ට්‍රේල් , ඩර්ට් බයික් සජෂන්ස්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    download.jpg

    සිංහලු මට ඕන කරලා තියනවා ට්‍රේල් හෝ ඩර්ට් බයික් එකක් ගන්න. අවශ්‍යතාවය මගෙ ඉඩම්වලට යන්න . දන්නැද්ද ගමේ ගොඩේ ඉඩම් තියෙන්නෙ වෙල් අස්සෙ , පොඩි පාරවල් වල.. ඉඩම් ඇතුලෙ පාරවලුත් පොඩි පටු අඩිපාර ටයිප් පාරවල්නේ.

    මම ගන්න හිතං ඉන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් එකක්. පරණ උනාට කමක් නෑ. මෙන්න රික්වායර්මන්ට්

    • වියදම් කරන්න හිතන් ඉන්නෙ උපරිම ලක්ෂ 1 ~සහ 1.50 අතර
    • තෙල් වැඩ කිරිල්ල/ එන්ජින් කැපෑසිටි අවුලක් නෑ
    • පරණ උනාට කමක් නෑ (අනූ ගණං උනත් කමක් නෑ බයික් එක හොඳ නං)
    • ජාතිය ගැටලුවක් නෑ .. හොන්ඩා යමහා කවසාකි ඕන එකක්
    • හොඳ සොලිඩ් , විස්වාසෙ තියන්න පුලුවන් බයික් එකක් වෙන්න ඕන, ලෙඩ රෝග උපරිම අඩු වෙන්න ඕන
    • ස්පෙයාර්පාර්ට්ස් ගණං උනාට කමක් නෑ හොයාගන්න පුලුවන් වෙන්න ඕන.
    • ලොවෙත් නැති හදන්න බැරි ලෙඩ නැති මොඩල් එකක් වෙන්න ඕන.
    උඹලගෙ සජෂන්ස් බොහොම අගේ කොට සලකමි....
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1.50 ta ganna wenne parana xr gona model ekak tamai, or
    2kata vitara ax1 ekak.
    Umbe budget ekata amarui me dawas wala
    පාරෙ පදින්න ගමන් යන්න නොවන නිසාත් තනිකර මඩේ දැමිලි, කැලේ දැමිලි වලට පමණක්ම නිසාත් ඊට වඩා වැඩි ගාණක් වියදම් කරන්න හිතෙන්නෙ නෑ බං. පරණ උනාට අවුලක් නෑ.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    1.50 ta ganna wenne parana xr gona model ekak tamai, or
    2kata vitara ax1 ekak.
    Umbe budget ekata amarui me dawas wala
    Ax 1 nam ganna epa. Oke ena leda mechanic kenekta wath hoyanna ba. Anika dn parts hoyanna na. Hodama wade parana xr 1k hari dt 1k hari ganna eka
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ax 1 nam ganna epa. Oke ena leda mechanic kenekta wath hoyanna ba. Anika dn parts hoyanna na. Hodama wade parana xr 1k hari dt 1k hari ganna eka
    ATV නං අඩුවට තියනවා බං. මට බය පාර්ට්ස් හොයාගන්න බැරි වෙයි කියලා.
     
    • Like
    Reactions: D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොටෝ එකේ තියන්නේ සුපර්මොටෝ එකක්.
    ATV kiyanne 4 wheel eka neda? Ane machan lankawe owa hoyannath amaruine

    ෆොටෝ එක නිකං දැම්මෙ මචං.

    ATV තියනවා මචං හොයාගන්න අඩුවට. පාර්ට්ස් ගැන හොයලා බලන්න ඕන.
     
    • Like
    Reactions: akildila

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,136
    113
    34
    Kalutara
    ෆොටෝ එක නිකං දැම්මෙ මචං.

    ATV තියනවා මචං හොයාගන්න අඩුවට. පාර්ට්ස් ගැන හොයලා බලන්න ඕන.
    ලක්ස 1.50ට ඉතින් පරණ අර ඉස්සරහ රෝදේ පත උස XLR තමයි ගන්න වෙන්නේ. BAJA එකක්වත් ගන්න බැරිවෙයි කොහොමත් ඒ ගානට.

    https://riyasewana.com/search/motorcycles/honda/xl-125-r
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලක්ස 1.50ට ඉතින් පරණ අර ඉස්සරහ රෝදේ පත උස XLR තමයි ගන්න වෙන්නේ. BAJA එකක්වත් ගන්න බැරිවෙයි කොහොමත් ඒ ගානට.

    https://riyasewana.com/search/motorcycles/honda/xl-125-r

    මේ XL 125R කියන බයික් එක කොහොමද මචං... ලෙඩ අඩු හොඳ සොලිඩ් බයික් එකක්ද ?
     
    • Like
    Reactions: Heshan Daminda

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේ XL 125R කියන බයික් එක කොහොමද මචං... ලෙඩ අඩු හොඳ සොලිඩ් බයික් එකක්ද ?
    ඔය xr කියලා දාලා tieyenne ඕකම tamai.hoda bike 1.දැන් ඉතින් ඕව කොහොමත් පරණයි ne.එක නිසා අරගත්තම පොඩි පොඩි වැඩ ටිකක් සෙට් wei
     
    • Like
    Reactions: D_Mad and maxtalker

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    අස්සයා මැටියෙන් වෙන්නත් ඕනෙ.... කඩුල්ල පනිනන්ත් ඕනෙ සීන් එකක් .........

    xl 250r මොඩෙල් එකක් හොයා ගන්න පුලුවන් වෙයි FB bike group වල ඇඩ් තියෙනවා......

    shorturl.at/lIKRX
     
    • Like
    Reactions: maxtalker

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    2 k wage wiyadan karala ubata paare padunnat nemei nisa hoda xr ekak hari baja ekak hari ganin unrej ekak aragena mokak hari poth kallak tiyagnin kisi awlk natuwa duwapan baya natuwa
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    2 k wage wiyadan karala ubata paare padunnat nemei nisa hoda xr ekak hari baja ekak hari ganin unrej ekak aragena mokak hari poth kallak tiyagnin kisi awlk natuwa duwapan baya natuwa

    අන් රෙග් ඒවා හරියන්නෙ නෑ බං. පොලීසියට පුලුවන් ගෙදර නවත්තලා තියන එකක් හරි අරං ගිහිං නඩු දාල රාජසන්තක කරන්ඩ.

    Dt125 pranaiy badu habaiy raja bandayak

    තෑන්ක්ස් බොක්ක

    කෂිය බිස්නස්ද?
    Dt125 තමා පොලිසියෙන් පන්නනකොට හරියන්නෙ

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දවාලට Software developer උදේට හවසට වීක් එන්ඩ් වලට ගොයියා.. පොල් සහ කෙසෙල්....
     
    • Like
    Reactions: D_Mad and PHBhagya