කෝච්චි වෙන්කල ආසන ටිකට් මාෆියාවට තිතක්ද? කොමවක්ද? ශෝ එකක්ද? අලුත්ම එක...

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,183
    113
    ලංකාවෙ තියෙන එක එක මාෆියා අස්සෙ තියෙන ලොකුම මාෆියාවක් තමයි
    වෙන්කල ආසන තියෙන ට්‍රෙන් වල සීට් බුකින්..

    වෙනදා (මාස කීපයකට කලින්)
    online වෙන් කිරිම් වල්ට කෝටා එකක්, ස්ට්‍රෙශන් වල්ට කෝටා එකක් විදියට තිබ්බා, තව අර කෝල් කරලා (mobitel,dialog) කෝටා එක,
    සිංහලු පෝලිම් වල ලැගලා කෝමහරි සීට් එකක් ගන්නවා බදුලු යන්න ඔය ට්‍රෙන් එකෙ.

    ඊට පස්සෙ, සියලු සීට් online විතරයි, වෙනම කෝටා නැ,
    සිංහලුන්ට නෝ චාන්ස් උනා,
    10ට ඔපන් කරන ටිකට් බුකින් එක 10.03 වෙද්දි හවුස් ෆුල් සියලු ට්‍රෙන් ( බදුලු තමයි වැඩිම)
    (නුවර ස්ටෙසන් එකෙ ටුක් පාර්ක් එකෙන් ඔනෙ වෙලාවක ගන්න පුලුවන් CGR එකෙ නැති උනාට, tour සයිට් වල 150+ ඩොලර් වලටත් තිබෙ)

    දැන් නින්දෙන් නැගිට්ටා වගෙ GM කාරයා කියනවා ID එක ක්‍රොස් චෙක් කරනවලු ඉස්සරට,
    වෙනදත් ID දැම්මා, හැබැයි කොර්ස් චෙක් කරෙ නැ,
    වොරෙන්ට් වල නම් කොර්ස් චෙක්ක් කරා..

    මෙච්චර කල් තිබ්බ සිස්ටම් එකට වංගු ගහන් ගිහින්, දැන් අලුත් සොයාගැනිමක් වගෙ/ විශදුමක් වගේ වොයිස් කට් දෙනවා..

    මොනා උනත්, සිංහලුන්ට මේ පාර හරි, සාධාරන විදියට ටිකට් එකක් බුක් කරගන්න ලැබ්වා කියලා හිටනව..

    මෙන්න විඩියො එක

    link eka
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Kalaknnima wdak bn oka..10.01 weddi bulk ekama nathi wenwa..kelimma atharasdahana wenwa..aniwryn cgr ake unuth ekathu wela thmai gema denne..12600kta vikunala tibba suddanta
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කැරි දුම්රිය, මම නම් අවුරුදු 8කින් විතර ගොඩ වෙලාවත් නෑ.... ඔය මාර උගුල් වලට
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    Railway පකයල ඕකෙන් හම්බකරන එක කරන්නේ . කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ තමයි ඉල්ලන තරම් ටිකට නිකුත් කරන එක. හිගයක් නැති නිසා, සහ blackmarket එකක් හැදෙන්නේ නැති නිසා, අවශ්‍ය උන් විතරක් ටිච්කෙට් ගන්නවා. ටිච්කෙට් වැඩිපුර ගියොත්, තව compartment එකක් දානවා. ලංකාවට කොච්චර tourist ල එනවද ninearch bridge එක සහ ඇල්ල trainride එකට. ඒ මිනිස්සු කී දෙනෙකුට ඒක මිස්ස් වෙනවද. ID හරි Passport හරි check කරනවලු. කොරයි පකක්. උන්ම තමා මේක කරන්නේ. පර බල්ලෝ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,815
    113
    බලමු අපේ වෘත්තීය සමිති සහෝදරයො ටික මේ දූෂනය නැති කරල දාන්න උනන්දුවෙන් වැඩ කරයිද කියලා බෝනස් ඉල්ලනවා වගේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    Railway පකයල ඕකෙන් හම්බකරන එක කරන්නේ . කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ තමයි ඉල්ලන තරම් ටිකට නිකුත් කරන එක. හිගයක් නැති නිසා, සහ blackmarket එකක් හැදෙන්නේ නැති නිසා, අවශ්‍ය උන් විතරක් ටිච්කෙට් ගන්නවා. ටිච්කෙට් වැඩිපුර ගියොත්, තව compartment එකක් දානවා. ලංකාවට කොච්චර tourist ල එනවද ninearch bridge එක සහ ඇල්ල trainride එකට. ඒ මිනිස්සු කී දෙනෙකුට ඒක මිස්ස් වෙනවද. ID හරි Passport හරි check කරනවලු. කොරයි පකක්. උන්ම තමා මේක කරන්නේ. පර බල්ලෝ.
    මන් දැක්ක සුද්දියක් ව්ලොග් එකක දාල තිබ්බ උන් හොර ටිකට් ගත්තෙ කියල,
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,183
    113
    මන් දැක්ක සුද්දියක් ව්ලොග් එකක දාල තිබ්බ උන් හොර ටිකට් ගත්තෙ කියල,
    අර බන් එක පාරක් ගූ නාලා හිටියෙ CGR
    නුවර ස්ටෙසන් එකෙ ටුක් පාර්ක් එකෙන් ටිකට් ගන්නො vlog කරන එකෙක්,
    ඒපාර ඌව ඇන්ජිම පෙන්වන්න එක්කන් යනො ඇතුලෙ කැන්ටින් එක කරන එකා රු.2000කට

    කිසි ගානක්වත් නැතුව ඉන්නෙ ඔය CGR
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ඕකට ඔච්චර නගින්න ඕනේ නැහැ ටිකට් බුක් කරන්න ID Card එකේ Number එක හරි Passport Number එක අනිවාර්යය කරලා එක චෙක් කරා නම් ඉවරයි
     
    • Haha
    Reactions: jabok

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,183
    113
    ඕකට ඔච්චර නගින්න ඕනේ නැහැ ටිකට් බුක් කරන්න ID Card එකේ Number එක හරි Passport Number එක අනිවාර්යය කරලා එක චෙක් කරා නම් ඉවරයි
    ඒක තමයි කලුවො අර GM නින්දෙන් ඇහැරිලා වගෙ කියන්නෙ... :yes: