ට්‍රේඩින් ස්ටෑන්ඩඩ්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ට්‍රේඩින් ස්ටෑන්ඩඩ්

    අර චීන කටු චිකිතසකට සම්බන්ද ත්‍රෙඩ් එක දැක්කම මේක හිතුනෙ.

    උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවෙ ට්‍රේඩින් ස්ටෑන්ඩඩ් නියාමනය කරන්න ඕන කියල.

    උදාහරණයක් විදිහට,
    • MBBS පාස් එක්කෙනත් දොස්තර, පාරම්පරික සිංහල වෙද මහත්තයත් දොස්තර, චීන කටු චිකිත්සකත් දොස්තර කියනවා.
    • සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ ගොඩක් අය තමන්ව අඳුන්නන්නෙ සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියල.

    මෙහෙම උනහම වෙන්නෙ ඇත්තටම ඒ වුර්තියේ ඉන්න අයට හානියක්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    simhala beheth karana aya exam ekak karanawa,ela ona ganja permit etc walata
    SE kiyanna mokatada ban wenama reg wenne :P USA ehema ona naha canada nam ona uk kohomada
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    simhala beheth karana aya exam ekak karanawa,ela ona ganja permit etc walata
    SE kiyanna mokatada ban wenama reg wenne :P USA ehema ona naha canada nam ona uk kohomada

    සිංහල වෙද මහත්තුරුන්ට අවංඥා කරන්න හිතුවේ නෑ බන්. සමහර අයනම් වික්‍රමාරච්චි එකෙන් උපාදියකුත් ගන්නවනෙ. මගේ පර්සනල් හැගීමනම් එයාලට වෙද මහත්තුරු සහ වෙද නෝනලා විදිහට හදුන්වන්න ඕන. නැත්නම් හොයාගන්න කරදරයි.

    UK වල අදාළ බොඩි එකේ රෙජිස්ටර් වෙන්නෙ නැතුව තමන් ඒ විදිහෙ වුර්තිකයෙක් කියල හඳුන්වන්න තහනම්. රෙජිස්ටර් වෙන්නනම් අවශ්‍ය සුදුකම් සපුරල තියෙන්න ඕන.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිංහල වෙද මහත්තුරුන්ට අවංඥා කරන්න හිතුවේ නෑ බන්. සමහර අයනම් වික්‍රමාරච්චි එකෙන් උපාදියකුත් ගන්නවනෙ. මගේ පර්සනල් හැගීමනම් එයාලට වෙද මහත්තුරු සහ වෙද නෝනලා විදිහට හදුන්වන්න ඕන. නැත්නම් හොයාගන්න කරදරයි.

    UK වල අදාළ බොඩි එකේ රෙජිස්ටර් වෙන්නෙ නැතුව තමන් ඒ විදිහෙ වුර්තිකයෙක් කියල හඳුන්වන්න තහනම්. රෙජිස්ටර් වෙන්නනම් අවශ්‍ය සුදුකම් සපුරල තියෙන්න ඕන.

    බෙහෙත් දෙන තැනක් දාද්දි තින diploma එක බෝර්ඩ් එකේ & seal එකේ දානව. වික්‍රමාරච්චි එකෙන් දෙන එක නෙමේ මම කිව්වේ රජයේ ආයුර්වේද උපාදිය දෙන තැන exam කරන්නේ. සිංහල ,ආයුර්වේද දෙකේම බෙහෙත් තිනවා අපි දන්නා chemistry biology වලින් prove කරන්න බැරි බෙහෙත් එත් වැඩ කරනව බෙහෙත් නම්.

    අනේ මන්ද බන් SE නම් උබ SE ද ?
    SE ල independent වැඩ කරනව ගොඩක් අඩුයි මෙහෙ. SE වලට නම් එහෙම කොහෙවත් reg වෙන්න දාන එක අව්ලක් දැන් . distributed systems මෙහෙ ගොඩක් famous. startup වලට අව්ල් ඒක . උන් sub අරන් කරන්නේ ලොකු companies වලින් ලංකාවේම තින. වැඩ කරන්නේ ගොඩක් diploma or certificates විතරක් තින අය. අනිත් එක ඕන එකෙක්ට software engineer කෙනෙක් වෙන්න පුළුවන් Stanford එකෙන් out උන එකෙක් ගානට knowledge එකත් එක්ක උවමනාව තිනව නම් ගෙදර ඉදන්ම උනත්. ලංකාවේ civil engineers ලගේ charted IESL උන් ඉන්නවා වගේ ඕන නම් SE ලට මොකක් හරි institution reg option එකක් දෙන්න පුළුවන් එක mandatory කරන්න ඕන නැහැ . එත් පොඩි non SE company එකකින් hire කරද්දී independent SE කෙනෙක්ව අර membership එක උන්ට හොදයි SE ගැන idea එකක් ගන්න. afaik එහෙම membership දෙන ඒවා තිනව(gov නෙමේ) SE QA උන්ටත් ලංකාවේ 99% උන් reg වෙන්නේ නම් නැහැ
     
    Last edited:

    බෝඩ් එකේනම් දානවා තමයි, ඒ උනාට උඹ හිතපන්කෝ මොකක් හරි මාද්‍යක ලිපියක් යනවා කියල අහවල් ඩොක්ටර් මෙහෙම අදහසක් දරනවා කියල. එතකොට අපි දන්නෙ නෑ මූ මොකෙක්ද කියල. ඒ වෙලාවට මේ දොස්තර මෙහෙම කියනවා මේ වෙද මහත්තය මෙහෙම කියනවා කිවුවනම් හෙඩින් එක දැකපු ගමන් අපි දන්නවා කවුද මොන වගේ අදහසක්ද දරන්නෙ කියල.

    නෑ බන් මම SE කෙනෙක් නෙමේ.

    කොහොම උනත් මට වැඩිය උඹට සීන් එක තේරෙනවා වගේ! :yes: