චන පුතා. [img]https://i.imgur.com/BNrxFXe.jpg[/img] ඒ ටික හොඳටම ආව. [img]https://i.imgur.com/6CscJuP.jpg[/img] [img]https://i.imgur.com/euVoxna.jpg[/img] මේ ඉන්නෙ බංඩ අයිය [img]https://i.imgur.com/1RAZ6de.jpg[/img] ශාන්ත අයිය ෆෝම් වෙලා. [img]https://i.imgur.com/d1HjhFZ.jpg[/img] මම [img]https://i.imgur.com/uz9wGtR.jpg[/img] අපේ ශෂී..ශාන්ත අයිය ගැන කතා නොකර ඉමු [img]https://i.imgur.com/cD7rnjP.jpg[/img] සුද්ද තමා ඔය ඈත වාඩි වෙලා ඉන්නෙ..හැබැයි ඇවිල්ල ඔක්කොම කෑවා ආතල් එක.මුළු ගමම එතනට එක්කන් ඇවිල්ල.. [img]https://i.imgur.com/dbztbMq.jpg[/img] එදා නං වැඩි වෙලා යන්න කලින් අපි නිදා ගත්ත පහුවදා උදේ. [img]https://i.imgur.com/kZVeJVB.jpg[/img] එදත් උදේ නාල ඇඳුම් ලැස්ති කරගෙන හකුරු හොයන්න ගිහින් මී පැණි හොයන්න ගිහින් එන්න පිටත් වෙද්දී සෑහෙන්න දවල් වෙලා. එන්න කලින් ගැහුව අපේ photo එක. [img]https://i.imgur.com/1vJ2O7d.jpg[/img] හැමෝටම නොසහෙන්න ස්තුති කරලා ආපහු ඉක්මනට රණමුරේ එන්න පොරොන්දු වෙලා කැලේට රිංගන්න බලාගෙනම එන්නන් කියල අපි පිටත් උනා අපේ ගම රටවල් වලට. එද්දී ලකේගල දැක්ක ලාවට [img]https://i.imgur.com/Y4sibIH.jpg[/img] [img]https://i.imgur.com/Rzb8Dgt.jpg[/img] අපහු වැස්ස.. [img]https://i.imgur.com/oubIMLw.jpg[/img] අපේ ඊළඟ ගමන උනේ පරණ යාලුවෙක් හම්බෙන්න..එයත් අපිට ට්‍රිප් දෙක තුනකදී උදව් කරපු කෙනෙක් තමා..කෝල් එකක් දීල ගෙදර හොයාගෙන ගිය ගෙදරටම.එයාලට ගෙවල් ඉඩම් හම්බෙලා තිබුන කලින් තිබුන පල්ලේගම ටව්න් එක කළුගඟ project එකට යට උන නිසා..එයත් එක්කම අපි ගියා කළුගඟ main dam එක බලන්න. ඒක ඈතට [img]https://i.imgur.com/CBnM3uI.jpg[/img] රව්මක් ගහල උඩට යන්න පුළුවන්..බලන්න වෙනම තැනක් හදල තියෙනවා. [img]https://i.imgur.com/nPoiIXu.jpg[/img] එතනටත් ඈත පේනවා. [img]https://i.imgur.com/6DRs9cm.jpg[/img] ලාවට වැස්සක් තිබුන [img]https://i.imgur.com/BfkaUGD.jpg[/img] අපේ සෙට් එක.ඔය මැද ඉන්නෙ අපේ යාළුවා..නියම යාළුකම් තමා.. [img]https://i.imgur.com/a3FIFio.jpg[/img] [img]https://i.imgur.com/LQG26Lx.jpg[/img] අපි අපහු අපේ යාළුවව ගෙදරට ගෙනිහින් දාල එන්න පිටත් උනා..එන ගමන් අලුත් ලග්ගල ටව්න් එකේ තියෙන හෙළ බොජුන් එකෙන් කෑවා හොඳට.කාල පිටත් උනා අපේ ඊළඟ target එකට. අපේ ඊළඟ නැවතුම උනේ මොරගහකන්ද ජලාශය..ඒකත් අපිට ලේසි උනා වගේම අපි ගියා ස්පිල් ගේට් එක තියෙන dam එකට.එකට හේතුව තමා අපේ ctb මල්ලිගේ යාලුවෙක් හිටිය එතන..පොර ඉක්මනට වැඩේ කරලා දුන්න..පරක්කු උනා නං ඉවරයි..මොකද එතනට එද්දී හවස 5 කිට්ටුයි.. මේ තියෙන්නේ dam එක උඩ [img]https://i.imgur.com/FJaEYBW.jpg[/img] අපේ සෙට් එක [img]https://i.imgur.com/SEqt1PC.jpg[/img] මේ තියෙන්නේ vip අයගේ බංගලාව [img]https://i.imgur.com/WLJ1GVr.jpg[/img] අපි මෙතනටම ආවේ අර යාළුවා නිසා.. [img]https://i.imgur.com/3nHEqEG.jpg[/img] මේ තියෙන්නේ ජලාශය.. [img]https://i.imgur.com/qFayI3n.jpg[/img] පවර් හව්ස් එක [img]https://i.imgur.com/DQe3VYT.jpg[/img] එතනින් අපේ තවත් එක ගමනක් ඉවරයි.ට්‍රිප් එකක් නොව්නත් අපි සෑහෙන්න දේවල් බලල පට්ට ආතල් එකකුත් ගත්ත..ඉතින් වෙනද වගේම මේකට සහබාගි උන සෙට් එකටමත් ,අපිට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි..විශේෂයෙන් සජ්ජටයි බොකයටයි..වාහන අරන් ඇවිල්ල මගේ preshoot වැඩේ සාර්ථකව කරන්න උදව් කලාට.මේක කියවපු උඹලටත් ස්තුතියි.... ආපහු තව ට්‍රිප් එකකින් හම්බෙනකන් හැමෝටම බුදු සරණයි..!! නමෝ බුද්ධාය..!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom