vacation එකට ගෙදර අයත් එක්ක යන්න place එකක් suggest කරපංකෝ. අප්‍රේල් වගේ තමා යන්න ඉන්නේ. දැන්ම බලනව hotel book කරන්නත් එක්ක.
- නුවරඑළිය , නුවර නැතිව වෙන පැති කියපං
.
දැනට ඔලුවට ආවා ඇල්ල වගේ (ට්‍රෙන් ට්‍රිප් එකක්) මොනවද හොද බලන්න තියෙන්නේ ඒ අවට.
එහෙම නැත්නම් Jaffna වගේ.
Ideas ටිකක් කියපං.
- නුවරඑළිය , නුවර නැතිව වෙන පැති කියපං
.දැනට ඔලුවට ආවා ඇල්ල වගේ (ට්‍රෙන් ට්‍රිප් එකක්) මොනවද හොද බලන්න තියෙන්නේ ඒ අවට.
එහෙම නැත්නම් Jaffna වගේ.
Ideas ටිකක් කියපං.