ට්‍රිප් එකක් යන්න KDH Van එකක්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ට්‍රිප් එකක් යන්න KDH Van එකක්

    990333979.jpg


    මචන්ලා පොඩි ට්‍රිප් එකක් යන්න KDH වගේ හොඳ Van එකක් දන්න කියන තැනක තියෙනවද බන්? කඩුවෙල අවට.. 500km වගේ යන්න තියෙනවා.. නුවරඑළියේ යන්න. කිලෝමීටර් එකකට ගානක් කියනවා නම් හොඳයි.. ikman එකේ එහෙම බැලුව. දාල තියෙන ගණන් නෙමෙයි ඇහුවම තියෙන්නේ.. 36-37Rs වගේ අවුලක් නෑ කිලෝමීටර් එකකට.. බම්ප් එකක්වත් දාගෙන යන්න...
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    KDH Van එකක් නම් ඒ ගානට හොයා ගන්න අමරුයි වෙයි මචන්.. KDH එකක යනව කියන්නෙ A/C නැතුව යන්න බැහැනෙ. ඒ කිනන්නෙ Rates වැඩියි.
    අපි ගිය මාසෙ Knuckles ගියා KDH High roof එකක. 50 Rs per KM
    :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    077 744 6161මේ number එකට call එකක් දියන් 40 Rs per KM, overnight charge කරන්නෙත් නෑ