ට්‍රිප් යන පිස්සෝ සහ රදැල්ල ... ✌️

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පොඩ්ඩක් හිතපන් උබ මේ ලෝකෙට කිසිම වැරද්දක් නොකර උබගෙ පාඩුවෙ උබගෙ ආදරණියයන් ජීවත් කරවන්න කට්ට කනව. ඒ අතරෙ, අහිංසක ජිවිතේක අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් නොතේරෙන උපන්ගෙයි මෝඩයො රැලක් අතින් උබ, උබගෙ පවුලෙ අය, ඇයි මැරෙන්නෙ කියල හේතුවක්වත් දන්නෙ නැතුව උඩ කිව්ව විදියෙ ජීවතයක් ගැන හැඟීමක්වත් නැති හරකෙක්ගෙ වැරැද්දකින් සමූල ඝාතනය වෙනව මහ පාරක, මහ රෑක ..
    ✌️

    පොඩ්ඩක් හිතල බලපන් මූ සහ මූ එක්ක ගියපු අනික් බස්කාරයො ටික නුවරඑළියෙ ඉදල පල්ලම් බැස්ස විදිය සාක්ෂි සාධක ඇතුව දැකපු උන් හිටියා, විකාර හෝන් ගහගෙන, පාර පුරා යන ගමන් අනික් උන් එක්ක රේස් යන ගමන් හොඳට කල්පනා කරල බලපන් මේ වගෙ වැඩක් උබට, උබගෙ ආදරණීය අම්මට තාත්තට උනොත්.. මේ පහල තියෙන විදියට මේ ලෝකෙ කාටවත් වැරැද්දක් නොකරපු උබගෙ ආදරණීයයෙක් මහ රෑක, මහ පාරක බල්ලෙක් වගේ ඝාතනය වෙලා හිටියොත් උබට මොනව හිතෙයිද?
    මේ ලෝකෙට, කූඹියෙක්ට තරම්වත් වරදක් නොකර මුලු ජීවිත කාලෙම කාල.කණ්නියෙක්ගෙ නොසැලකිලිමත්කම නිසා රෝද පුටුවක් උඩ, ඇඳක් උඩ මිනිස් බාගයක් විදියට ජීවත් වෙන්න උනොත් කොහොමද කියල උබටම තේරුණු දවසක...
    දැනටත් මිනිස්සු විදියට බොහොම පරක්කු වැඩියි, මේවා තවත් නීතිගත විය යුතුයි, නියාමනය විය යුතුයි, රෙගුලාසි තර විය යුතුයි, මිනිස් ජීවිත වලට වටිනාකමක් ලැබිය යුතුයි, මේ මජර තත්ත්වයන් වෙනස් විය යුතුයි.
    මේ තොරොම්බල් පදින උපන් ගෙයි මෝඩයන් සහ උන් හට උඩ ගෙඩි දෙන අංග.විකල ජීවින් පුනරුත්ථාපනය විය යුතුයි. මෙවන් වගකීම් විරහිත නොමිනිසුන් දිවිඇති තුරා සිරගත කළයුතුයි..
    මෙවන් විශේෂ චාරිකා මෙහෙයවනු ලබන පුද්ගලයන් මීට වඩා වගකීම් සහිත විය යුතුයි, ජීවත වලට වටිනාකමක් එකතු විය යුතුයි..
    උබ පාරක යනව නම් මෙහෙම මෝඩයෙක් දැක්කොත් අනිවාරෙන්ම ගේම ඉල්ලපන්, මොලේ පාදපන්, මිනිස් ජීවිතේක සුරක්ෂිතතාව රැකපන්, නීතිමය පිහිට පතපන්.
    උබ ට්‍රිප් එකක් යන්න සූදානම් එකෙක් නම් ගමන කොච්චර වැදගත් ආදරණිය උනත් බස් එක පිටින් කොච්චර අන්දල තිබුණත් දර මැස්සක් නම් නොයා හිටපන්, ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න එකා මොන්ටිසෝරි මොලයක් තියෙන ඇඟෙන් විතරක් මෝරපු එකෙක් නම් කනට දෙකක් දීල අදාල අංශ දැනුවත් කරල නොයා හිටපන්, දෙකයි පනහට හයර් යන හිඟන ඔස්තාර් කෙනෙක්ගෙ කරත්ත වලට හයර් දෙන්නැතුව ඩීසන්ට් විදියට මනුස්ස ජීවිතේකට වටිනාකමක් දෙන එකෙක් එක්ක ගමන පලයන්... පාරක තොරටක යද්දි පුලුවන් තරම් පරිස්සම් වෙයන්, මොකද මූණට හම්බෙන බස් එකේ එකා කලින් තුන් හතර දෙනෙක් මරල නඩුව යන අතරෙ ආයෙත් හයර් එකක් යන ගමන් වෙන්න පුලුවන්.. මහන්සි ⁣වෙලා මේ දූපතෙන් පලයන්..
    කොළඹ තර්ස්ටන් එකේ අයට මයිල්ගහක කරදරයක්වත් නෑ කියන්න තරම් නිවුස් හෙඩින් ගහන්න, මහ රෑම හෙලිකොප්ටර් යවන්න මහන්සි උනාට පාර මැද තැලිල යට වෙලා කෑලි කැපිල මැරිල හිටිය පොඩි එකා ගැන වචයනයක් කියවුනේ නෑ කිසිම තැනක.
    සිස්ටම් එක වෙනස් විය යුතුමයි!
    රදැල්ලේ බස් එක
    ==========
    බ්රේක් නැති වුනාලු. : -
    මේක වැල් බයිලාවක්. 'නින්ද ගියා' වගේ ලිස්සන්න කියන කතාවක්.
    .
    බ්රේක් කියන්නේ බොහෝ කල් දියුණු කරපු තාක්ෂණයක්. පුරාණ වාහයක පවා බ්රේක් එකපාර නැති වෙන්නේ නැහැ.
    ඒකට එක එක ක්‍රම තියනවා.
    නිදසුනක් ලෙස මාස්ටර් සිලින්ඩර් එක කොටස් දෙකකට තියෙන්නේ.
    බට යන්නේ කොටස් දෙකකට වෙනම .
    .
    වැකියුම් නැති වුනොත්, ලීක් වුනොත් වෙන්නේ බ්රේක් ඉබේම වදින එක.
    බ්රේක් කතාව රියදුරා ඇඟ බේරාගන්න කියන බොරුවක්.
    මෙතන වෙලා තියෙන්නේ අමාරු වංගු, ත්‍රිව බෑවුම් සහිත පාරක , කෙලින් පාරේ රේස් ගිය රියදුරෙක්, නොසැලකිල්ලෙන්, අධික වේගයෙන් ගිය එක.
    ඔය පාරේ මම බහින්නේ දෙවනි, තුන්වැනි ගියරයෙන්. බොහෝවිට ඊට ඉහල ගියරයකින් , නැතිනම් නිර්යුට්‍රල් බහින්න ඇති. වේගය නිසා වංගුව ගන්න බැරි වුනා, වෑන් එකේ හැපුණා. ඒ වග තමයි පෙනෙන්නේ.
    .
    ගිය සිකුරාදා මම බදුල්ලේ සිට කොළඹ එලවන කොටත් ගම්පහ බස් තුනක් මට වෙට්ටු දාගෙන පට්ට වංගු ප්‍රපාත පාරේ ඉගිල්ලිලා.
    We are SRI LANKAN BUSES | 2023..
    Sri Lankan Buses වෙනුවෙන් Lakshan S Dissanayak
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    බ්රේක් නැති වුනාලු. : -
    මේක වැල් බයිලාවක්. 'නින්ද ගියා' වගේ ලිස්සන්න කියන කතාවක්.
    .
    බ්රේක් කියන්නේ බොහෝ කල් දියුණු කරපු තාක්ෂණයක්. පුරාණ වාහයක පවා බ්රේක් එකපාර නැති වෙන්නේ නැහැ.
    ඒකට එක එක ක්‍රම තියනවා.
    නිදසුනක් ලෙස මාස්ටර් සිලින්ඩර් එක කොටස් දෙකකට තියෙන්නේ.
    බට යන්නේ කොටස් දෙකකට වෙනම .
    .
    වැකියුම් නැති වුනොත්, ලීක් වුනොත් වෙන්නේ බ්රේක් ඉබේම වදින එක.
    2019 අවුරුද්දේ කොළඹ ගිහින් නුවර එද්දී වාහනේ ABS Fail වෙලා බ්‍රේක් වදින්නේ නැතුව ගියා. ඒත් ඉස්සරහා වාහනේට දුර තිබුණු නිසා අනතුරක් වුනේ නෑ.
    ඊට පස්සේ 2020 අවුරුද්දේ එක බ්‍රේක් හෝස් එකක් පුපුරලා ලීක් වෙනවා අහු වුණා Wheel Alignment කරන්න ගිහාම. ඒ නිසා එදා අනතුරක් වුනෙත් නෑ.
    Alignment කරද්දී බේක් ඔයිල් හෝස් එකෙන් ඔයිල් ලීක් වෙනවා කියලා Alignment කරන කෙනා දුවගන ඇවිත් කිව්වා.
    අපි ගමනක් යද්දී බ්‍රේක් අඩියටම පාගන්නේ නැති වුනත් alignment වලදී බ්‍රේක් එක අඩියටම තද කරලා Alignment කරන නිසා ගොඩක් වාහන වල බ්‍රේක් ඔයිල් හෝස් එකේ ලීක් එකක් තියනවා නම් alignment වලදී leak එක අහු වෙන සිද්ධි ඕනෑ තරම් තියනවා කියලයි එතනින් කිව්වේ

    වාහනේ දෙවෙනි බ්‍රේක් හෝස් එක පෙරේදා පුපුරලා පල්ලමක බ්‍රේක් නැතුව ගියා. ලොකු අනතුරක් වෙන්න ගිහින් වාසනාවට බේරුණා.
    මේ කියන්න යන්නේ ඒ කතන්දරේ

    පෙරේදා වාහනේ ගැරේජ් එකේ ඉඳන් රිවර්ස් කරලා ගනිද්දී Dash Board එකේ ලයිට් සේරම on වෙලා තත්පර 3ක් විතර තිබිලා off වුනා. මම ඒක ගණන් ගත්තේ නැතුව මිදුලේ ඉඳන් පාරට තියන බෑවුමට දැම්මා.
    Drive කළේ Wife. එයා මේ දවස් වල ඩ්‍රයිවින් පුරුදු වෙනවා. මම අනිත් පැත්තේ සීට් එකේ හිටියේ.
    එක පාරම බ්‍රේක් නැතුව වාහනේ පහළට ගියා. කොහොම හරි නැවතුනාට පස්සේ හෑන්ඩ් බ්‍රේක් ඇදලා P දැම්මා.
    පහළ වීඩියෝ එකේ තියනවා ඒ අත්දැකීම

    මම හිතුවේ ABS ආයේ fail කියලා. ඒත් ගැරේජ් එකේ, මිදුලේ, පල්ලමේ හැම තැනම තිබුණු පැල්ලම් නිසා දැනගත්තා හෝස් එකක් පිපිරිලා කියලා.

    වාහනේ ගිහින් නතර වුනාට පස්සේ රිවර්ස් කරලා ගන්නත් බෑ රෝද කැරකෙනවා තණකොල උඩ නිසා. තව අඟල් 6ක් ඉස්සරහට ගිහා නම් වෙලේ.
    ඒ නිසා රෝද වටේම තණකොල ගලවලා, රෝද පැත්තට ෆුල් කපලා රිවර්ස් කරලා වාහනේ පාරට අරගන කුරුණෑගලින් කැරියර් එකක් ගෙනත් වාහනේ පටවලා service එකට යැව්වා. කැරියර් එකට 12,600යි ගියේ

    මේක වෙන්න වාහනේ බ්‍රේක් ඔයිල් ලයින් එක ඇවිත් වාහනේ body එකට fix වෙනවා. එතන ඉඳන් රෝදෙට යනකම් රබර් හෝස් එක තියෙන්නේ...
    ගැස්සෙද්දී රෝදේ උඩ පහළ යද්දී හෝස් එක අර fix වුන තැනින් හැම වෙලේම උඩ පහළ නැවෙනවා...
    අවු 7-8ක් ඔහොම එක දිගට වුනාම තමා එතන fail වෙලා බ්‍රේක් හෝස් එක පුපුන්නේ...
    මගේ හෝස් දෙකම ගියේ එතනින්. (එකම තැනින්)
    ඔය ෆොටෝ එකේ පේනවා ඒක.

    පළවෙනි හෝස් එක ගියේ අවු. 7න් දෙවෙනි එක ගියේ අවු. 9න්.
    ඒ නිසා එක හෝස් එකක් ෆේල් වුනොත් එක සැරේම දෙකම අලුතෙන් දාගන්න.
    බ්‍රේක් හෝස් අවු. 5-6ක් පරණ නම් දෙකම අලුතෙන් දාගන්න

    View attachment 190258

    Brand new හෝස් එක 12,000ක් වෙනවා, ඒත් ඒක තායිවාන් නිසා රීකන්ඩිෂන් ජැපනීස් එකක්ම දැම්මේ ඒකට 3,500යි.
    කලින් සැරේ දාපු එක තායිවාන් වෙන්න ඇති ඒක 3,950යි ඒ කාලේ ගියේ. ඒකම තමා දැන් 12,000 වෙල තියෙන්නේ.
    හෝස් එකට නෙවෙයි වියදම යන්නේ බ්‍රේක් ඔයිල් වලටයි. කලින් දාලා තිබුනේ Toyota Brake Oil නිසා ඒ වර්ගයම හෙව්වත් කොහේවත් ටොයෝටා බ්‍රේක් ඔයිල් හොයාගන්න නෑ. ටොයෝටා ලංකා ඒක් තිබුනට පිටට විකුණනේ නෑ එයාලට සර්විස් වලට එන කස්ටර්මස් ලට තියාගන්නවා..

    බේක් ඔයිල් කවලම් කරලා වර්ග දෙකකින් දන්න හොඳ නෑ (mix වෙන්නේ නෑ) ඒ නිසා.
    ඒ නිසා තිබුණු ඔයිල් සේරම අයින් කරලා ඔය ෆොටෝ වල තියන Sieken එක දැම්මා. ඒක Made in Japan නිසා. .
    ටොයෝටා බ්‍රේක් ඔයිල් 500ml ක් 4,950/- යි, ඒත් Sieken වල 1L ම 5,300/- යි. ලීටර් 1.2ක් වගේ ගියා. ඉතුරු 800ml මම ගෙදර අරගන ආවා

    View attachment 190259

    මේ වගේ අවස්ථාවක් වුනාම කරන්න ඕනේ දේවල් ටිකක් මේ
    1) මේ වගේ දෙයක් වෙද්දී පුළුවන් තරම් වාහන/මිනිස්සු නැති පැත්තකට කපාගන එක හොඳයි.
    2) ඉක්මනටම D වලින් B වලට දාගන්න
    3) පල්ලමක වගේ නම් ඉන්නේ B වලට දාලා Hand Brake එක ඇදලා වාහනේ නැවතුන ගමන් P (Parking) දාගන්න.
    4) බ්‍රේක් ඔයිල් රෝදේ වටේ විසිරිලා තියන ටික වතුර බාල්දියක් ගහලා හෝදන ඕනේ. නැත්නම් බ්‍රේක් ඔයිල් වැදිලා ෂොක්ස් වල එහෙම තියන රබර් දිරනවා. පේන්ට් එකත් යනවා. ඒ නිසා සේරම හෝදන්න ඕනේ

    කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා දැම්මේ.
    ඔයාලටත් අත්දැකීම් තියනවා නම් කොටාගන යන්න

    :unsure:
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mam keepa parakma wahane paren eliyta aran beragena thiyenawa Colombo - Badulla pare. e wagema Dambulla hariye.
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Haha
    Reactions: kasun_kbp

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,465
    113
    මේ බස් කාරයොයි හයි කැපෑසිටි පිස්සොයි අතු ගාලා දාන්න කාලෙ හරි
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පොඩ්ඩක් හිතපන් උබ මේ ලෝකෙට කිසිම වැරද්දක් නොකර උබගෙ පාඩුවෙ උබගෙ ආදරණියයන් ජීවත් කරවන්න කට්ට කනව. ඒ අතරෙ, අහිංසක ජිවිතේක අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් නොතේරෙන උපන්ගෙයි මෝඩයො රැලක් අතින් උබ, උබගෙ පවුලෙ අය, ඇයි මැරෙන්නෙ කියල හේතුවක්වත් දන්නෙ නැතුව උඩ කිව්ව විදියෙ ජීවතයක් ගැන හැඟීමක්වත් නැති හරකෙක්ගෙ වැරැද්දකින් සමූල ඝාතනය වෙනව මහ පාරක, මහ රෑක ..
    ✌️

    පොඩ්ඩක් හිතල බලපන් මූ සහ මූ එක්ක ගියපු අනික් බස්කාරයො ටික නුවරඑළියෙ ඉදල පල්ලම් බැස්ස විදිය සාක්ෂි සාධක ඇතුව දැකපු උන් හිටියා, විකාර හෝන් ගහගෙන, පාර පුරා යන ගමන් අනික් උන් එක්ක රේස් යන ගමන් හොඳට කල්පනා කරල බලපන් මේ වගෙ වැඩක් උබට, උබගෙ ආදරණීය අම්මට තාත්තට උනොත්.. මේ පහල තියෙන විදියට මේ ලෝකෙ කාටවත් වැරැද්දක් නොකරපු උබගෙ ආදරණීයයෙක් මහ රෑක, මහ පාරක බල්ලෙක් වගේ ඝාතනය වෙලා හිටියොත් උබට මොනව හිතෙයිද?
    මේ ලෝකෙට, කූඹියෙක්ට තරම්වත් වරදක් නොකර මුලු ජීවිත කාලෙම කාල.කණ්නියෙක්ගෙ නොසැලකිලිමත්කම නිසා රෝද පුටුවක් උඩ, ඇඳක් උඩ මිනිස් බාගයක් විදියට ජීවත් වෙන්න උනොත් කොහොමද කියල උබටම තේරුණු දවසක...
    දැනටත් මිනිස්සු විදියට බොහොම පරක්කු වැඩියි, මේවා තවත් නීතිගත විය යුතුයි, නියාමනය විය යුතුයි, රෙගුලාසි තර විය යුතුයි, මිනිස් ජීවිත වලට වටිනාකමක් ලැබිය යුතුයි, මේ මජර තත්ත්වයන් වෙනස් විය යුතුයි.
    මේ තොරොම්බල් පදින උපන් ගෙයි මෝඩයන් සහ උන් හට උඩ ගෙඩි දෙන අංග.විකල ජීවින් පුනරුත්ථාපනය විය යුතුයි. මෙවන් වගකීම් විරහිත නොමිනිසුන් දිවිඇති තුරා සිරගත කළයුතුයි..
    මෙවන් විශේෂ චාරිකා මෙහෙයවනු ලබන පුද්ගලයන් මීට වඩා වගකීම් සහිත විය යුතුයි, ජීවත වලට වටිනාකමක් එකතු විය යුතුයි..
    උබ පාරක යනව නම් මෙහෙම මෝඩයෙක් දැක්කොත් අනිවාරෙන්ම ගේම ඉල්ලපන්, මොලේ පාදපන්, මිනිස් ජීවිතේක සුරක්ෂිතතාව රැකපන්, නීතිමය පිහිට පතපන්.
    උබ ට්‍රිප් එකක් යන්න සූදානම් එකෙක් නම් ගමන කොච්චර වැදගත් ආදරණිය උනත් බස් එක පිටින් කොච්චර අන්දල තිබුණත් දර මැස්සක් නම් නොයා හිටපන්, ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න එකා මොන්ටිසෝරි මොලයක් තියෙන ඇඟෙන් විතරක් මෝරපු එකෙක් නම් කනට දෙකක් දීල අදාල අංශ දැනුවත් කරල නොයා හිටපන්, දෙකයි පනහට හයර් යන හිඟන ඔස්තාර් කෙනෙක්ගෙ කරත්ත වලට හයර් දෙන්නැතුව ඩීසන්ට් විදියට මනුස්ස ජීවිතේකට වටිනාකමක් දෙන එකෙක් එක්ක ගමන පලයන්... පාරක තොරටක යද්දි පුලුවන් තරම් පරිස්සම් වෙයන්, මොකද මූණට හම්බෙන බස් එකේ එකා කලින් තුන් හතර දෙනෙක් මරල නඩුව යන අතරෙ ආයෙත් හයර් එකක් යන ගමන් වෙන්න පුලුවන්.. මහන්සි ⁣වෙලා මේ දූපතෙන් පලයන්..
    කොළඹ තර්ස්ටන් එකේ අයට මයිල්ගහක කරදරයක්වත් නෑ කියන්න තරම් නිවුස් හෙඩින් ගහන්න, මහ රෑම හෙලිකොප්ටර් යවන්න මහන්සි උනාට පාර මැද තැලිල යට වෙලා කෑලි කැපිල මැරිල හිටිය පොඩි එකා ගැන වචයනයක් කියවුනේ නෑ කිසිම තැනක.
    සිස්ටම් එක වෙනස් විය යුතුමයි!
    රදැල්ලේ බස් එක
    ==========
    බ්රේක් නැති වුනාලු. : -
    මේක වැල් බයිලාවක්. 'නින්ද ගියා' වගේ ලිස්සන්න කියන කතාවක්.
    .
    බ්රේක් කියන්නේ බොහෝ කල් දියුණු කරපු තාක්ෂණයක්. පුරාණ වාහයක පවා බ්රේක් එකපාර නැති වෙන්නේ නැහැ.
    ඒකට එක එක ක්‍රම තියනවා.
    නිදසුනක් ලෙස මාස්ටර් සිලින්ඩර් එක කොටස් දෙකකට තියෙන්නේ.
    බට යන්නේ කොටස් දෙකකට වෙනම .
    .
    වැකියුම් නැති වුනොත්, ලීක් වුනොත් වෙන්නේ බ්රේක් ඉබේම වදින එක.
    බ්රේක් කතාව රියදුරා ඇඟ බේරාගන්න කියන බොරුවක්.
    මෙතන වෙලා තියෙන්නේ අමාරු වංගු, ත්‍රිව බෑවුම් සහිත පාරක , කෙලින් පාරේ රේස් ගිය රියදුරෙක්, නොසැලකිල්ලෙන්, අධික වේගයෙන් ගිය එක.
    ඔය පාරේ මම බහින්නේ දෙවනි, තුන්වැනි ගියරයෙන්. බොහෝවිට ඊට ඉහල ගියරයකින් , නැතිනම් නිර්යුට්‍රල් බහින්න ඇති. වේගය නිසා වංගුව ගන්න බැරි වුනා, වෑන් එකේ හැපුණා. ඒ වග තමයි පෙනෙන්නේ.
    .
    ගිය සිකුරාදා මම බදුල්ලේ සිට කොළඹ එලවන කොටත් ගම්පහ බස් තුනක් මට වෙට්ටු දාගෙන පට්ට වංගු ප්‍රපාත පාරේ ඉගිල්ලිලා.
    We are SRI LANKAN BUSES | 2023..
    Sri Lankan Buses වෙනුවෙන් Lakshan S Dissanayak
    Badulle indala colombo eddi koheda bn Gampaha bus 😂😂
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    මේ තොරොම්බල් පදින උපන් ගෙයි මෝඩයන් සහ උන් හට උඩ ගෙඩි දෙන අංග.විකල ජීවින් පුනරුත්ථාපනය විය යුතුයි

    Amen
    උන්ව ගෑස් කාමර වලට දාලා සමූල ඝාතනය කර යුතුයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Uba kiyanne math maru wedak karagatta tika kalekata kalin. Van eke front disc dekama gewila tibbe. Pads set ekath hodatama gewila tibbe. Week eka duwagena weekend maru karanna hitiye. Week day ekaka staff eka yanakota. Ekkenek bassana place ekakadi brake eka gahanakota ding gala penna kiyahanko front pad ekak caliper eka assen gihin. Pad eka bima. Brake oil okkoma giya. But wahane nawattagatta 🫣
     
    • Like
    Reactions: xcorat

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    පොඩ්ඩක් හිතපන් උබ මේ ලෝකෙට කිසිම වැරද්දක් නොකර උබගෙ පාඩුවෙ උබගෙ ආදරණියයන් ජීවත් කරවන්න කට්ට කනව. ඒ අතරෙ, අහිංසක ජිවිතේක අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් නොතේරෙන උපන්ගෙයි මෝඩයො රැලක් අතින් උබ, උබගෙ පවුලෙ අය, ඇයි මැරෙන්නෙ කියල හේතුවක්වත් දන්නෙ නැතුව උඩ කිව්ව විදියෙ ජීවතයක් ගැන හැඟීමක්වත් නැති හරකෙක්ගෙ වැරැද්දකින් සමූල ඝාතනය වෙනව මහ පාරක, මහ රෑක ..
    ✌️

    පොඩ්ඩක් හිතල බලපන් මූ සහ මූ එක්ක ගියපු අනික් බස්කාරයො ටික නුවරඑළියෙ ඉදල පල්ලම් බැස්ස විදිය සාක්ෂි සාධක ඇතුව දැකපු උන් හිටියා, විකාර හෝන් ගහගෙන, පාර පුරා යන ගමන් අනික් උන් එක්ක රේස් යන ගමන් හොඳට කල්පනා කරල බලපන් මේ වගෙ වැඩක් උබට, උබගෙ ආදරණීය අම්මට තාත්තට උනොත්.. මේ පහල තියෙන විදියට මේ ලෝකෙ කාටවත් වැරැද්දක් නොකරපු උබගෙ ආදරණීයයෙක් මහ රෑක, මහ පාරක බල්ලෙක් වගේ ඝාතනය වෙලා හිටියොත් උබට මොනව හිතෙයිද?
    මේ ලෝකෙට, කූඹියෙක්ට තරම්වත් වරදක් නොකර මුලු ජීවිත කාලෙම කාල.කණ්නියෙක්ගෙ නොසැලකිලිමත්කම නිසා රෝද පුටුවක් උඩ, ඇඳක් උඩ මිනිස් බාගයක් විදියට ජීවත් වෙන්න උනොත් කොහොමද කියල උබටම තේරුණු දවසක...
    දැනටත් මිනිස්සු විදියට බොහොම පරක්කු වැඩියි, මේවා තවත් නීතිගත විය යුතුයි, නියාමනය විය යුතුයි, රෙගුලාසි තර විය යුතුයි, මිනිස් ජීවිත වලට වටිනාකමක් ලැබිය යුතුයි, මේ මජර තත්ත්වයන් වෙනස් විය යුතුයි.
    මේ තොරොම්බල් පදින උපන් ගෙයි මෝඩයන් සහ උන් හට උඩ ගෙඩි දෙන අංග.විකල ජීවින් පුනරුත්ථාපනය විය යුතුයි. මෙවන් වගකීම් විරහිත නොමිනිසුන් දිවිඇති තුරා සිරගත කළයුතුයි..
    මෙවන් විශේෂ චාරිකා මෙහෙයවනු ලබන පුද්ගලයන් මීට වඩා වගකීම් සහිත විය යුතුයි, ජීවත වලට වටිනාකමක් එකතු විය යුතුයි..
    උබ පාරක යනව නම් මෙහෙම මෝඩයෙක් දැක්කොත් අනිවාරෙන්ම ගේම ඉල්ලපන්, මොලේ පාදපන්, මිනිස් ජීවිතේක සුරක්ෂිතතාව රැකපන්, නීතිමය පිහිට පතපන්.
    උබ ට්‍රිප් එකක් යන්න සූදානම් එකෙක් නම් ගමන කොච්චර වැදගත් ආදරණිය උනත් බස් එක පිටින් කොච්චර අන්දල තිබුණත් දර මැස්සක් නම් නොයා හිටපන්, ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න එකා මොන්ටිසෝරි මොලයක් තියෙන ඇඟෙන් විතරක් මෝරපු එකෙක් නම් කනට දෙකක් දීල අදාල අංශ දැනුවත් කරල නොයා හිටපන්, දෙකයි පනහට හයර් යන හිඟන ඔස්තාර් කෙනෙක්ගෙ කරත්ත වලට හයර් දෙන්නැතුව ඩීසන්ට් විදියට මනුස්ස ජීවිතේකට වටිනාකමක් දෙන එකෙක් එක්ක ගමන පලයන්... පාරක තොරටක යද්දි පුලුවන් තරම් පරිස්සම් වෙයන්, මොකද මූණට හම්බෙන බස් එකේ එකා කලින් තුන් හතර දෙනෙක් මරල නඩුව යන අතරෙ ආයෙත් හයර් එකක් යන ගමන් වෙන්න පුලුවන්.. මහන්සි ⁣වෙලා මේ දූපතෙන් පලයන්..
    කොළඹ තර්ස්ටන් එකේ අයට මයිල්ගහක කරදරයක්වත් නෑ කියන්න තරම් නිවුස් හෙඩින් ගහන්න, මහ රෑම හෙලිකොප්ටර් යවන්න මහන්සි උනාට පාර මැද තැලිල යට වෙලා කෑලි කැපිල මැරිල හිටිය පොඩි එකා ගැන වචයනයක් කියවුනේ නෑ කිසිම තැනක.
    සිස්ටම් එක වෙනස් විය යුතුමයි!
    රදැල්ලේ බස් එක
    ==========
    බ්රේක් නැති වුනාලු. : -
    මේක වැල් බයිලාවක්. 'නින්ද ගියා' වගේ ලිස්සන්න කියන කතාවක්.
    .
    බ්රේක් කියන්නේ බොහෝ කල් දියුණු කරපු තාක්ෂණයක්. පුරාණ වාහයක පවා බ්රේක් එකපාර නැති වෙන්නේ නැහැ.
    ඒකට එක එක ක්‍රම තියනවා.
    නිදසුනක් ලෙස මාස්ටර් සිලින්ඩර් එක කොටස් දෙකකට තියෙන්නේ.
    බට යන්නේ කොටස් දෙකකට වෙනම .
    .
    වැකියුම් නැති වුනොත්, ලීක් වුනොත් වෙන්නේ බ්රේක් ඉබේම වදින එක.
    බ්රේක් කතාව රියදුරා ඇඟ බේරාගන්න කියන බොරුවක්.
    මෙතන වෙලා තියෙන්නේ අමාරු වංගු, ත්‍රිව බෑවුම් සහිත පාරක , කෙලින් පාරේ රේස් ගිය රියදුරෙක්, නොසැලකිල්ලෙන්, අධික වේගයෙන් ගිය එක.
    ඔය පාරේ මම බහින්නේ දෙවනි, තුන්වැනි ගියරයෙන්. බොහෝවිට ඊට ඉහල ගියරයකින් , නැතිනම් නිර්යුට්‍රල් බහින්න ඇති. වේගය නිසා වංගුව ගන්න බැරි වුනා, වෑන් එකේ හැපුණා. ඒ වග තමයි පෙනෙන්නේ.
    .
    ගිය සිකුරාදා මම බදුල්ලේ සිට කොළඹ එලවන කොටත් ගම්පහ බස් තුනක් මට වෙට්ටු දාගෙන පට්ට වංගු ප්‍රපාත පාරේ ඉගිල්ලිලා.
    We are SRI LANKAN BUSES | 2023..
    Sri Lankan Buses වෙනුවෙන් Lakshan S Dissanayak
    Oya bus wala ehema brake fail wenne na.. fail unoth ethanama hitinawa
    Othana pallama 1st or 2nd thama bahinna ona.. ehenam brake fail unath kisima awlak naha
     
    • Like
    Reactions: NRTG