ට්‍රිප් එකක් යන්න හොද තැනක් හොයනවා. පුළුවŞ
ට්‍රිප් එකක් යන්න හොද තැනක් හොයනවා. පුළුවන් අය උදව්වක් කරන්නකෝ.
එක දවසක ට්‍රිප් එකක්. ලබන මාසේ මුල සතියේ සති අන්තයේ යන්නයි බැලුවේ, පෝය දවසේ. පෝය දවස ගත්තේ හැමෝටම නිවාඩු දවසක් හොයන්න අමාරු නිසා.
යාළුවෝ 30 - 40 ක් අතරේ දෙපාර්ශවයෙන්ම ඉන්නවා. (24 - 28 yrs old's) නුගේගොඩින් තමයි ගමන පටන් ගන්න හිතන් ඉන්නේ. බස් එකක් කතා කරගෙන තමයි යන්න හිතන් ඉන්නේ. පැය දෙකකින් විතර යන්න පුළුවන්, ගිහින් පොඩ්ඩක් විතර ඇවිදලා, හොද නිදහස් තැනක ගේම් දෙක තුනක් කරලා එන්න පුළුවන් ලස්සන තැනක් වෙන්න ඕන.

නාන්න පුලුවන් නම් හොඳයි. නැතත් කමක් නෑ. යන හරියේ තැනකින් කෑම බීම ගන්න පුළුවන් වෙන්න ඕන. කෑම අරගෙන යන්න අමාරුයි. සැර ජාති පාවිච්චි කරන අය නෑ.
ඔයාලා ගිහිපු මේ වගේ තැන් ගැන කියන්නකෝ. Contacts තියෙනව නම් ඒකත් එක්කම කියන්න පුළුවන්නම් හොදයි. එහෙම ගිහිපු තැන්වල Photo Album අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඒවායේ Links දෙන්න බලන්න.
උදව්වට Bump එකක් දාගෙන යන්නකෝ.
ස්තූතියි හැමෝටම.
ස්තූතියි හැමෝටම.