ට්‍රිප් එකක් යන්න KDH Van එකක්
මචන්ලා පොඩි ට්‍රිප් එකක් යන්න KDH වගේ හොඳ Van එකක් දන්න කියන තැනක තියෙනවද බන්? කඩුවෙල අවට.. 500km වගේ යන්න තියෙනවා.. නුවරඑළියේ යන්න. කිලෝමීටර් එකකට ගානක් කියනවා නම් හොඳයි.. ikman එකේ එහෙම බැලුව. දාල තියෙන ගණන් නෙමෙයි ඇහුවම තියෙන්නේ.. 36-37Rs වගේ අවුලක් නෑ කිලෝමීටර් එකකට.. බම්ප් එකක්වත් දාගෙන යන්න...