ට්‍රිප් එකක් යන්න

SFW

Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    ට්‍රිප් එකක් යන්න

    මචන්ලා අපි යාලුවො වගයක් ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා කෑම්ප් එකක් වගේ ගහගෙන ඉන්න තමයි හිතන් ඉන්නෙ ඒ වගේ කැලැබද හොද ආරක්ශිත තැනක් කියහල්ලකො නවතින්න නාන්න පොඩි ඇල්ලක් වගේ එකක් තියන :D:D:D:D:D:)
     
    Last edited:
    කෑලෑවල කොහෙද යකෝ ආරක්ශිත, ගෙදර පහල වත්තෙ තමා

    අපි 2පාරක් හිටියා මාදුරු ඔය ඈන්ඩ් පුත්තලමට උඩින් තියෙන්නෙ (නම මතක් වෙන්නෙ නෑ බන්), ගගක් ගාව වෑලි තලාවක, ගිනි මෑලයක් එහෙම ගහගෙන
     
    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    කෑලෑවල කොහෙද යකෝ ආරක්ශිත, ගෙදර පහල වත්තෙ තමා

    අපි 2පාරක් හිටියා මාදුරු ඔය ඈන්ඩ් පුත්තලමට උඩින් තියෙන්නෙ (නම මතක් වෙන්නෙ නෑ බන්), ගගක් ගාව වෑලි තලාවක, ගිනි මෑලයක් එහෙම ගහගෙන

    තෑන්ක්ස් මචන් උබ ගිය තැන පින්තූර මුකුත් නැද්ද ටිකක් තැන බලාගන්න :D:D:D:D
     
    Mar 17, 2015
    11
    0
    0
    ගුරු දශාවේ සිකුරු පාදයේ පහළ පංචමයෝගය යෙදිල තියෙන කාලේ ඔය වාගෙ ගමන් බිමන් යාම ශුභ නොවේ. හැකිනම් ගමන නොයා ඉන්න. හිතුවක්කාර ලෙස ගමන යොදා ගතහොත් ඔබගේ යහළුවෙක් හෝ ඔබ අනතුරේ.
     
    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    ගුරු දශාවේ සිකුරු පාදයේ පහළ පංචමයෝගය යෙදිල තියෙන කාලේ ඔය වාගෙ ගමන් බිමන් යාම ශුභ නොවේ. හැකිනම් ගමන නොයා ඉන්න. හිතුවක්කාර ලෙස ගමන යොදා ගතහොත් ඔබගේ යහළුවෙක් හෝ ඔබ අනතුරේ.

    :lol::lol::lol::lol::rofl::rofl: