ට්‍රෙන් ටිකට් බුකින් සිස්ටම් එක චීනෙට?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    - සිංගප්පූරුවේ කොටස් වෙලදපල සම්බන්ද software එක හදන රටේ.
    - ලන්ඩන් කොටස් වෙලදපල සම්බන්ද software එක හදන රටේ
    - ජොහැන්නස්බර්ග් කොටස් වෙලදපල සම්බන්ද software එක හදන රටේ
    - ලෝකේ ලොකුම cab service එක සම්බන්ද software එක හදන රටේ
    - eBay වගේ high volume transaction (1 billion transactions per day) සසුරවන්න පුලුවන් software හදන රටේ
    හැබැයි කෝච්චියේ ටිකට් බුක් කරන සිස්ටම් එක හදන්න දෙනව චීනෙට! කොමිස් වලට රට විකුනන කාලකන්නි. මේක යුනිවර්සිටි එකකට දුන්න නම් හදනව නිකන්.
    Post credits to Tharanga Chandrasekara

    FB_IMG_1595774273258.jpg

    පුලුවන් හැමදේම ලංකාවේ කරනවා කිව්වට චීනෙට පුක දෙන්නත් එපැයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේ වගේ ඇඩ්ඩාන්ස් සිස්ටම් එකක් ලංකාවෙ කොම්පැනි වලට කරන්න බෑ. ඒ නිසා කරන වැඩේ හරියටම අඩු වියදමකින් කරගන්න චීනෙට දුන්න එක හොඳයි.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,425
    113
    වැලිවේරිය
    මේ වගේ ඇඩ්ඩාන්ස් සිස්ටම් එකක් ලංකාවෙ කොම්පැනි වලට කරන්න බෑ. ඒ නිසා කරන වැඩේ හරියටම අඩු වියදමකින් කරගන්න චීනෙට දුන්න එක හොඳයි.
    දන්න දෙයක් කතා කරපන්
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    මේ වැඩේ හොදද නැද්ද කලින්

    මේ කතා කියවපන් කෝ. මේ තමයි මගේ අත්දැකිම. මට ඇල්ල යන්න ඕන වුනා. නැරඹුම් මැදිරියේ යන්න තමයි ටිකට් බුක් කරගන්න ඕන වුනා. මම මොබිටෙල් ලයින් එකෙන් කතා කරා. 1 පාර විනාඩි 10ක් විතර ගියා වැඩේ කරගන්න බැරි වුනා සල්ලි ඉවර වුනා. ආයෙත් රු. 500ක් දලා කොල් කරා. කැරි ‌වැඩේ කියන්නේ මාස 3ක‌ට පස්සෙලු බුක් කරන්න පුලුළුවන් කියලා ඒ වෙලාවේ කිව්වා. ටහිකෙයි මාස 3ක් ඉදලා ඇල්ල ගිහිල්ලා වැඩක් තියෙනවා. ඒකත් කමක් නැ කියලා මාස 3කට පස්සේ මට ඕන දිනේස බුක් කරන්න මම දිනේ කිව්වා. අප්පා ඒ දිනෙත් බුක් ලු... ඉට පස්සේ මම දින අහ අහ අහ බලනවා ඒකකවත් නැලු. ලයින් එකත් කට්.

    දැන් මේ වැඩේ කරගන්න ඕනේ. මම ගියා පිටකොටුවට, කැරි ලොලු පොන්නයෙක් හිටියේ. අද නම් (ලබන සතියේ සිකුරාදාට බුක් කරගත්ත. දැන තමයි සින් එක. එන එක බුක් කරන්න මම සිකුරාද ඉදන් දවස් 5ක් ඉස්සරහට බලලා එන එකත් බුක් කරන්න කිව්වා. කැරි පොන්නයා කියනවා. එහෙම බුක් කරන්න බැලු. කැරි මල මට.. මම ඉතාමත් මහත්මා ගතියෙන් මට කුඩා දරුවෙතු සිටිනවටා, ඔබ කියන දිනට නැවත පැමිණ එන ටිකට් එක බුක් කිරිමට අපහසු බව පැහැදිලි කරලා දුන්නා. ... කතාව අන්තිමට ඉවර වුනේ එන ටිකට් එක බුක් කරගන්න බැරුවයි.

    ඇල්ලට යන දවස - අපි හිතුවේ නැරඹුම් මැදිරියෙත් කට කපා ඇති කියලා.. කොළඹ ඉදන් පේරා - හන්දියට යනකන් මම විතරයි. ‌පේරා - හන්දියේ නැග්ගා චයිනා කපල් එකක්.. ඇල්ලට යනකන් අපි 5 දෙනා විතරයි.

    ඉතින් රනිලා ගේ අප්පට හුකන සිස්ටම් එකක් පසුගිය අවුරුද්දේ තිබුනේ. මිට කලින් පොටෝ එක්ක මම මේ විස්තරේ දැම්ම. දැන් මට ඒ හොයා ගන්න බැරු වුනා. සිස්ටම් නම් අන්න සිස්ටම්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඉතියෝපියානු කාරයන්ට හරි දීලා වැඩේ හරියට කරන්න තමා ඕනේ. ලංකාවේ IT කියලා මැරෙන්න ඕනේ නැහැ. දැන් ඔය පේනවානේ gov.lk සයිට් ටික මෙලෝ රහක් නැහැ. 😬😬
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,982
    113
    Railway workers, Station masters ලා ගේම ගහනවා.... උන් Black Market දාලා විකුණනවා. සමහරු වෙලාවට කට්ටිය නැති වුණාට ඒවා ට booking දාලා අන්තිම මොහොතේ කැන්සල් කරලා තියෙන්නෙ. හැබැයි foreigners, travel agent කඩන්න වෙලාවට කඩනවා සුපිරි ගනන්. පට්ට අජූත booking system එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: slsaico

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    ane loku deyak ban ape undala kammali and welawata wada karana ewun nwe. thwa deyak train elawannai wada karnnai wena ratawala untama denna barid. welawata wadk krgnna bari abbagatha set ekak oke inne
     
    • Like
    Reactions: Master malli

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,982
    113
    ඉතියෝපියානු කාරයන්ට හරි දීලා වැඩේ හරියට කරන්න තමා ඕනේ. ලංකාවේ IT කියලා මැරෙන්න ඕනේ නැහැ. දැන් ඔය පේනවානේ gov.lk සයිට් ටික මෙලෝ රහක් නැහැ. 😬😬

    කියලා වැඩක් නෑ බන්.... ආංඩුව සයිට් වල online advertising යනවා. කටද බන් ඒවගේ ආදායම් යන්නේ..... 100% foolish works there
     
    • Like
    Reactions: castellain

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මට මතකයි කවුදෝ කිව්වා ලංකාවේ කොම්පැනිවලට විතරයි දෙන්නේ කියලා. උන්දැ තාම ජනාධිපති වුනේ නෑ මයේ හිතේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    බුකින් නෙමේ ටිකඩ් කඩන මැෂින් නේද දීලා තියෙන්නේ? ලංකාවේ කොම්පැනියකට දුන්නනම් ඉවරයි.ඒත් ඉතින් ගහලා ගිය ඇග්‍රිමන්ට් තියනවද දන්නේ නැහැ. නැත්නම් ඉතින් ඉන්න වල් බූරු නිළධාරියෝ කියන වුන් ගේ වැරද්ද. ඒ හැත්තට අපේ රටේ දේවල් පේන්න බැහැ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Agreement kalin aanduwen gahalalu thiyenne sonnalune..
    Owa ain Krnna giyoth billion gann wadi gewanna wenwa sonnalunta
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බුකින් නෙමේ ටිකඩ් කඩන මැෂින් නේද දීලා තියෙන්නේ? ලංකාවේ කොම්පැනියකට දුන්නනම් ඉවරයි.ඒත් ඉතින් ගහලා ගිය ඇග්‍රිමන්ට් තියනවද දන්නේ නැහැ. නැත්නම් ඉතින් ඉන්න වල් බූරු නිළධාරියෝ කියන වුන් ගේ වැරද්ද. ඒ හැත්තට අපේ රටේ දේවල් පේන්න බැහැ.
    පිස්සු බන් . දැන් කාඩ්ලස් යන්නේ. මතකද ඩයලොග් අනාගත්තා බස්ටිකක් වලට ස්මාර්ට් කාඩ් දාන්න ගිහින්. බොරුවට අනුන් ලියපු කොලේක තියෙන ඔරැකල් ගැන කියවනකොටම හිතුනා වැඩබැරි ටාසන් කියලා. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට...
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේ වැඩේ හොදද නැද්ද කලින්

    මේ කතා කියවපන් කෝ. මේ තමයි මගේ අත්දැකිම. මට ඇල්ල යන්න ඕන වුනා. නැරඹුම් මැදිරියේ යන්න තමයි ටිකට් බුක් කරගන්න ඕන වුනා. මම මොබිටෙල් ලයින් එකෙන් කතා කරා. 1 පාර විනාඩි 10ක් විතර ගියා වැඩේ කරගන්න බැරි වුනා සල්ලි ඉවර වුනා. ආයෙත් රු. 500ක් දලා කොල් කරා. කැරි ‌වැඩේ කියන්නේ මාස 3ක‌ට පස්සෙලු බුක් කරන්න පුලුළුවන් කියලා ඒ වෙලාවේ කිව්වා. ටහිකෙයි මාස 3ක් ඉදලා ඇල්ල ගිහිල්ලා වැඩක් තියෙනවා. ඒකත් කමක් නැ කියලා මාස 3කට පස්සේ මට ඕන දිනේස බුක් කරන්න මම දිනේ කිව්වා. අප්පා ඒ දිනෙත් බුක් ලු... ඉට පස්සේ මම දින අහ අහ අහ බලනවා ඒකකවත් නැලු. ලයින් එකත් කට්.

    දැන් මේ වැඩේ කරගන්න ඕනේ. මම ගියා පිටකොටුවට, කැරි ලොලු පොන්නයෙක් හිටියේ. අද නම් (ලබන සතියේ සිකුරාදාට බුක් කරගත්ත. දැන තමයි සින් එක. එන එක බුක් කරන්න මම සිකුරාද ඉදන් දවස් 5ක් ඉස්සරහට බලලා එන එකත් බුක් කරන්න කිව්වා. කැරි පොන්නයා කියනවා. එහෙම බුක් කරන්න බැලු. කැරි මල මට.. මම ඉතාමත් මහත්මා ගතියෙන් මට කුඩා දරුවෙතු සිටිනවටා, ඔබ කියන දිනට නැවත පැමිණ එන ටිකට් එක බුක් කිරිමට අපහසු බව පැහැදිලි කරලා දුන්නා. ... කතාව අන්තිමට ඉවර වුනේ එන ටිකට් එක බුක් කරගන්න බැරුවයි.

    ඇල්ලට යන දවස - අපි හිතුවේ නැරඹුම් මැදිරියෙත් කට කපා ඇති කියලා.. කොළඹ ඉදන් පේරා - හන්දියට යනකන් මම විතරයි. ‌පේරා - හන්දියේ නැග්ගා චයිනා කපල් එකක්.. ඇල්ලට යනකන් අපි 5 දෙනා විතරයි.

    ඉතින් රනිලා ගේ අප්පට හුකන සිස්ටම් එකක් පසුගිය අවුරුද්දේ තිබුනේ. මිට කලින් පොටෝ එක්ක මම මේ විස්තරේ දැම්ම. දැන් මට ඒ හොයා ගන්න බැරු වුනා. සිස්ටම් නම් අන්න සිස්ටම්...
    machan hama dekatama ranil mahinda kiyanna epa.. eka thamai janathawa andanna karala thiyena lokuma de.. othana niladhari loku set ekak innawa game gahana. un game gahana eka walakwanna neethi genawama un sampurna kriyawaliyama adapana karanna katayuthu karanawa..
    podimanike 3rd class book karanna puluwan. namuth bookings nathuwa kattiya dagena yanawa railway inspectors la.. oya kiwa wage e pettiyeth bageta bagayak his (kandy wenakan).. samaharawita kandy walin naginawa athi badulla wenakan. eth api danne na booking system eke inna aya athatada boruwatada seats fully booked kiyana eka...
    nic number eka danna hethu wela thiyenneth samaharu hotel/restaurant walin deal danawalu double triple wage ganakata seats book karanna foreigners lata ethakota ape ayata yanna baha.. ekata karala thiyenne nic dana wade and ekkenekuta max booking upto 5.. eken niladarinta gana nathi wena nisa un meka chater wennama wada karala balaye inna amathi agamathi janadipathita waradda danawa.

    eka nisa hamathissema janadipatha, agamathi, amathi pali na.. wadakarana unuth balu wada karanawa. ape rate neethi sampadanaya karath ewa kriyathmaka karala goda danna amaru ekai.. minissu chater
     
    • Like
    Reactions: Master malli

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ට්‍රෙන් ටිකට් බුකින් සිස්ටම් එක චීනෙට
    රට හදන්න කලින් News එක කියවා ගනින් හරියට මෝඩයා 🤣🤣🤣
    sketch-1595778314119.png

    දැන් දැක්කේ බුකින් නෙවෙයි Smart Card System එකක්
    මේ වගේ එකක්
    1595778701153.jpg
     
    • Like
    • Dislike
    Reactions: ryandok and erozan

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Agreement kalin aanduwen gahalalu thiyenne sonnalune..
    Owa ain Krnna giyoth billion gann wadi gewanna wenwa sonnalunta
    එහෙනම් තුනෙන් දෙකම දීල ශක්තිමත් කරමු මහා බලයක් එක්ක අහෝසි කරමු කියලා විමල් වීරවංශ කියාවිද දන්නේ නෑ.
     
    • Haha
    Reactions: shenat

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,425
    113
    වැලිවේරිය
    පිස්සු බන් . දැන් කාඩ්ලස් යන්නේ. මතකද ඩයලොග් අනාගත්තා බස්ටිකක් වලට ස්මාර්ට් කාඩ් දාන්න ගිහින්. බොරුවට අනුන් ලියපු කොලේක තියෙන ඔරැකල් ගැන කියවනකොටම හිතුනා වැඩබැරි ටාසන් කියලා. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට...
    Ekata mokada une mcn...mth mathaki e dawas wala...eke giya awula mokkda