ට්‍රේඩින් ස්ටෑන්ඩඩ්
අර චීන කටු චිකිතසකට සම්බන්ද ත්‍රෙඩ් එක දැක්කම මේක හිතුනෙ.
උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවෙ ට්‍රේඩින් ස්ටෑන්ඩඩ් නියාමනය කරන්න ඕන කියල.
උදාහරණයක් විදිහට,
මෙහෙම උනහම වෙන්නෙ ඇත්තටම ඒ වුර්තියේ ඉන්න අයට හානියක්.
අර චීන කටු චිකිතසකට සම්බන්ද ත්‍රෙඩ් එක දැක්කම මේක හිතුනෙ.
උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවෙ ට්‍රේඩින් ස්ටෑන්ඩඩ් නියාමනය කරන්න ඕන කියල.
උදාහරණයක් විදිහට,
- MBBS පාස් එක්කෙනත් දොස්තර, පාරම්පරික සිංහල වෙද මහත්තයත් දොස්තර, චීන කටු චිකිත්සකත් දොස්තර කියනවා.
- සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ ගොඩක් අය තමන්ව අඳුන්නන්නෙ සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියල.
මෙහෙම උනහම වෙන්නෙ ඇත්තටම ඒ වුර්තියේ ඉන්න අයට හානියක්.
USA ehema ona naha canada nam ona uk kohomada